1. sdlsajeewa

    Vacant for GRAPHIC DESIGNER

    අළුතෙන් ආරම්භ කරන ලද ආයතනයක් සඳහා ග්‍රැෆික් ඩිසයින් වැඩ දන්නා අයෙකු ඉතා ඉක්මනින් අවශ්‍යයි. * Photoshop/Illustrator/CorelDraw අනිවාර්යයි. * ඩිජිටල් ප්‍රින්ටර් ගැන දැනුම අමතර සුදුසකමකි. අමතන්න - 077 803 8865
  2. sdlsajeewa

    උණ වෙඩිල්ලක් හදමු

    උණ වෙඩිල්ලක් හදමු ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ සිංහල අවුරුදු කාලේ කරන්න පුළුවන් වැඩක් තමයි මම කියන්න යන්නේ...:D කොහොමද උණවෙඩිල්ලක් හැදුවොත්... ඩෝං පටෝං ගාලා පත්තු කරන්න... මමනම් අවුරුද්දට උණවෙඩි හදල පත්තු කරල තියෙනව... (මෑත අවුරුදු 4 කින් විතරනම්...
  3. sdlsajeewa

    එළකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්

    එළකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් මුලින්ම යාලුවනේ... මේක තියෙන අය නැති අයට ගන්න බම්ප් එකක්වත් දාලා යන්න මේකට කියන්නේ Mipony-Installer. මේකෙන් පුළුවන් MediaFire|RaphidShare|EasyShare|GigaShare වගේ සයිට්වල තියෙන Files Download කරන්න. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වගේ... පහලින් දාල තියෙන්නෙ මේකට...
  4. sdlsajeewa

    මගේ gmail එක කවුද බලල_උදව් කරන්න

    මගේ gmail එක කවුද බලල_උදව් කරන්න යාළුවනේ අද මගේ ජීමේල් එකට ලොග් වෙනකොට කියනව රුසියාවෙ IP එකකින් මගේ එකවුන්ට් එකට ලොග් වෙලා කියල... ඒ කියන්නෙ මගේ එකවුන්ට් එක හැක් කරලද කවුරුහරි:( එහෙනම් මොකක්ද කරන්න පුළුවන් මට... දන්නෙ කෙනෙක් කියල දෙනවද... බොහොම පිං.... මේ තියෙන්නෙ මට gmail වලින් පෙන්නපු...
  5. sdlsajeewa

    ‍මේක තියෙනවනම් දෙනවද??

    ‍මේක තියෙනවනම් දෙනවද?? මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙක් ඉන්නවනම් දෙනවද? මේකෙ නම 'Device Seizure' මේකෙන් සිම් එකක් රීඩ් කරන්න පුළුවන්. තව එඩිට් කරන වැඩ එහෙමත් කරන්න පුළුවන්. ඩිලීට් කරපු SMS, Contact Numbers නැවත ගන්නත් පුළුවන් කියල කියනව... මගේ ගාව තියෙන්නෙ රෙජිස්ටර් කරල නැති එකක්... ඒකෙන්...
  6. sdlsajeewa

    එළකිරියේ හැමෝටම සුභ නව වසරක් වේවා !

    එළකිරියේ හැමෝටම සුභ නව වසරක් වේවා ! :love:යාළුවො හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව...:love:
  7. sdlsajeewa

    Dialog SMS help

    යාලුවනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න. මගේ ‍ෆෝන් එකේ තියෙන SMS වගයක් Delete වෙලා. ඒව මට ආපහු ගන්න පුළුවන් විදිහක් තියෙනවද. ඩයලොග් සිම් එකක් තියෙන්නෙ.. ඩයලොග් එකෙන් හරි ගන්න විදිහක් දන්නවද. පුළුවන්නම් උදව් කරන්න.
  8. sdlsajeewa

    Illustrator CS3 serial

    Illustrator cs3 serial number එක ෙදන්න Adobe CS3 Photoshop Extended and Illustrator - All Cracked (ෙම්ෙක ක්‍රැක් ඒක වැඩ කරන්ෙන නෑ):(
  9. sdlsajeewa

    Adobe Illustrator CS3

    Ane mata wada karana Illustrator CS3 Ekak Tiyenawanam Denna... Godaak Pin...:(:(:(
  10. sdlsajeewa

    මගේ පළමුවැනි වෙබ්සයිට් එක

    මගේ පළමුවැනි වෙබ්සයිට් එක යාලුවනේ... මේක මගේ පළමුවැනි වෙබ්සයිට් එක... එකෙ වැරදි ගොඩක් ඇති...වෙලාවක් තියෙනවනම් කරුණාකරල පෙන්වල දෙන්න... මේක සර්ච් එන්ජින් වලට අහුකරන විදිහ ගැනත් පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න... තව මේක ප්‍රමෝට් කරන විදහ ගැන වගේ.... මෙන්න මගෙ සයිට් එක...
  11. sdlsajeewa

    FileZilla Help

    FileZilla වලින් අප්ලෝඩ් කරනකොට මගදි කනෙක්ෂන්එක ෆේල් වෙලා ආයෙත් කනෙක්ට් වෙනව... මෙහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද.. මේ විදිහට Error: Connection timed out Error: File transfer failed after transferring 1,179,648 bytes in 181 seconds Status: Resolving...
  12. sdlsajeewa

    උදව්වක් දෙනවද?

    උදව්වක් දෙනවද? යාළුවනේ.... පුළුවන්නම් උදව් කරන්න.... මට ‍ෆයිල්සර්ව් Free Account එකක් තියෙන්නෙ... ඒකට ෆයිල්ස් අප්ලෝඩ් කරන්න පුළුවන් සො‍ෆ්ට්වෙයාර් එකක් දෙන්න...
  13. sdlsajeewa

    Kapuge Matak Una

    gys.... kammali kamata innakota hdissiyema mata ape KAPUGE MASTER matak una... :love:me song eka... kapuge masterge mama kamatima song ekak...:love:
  14. sdlsajeewa

    Mekath balalama yanna

    comment ekakwath denna:)
  15. sdlsajeewa

    Photoshop Filters

    Eye Candy with Serial Number Me software eka wada karanawa... .....:\Program Files\Adobe\Adobe Photoshop 7, 8, CS, CS2, CS3 or CS4\Plug-Ins...
  16. sdlsajeewa

    Help Please

    Meka avilla... Format nokara hadaganna puluwanda?
  17. sdlsajeewa

    Eye Candy with Serial Number

    Me software eka wada karanawa... .....:\Program Files\Adobe\Adobe Photoshop 7, 8, CS, CS2, CS3 or CS4\Plug-Ins walata Install karaganna 100% working... Download http://www.fileserve.com/file/3k3QESm http://www.fileserve.com/file/rsa46j6 Hodanam Rep+ :D
  18. sdlsajeewa

    BUDU MAMA_HU**NA

    Yaluwane meka kalin baluwada danneth ne... eth mama daannam... balannako me hu***puta karana magadiya...:frown::frown::frown: Metanina Yanna *************************** Do not post or advertise site or blog in elakiri. Read forum rules /Mod
  19. sdlsajeewa

    Mahindata Sirasen Subapathum

    Yaluwane meka Hoarding ekak 30 x 15feet SIRASEN DANNE meka danne PASYALA & KALUTHARA PLEASE MEKA BALANNA VITARAI... TAWAMA PRINT... Rep+
  20. sdlsajeewa

    Hi... I'm New

    hd¿jfka uu w¨f;ka t<lsß tlg wdfõ''' yefudagu wdhqfndajka'''

    No contents