1. P

    Can you identify these little insects?

    මෝර්ටීන් තමයි ඕකුන්ට ගහන්න තියෙන්නේ. රෑට ගහපං උං ගෙදරට එන තැන්වලට. උදේට මැරිලා ඉදියි. ඔය සත්තු කාලෙකට එනවා. නැත්තං පෙස්ට් කන්ට්‍රෝල් තමයි. ඒවා ගැහුවොත් උඹත් ඉවරයි.
  2. P

    Gogol TV Series

    මං බලපු පට්ටම රුසියානු ටීටී සීරීස් එකක්. චිත්‍රපට දෙකකුත් හැදිලා තියෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙන කතා. ඔක්කොම එපිසෝඩ් 8 යි. ඇඩ්වෙන්චර්, මිස්ටරි, හොරර් වර්ගයේ සීරීස් එකක්. එක කොටසක් බැලුවොත් ඊළඟ එකත් බලන්න හිතෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන්. ඒ ලින්ක් එක දාලා තියෙනවා...
  3. P

    " චීනයෙන් ලංකාවට ආයෝජන ගේන එකෙන් පේන්නේ, අපි සංවර්ධනය වෙනවා කියන එක " - අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි -

    පහුගිය කාලේ අපට හැරවුම් ලක්ෂ කීයක් නං ආවද ඒ එකක්වත් හරියට කළමනාකරණය කර ගන්න කිසිම ආණ්ඩුවකට බැරිවුණා. ඒ මොකද? ඉහළ ඉදන් පහළට තියෙන වංචාව, නාස්තිය, දූෂණය. වරාය නගරයෙන් කොච්චර ආදායමක් රටට ආවත් ඒ මුදල් නාස්තියෙන් දූෂණයෙන් තොරව හරියාකාරව රට තුළ නැවතත් ආයෝජනය කළොත් රට අඩියෙන් අඩිය ඉස්සරහට යයි. ඒත් රට...
  4. P

    ධර්ම දාන පින්කමක් සදහා අදහසක්. .

    උඹට හරියි කියලා හිතෙන දෙයක් පුළුවන් විදියට කරපම්. මමත් 2019 කඨිනානිසංශය ගැන කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගේ පොතක් අච්චි ගහලා පන්සල් දෙකකට බෙදුවා දෙමව්පියන් වෙනුවෙන්. කී දෙනෙක් ඒ පොත කියෙව්වද දන්නේ නෑ. යහපත් චේතනාවෙන්නේ කරන්නේ. අවුලක් නෑ.
  5. P

    Help; සිංහලෙන් ලියුමක් ටයිප්

    මෙන්න මේකෙන් සිංග්ලිෂ්වලින් ටයිප් කරපුවහම සිංහල යුනිකෝඩ් එකෙන් වදිනවා. ඒක කොපි කරගෙන වර්ඩ් එකට හරි ඊමේල් එකට හරි පේස්ට් කරගන්න. https://sinhalaunicode.gishan.net/write
  6. P

    උදයන්ති කුලතුංග

    ඔය වීඩියෝ එකේ ඉන්නේ ඉන්දික ගිණිගේ වගේ නම
  7. P

    උදයන්ති කුලතුංග

    ඕවා මහ සක්කිලි වැඩ. අපිත් ඒ කාලේ රහකර කර බැලුවා. ඕක ලීක් කරපු එකා ඇක්සිඩන්ට් එකකින් දුක් විදලා මලා මෑතකදී. කරපු වැරදිවලට රිටර්න් එක මේ ආත්මේ දී ම පොරට හම්බ වුණා. පොරත් පොඩි නලුවෙක්.
  8. P

    Set wenakota

    උඹ ඔය අලුත් කට්ටිය එක්ක සෙට් වෙන්න කිව්වම මට වෙච්ච ..රි සින් එකක් මතක් වුණා. මගේ ඩිපාර්ට්මන්ට් එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක්. කැලණිය කැම්පස් ග්‍රැජුවේට්. මූ කැම්පස් එක කාලේ පොරක්. හොද බෙබෙක්. අපි ඉදලා හිටලා සෙට් වෙනවා. මූ එක දවසක් මට චැලේන්ජ් කලා බොන්න. නිකං හම්බ වෙන එකනේ මමත් හා කිව්වා. කොටුවේ රිකී...
  9. P

    Set wenakota

    ඔය ඔෆිස් එකත් අතහැරපම්. 14ක බයිට් කනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. මල පෙරේතයෝම වෙන්න ඕනේ. බුදු පුතේ උඹ ගැලවියම්. මික්ස් ග්‍රිල් ගන්නවා නම් නාරාහේන්පිට රන්සිලු එකෙන් ගනිං. රු. 1350 ක් විතර වෙන්නේ. පොඩි පාටියකට (4කට) ෂේප්. මම ගන්නේ එතැනින්.
  10. P

    රාවනාව සියැසින් දුටු මිරැන්ඩෝගේ විශේෂ අනාවරණය

    රාවණා ෙකාොහ් හරි ජීවත් ෙවලා ඉන්නවනම් සිය දිවි නසා ගන්නවා. රාවණාත් ෙනාකළ ෙනාදන්න ෙද්වල් දැන් අෙප් ඒවුන් යූටියුබ් හරහා කියනවා.
  11. P

    Malaka silva

    මූව අත්අඩංගුවට ගන්න පොලිසියෙන් හොයනවා නේද කප්පම් ඉල්ලා තර්ජනය කලා කියලා.
  12. P

    වොයිස් ලීක් කරපු කෙල්ලගේ ඇත්ත සීන් එක

    යකේ මුන් ලීක් කරගෙන ඒවා නිවැරදි කර ගන්නවත් එක්ක. අපි දන්නෙත් නැහැ.
  13. P

    කිවුටිකිරා කියන්නේ මොනාද දන්නවද?

    මම කියුටිකිරා කියන වචනේ ඇහුවේ මීට දශක තුනකට ආසන්න කාලයක දී. ඒ ටෙලි නාට්‍යකින්. මට මතක විදිහට මේ වචනේ පාවිච්චි කරන චරිතේ කලේ මර්සි එදිරිසිංහ මහත්මිය. එයා කලේ මොලේ ඇප්සට් චරිතයක්. ඒ නාට්ටියේ යන විදිහට මම හිතාගෙන හිටියේ කියුටිකිරා කියන්නේ ලිප්ස්ටික් කියලා. කොහොම වුණත් දශක ගණනාවක් ගිහිල්ලා හරි, හරි...
  14. P

    කොන්දේ ඔපරේෂන් එකක් ( L4-L5 Nerve Compression )

    කොළඹ අවට නම් බොරැල්ල ආයුර්වේදයට ගිහිල්ලා බලන්න. එතනට ගිහිල්ලා ලෙඩ්ඩු රෙජිස්ටර් කරන තැනට ලෙඩේ කිව්වහම ඒ සම්බන්ධ විශේෂඥයෝ ඉන්න ක්ලිනික් එකට කෙළින්ම දානවා. යනවා නම් පරණ රිපෝට් අරගෙන යන්න.
  15. P

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් පෙත්සමක්!

    එක එක පක්ෂවලට කඩේ යන්න ඉස්සෙල්ලා දුමින්ද සිල්වාගේ නඩු තින්දුව කියවපල්ලා. ඊට පස්සේ හෘදසාක්ෂිය අනුව තීරණය කරපල්ලා පක්ෂවල කණ්ණාඩිවලින් බලන්නේ නැතුව...
  16. P

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් පෙත්සමක්!

    පළාත් සභා ඡන්දෙදි බලා ගතහැකියි ජනතා කැමැත්ත මේ රජයට තියෙන. බොහෝවිට තරුණ ඡන්ද ලැබෙන එකක් නෑ දැනට තියෙන තත්ත්වය අනුව. තාප්පවල චිත්‍ර ඇන්ද අය ඒවා කරේ ලොකු බලාපොරොත්තුවකින් ඒ වගේම තමයි බඩ ගැන නොහිතා රට ගැන හිතපු සිංහල බෞද්ධ මධ්‍යස්ථ ජනතාව. පොතේ හැටියට හරි සෞභාග්‍යයේ දැක්ම විදියටම රට කරන්න බෑ. නමුත්...
  17. P

    Questions වාහනයට පාරේ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ

    ගෙවල්වල සත්තු ඇති කරනවා නම් පාරේ නිදැල්ලේ යවන්න බෑ. මතකද වෙසක් දවසක බල්ලෙක්ට වෙඩි තිබ්බා. බල්ලට වෙඩි තිබ්බ එක වැරදි තමයි නමුත් අයිතිකාරයා මානව හිමිකම්කාරයෙක් නමුත් ඌ දන්නේ සතාව තමන්ගේ සීමාවේ තියාගන්න. පහුගිය කාලේ පාරේ බල්ලෙක් බොක දැම්මට ගෑණු කෙනෙකුට ලක්ෂ දෙකක් වගේ ගාණක් දඩ ගැහුවා. නමුත් ඉතිං...
  18. P

    දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවෙන් පෙත්සමක්!

    ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන් ද පාර්ලිමේන්තුවට. ආවොත් ආරක්ෂක ඇමතිකම ෂුවර්. පන්තියේ දග ළමයා මොනිටර් කරනවා වගේ තමයි. පොර රට හදලා ගනී. ගෝඨාභයගේ ගමනට මහා රුකක් වගේ සෙවණ දෙමින් රට දියුණුවට ගෙන යයි :love:

    No contents