1. garfieldzz

    ෂනුද්‍රි මට හීනයක් වෙලා

    like a professional singer :yes:
  2. garfieldzz

    Best Channel For DJ Kush Collections

    Meke Godak Thiye Mathan :yes: 💕 Google drive ekata mp3 widiyata aragena cloudbeats player eken play karanna. Supiri ithin☺️ Channel : https://www.youtube.com/c/FireHitzMusic/videos
  3. garfieldzz

    ලංකාවේ ටෙලිනාට්‍ය

    මේ මිනිස්සු කැමරාවක් ඉස්සරහ රගපානව කියල හිතෙන්නෙම නෑනෙ බන්. දැන් තියෙන ඒව එක්ක බලද්දී මෙච්චර තාත්ත්වික විදියට ලංකාවේ ටෙලිනාට්‍ය තිබුන කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි.
  4. garfieldzz

    කොට්ටම්බා කොල, කොස් කොල විකුනල කෝටිපතියන් වෙමු

    ප්‍රශ්ණ අංක 1: මේක වෙන්න පුළුවන් දෙයක්ද ? 2. පිලිතුර ඔව් නම්, ඇයි ලංකාවේ export company එකක් කව්රුත් පටන් ගන්නෙ නැතිව මෙහෙම ebay එකේ පොඩි පොඩි ඇඩ් දාන්නෙ? 3. මේ කියන විදියට රටට ඩොලර් ගේන්න පුළුවන් නම් ඇයි මේවට රජය අනුග්‍රහය දක්වන්නෙ නැත්තේ?
  5. garfieldzz

    මේ Bluetooth Headset එක හොදයිද ?

    SonicGear Earpump TWS1 Powerful bass and clear voice High clarity audio Stylish look and pure sound Charging time: <1 hour from empty Bluetooth 5.0 technology Mini lightweight Supprt intelligent voice assistant (Siri and Google) Tab 3 times on the earbud to activate the Intelligent voice...
  6. garfieldzz

    A Quiet Place Part II බැලුව අය ඉන්නවද?

    කොහෙන්ද ඩවුන්ලෝඩ් කරේ මචන් ? මටත් කියනවද? Torrent ගොඩක් ඩවුන්ලෝඩ් කරා. ඒ ඔක්කොගෙම තියෙන්නෙ බොරු වීඩියෝ එකක්:(
  7. garfieldzz

    ලංකාවේ සිදුවන දැවැන්ත මුදල් වංචාවකට එරෙහිව නැගී සිටිමු

    මිනිස්සු ගොඩක් දැනටමත් මේකට අහුවෙලා ඉවරයි. මූ forex ගැන මූලික දැනුමක්වත් නැතිව අහිංසක මිනිස්සු අන්දනව. මේකට විරුද්ධව මොනවහරි කරන්නම වෙනව මචන්.
  8. garfieldzz

    Nice Ass ;-)

  9. garfieldzz

    ගෝථාගේ හොඳ පැත්ත

    දේශපාලනය කෙසේ වෙතත් රටේ ජනාධිපති හැටියට මේ වගේ දේවල් කරන එක අගය කල යුතුයි.
  10. garfieldzz

    මිනිස්සුන්ගෙ සල්ලි වංචා කරන තවත් එකෙක්

    මෙයා live trade 2ක් දානව. පලවෙනි එක sell එකක්, ඒක profit . ඉතින් ආයෙත් දෙවෙනි එකත් sell එකක් දාල කස්ටියට බලන් ඉන්න කියනව profit අරන් පෙන්නන්න:D. market එක close වෙලාවක කිසිම indicator එකක් වත් බලන්නෙ නැතිව දාන්නෙ. ඉතින් එකපාරට buy වෙන්න පටන් ගන්නව😅. අන්තිමට මොකුත් නොකිය වීඩියෝ එක ඉවර කරනව...
  11. garfieldzz

    අනුන් ගැන නොහිතන සමාජයකට වෙන්නෙ මේකයි

    ලංකාවත් ටිකෙන් ටික මේ තත්වයට පත්වෙනනවා. කාටහරි කරදරයක් වෙද්දී උදව් වෙන්නෙ නැති සමාජයක් උසස් වෙන්නේ කොහොමද?
  12. garfieldzz

    NoMachine safe da?

    Google cloud Ubuntu vps ekak use kranna meka awulak nathda ? meke setup file eka web browser walin download karanna denne naha. Help friends...
  13. garfieldzz

    රන්ජන් සහභාගී වු අවසන් සජීවි රෑපවාහිනි වැඩසටහන

    මොනව වුනත් දුකයි බන් රජෙක් වගේ ඉන්න පුළුවන් කම තියෙද්දි මොන එකකට දේශපාලන ජරා වලට බැස්සද?
  14. garfieldzz

    Expired driving license එකක් නැති වුනොත් මොකද කරන්නෙ?

    මගේ driving licence එක renew කරන්න පෙබරවාරි මාසෙ ඒක අරගෙන ගිහින් medical එකත් ගත්ත මචන්. කොරෝනා ප්‍රශ්ණෙ නිසා licence එක ගන්න එක කරගන්න බැරිවුනා. ඒත් දැන් ඒක හොයාගන්න බෑ. හැම තැනමකම බැලුව. මේකට මොකද කරන්නෙ කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්. Medical එකේ කාලය ඉවර වෙන්න කලින් ගන්නත් ඕන...
  15. garfieldzz

    මංගල සමරවීර on fire

    සංඝ කල්ලි vs මංගල :D ඔය බුද්ධියෙන් මිනිස්සුන්ට වැඩක් කරා නම් මොනතරම් වටිනවද ?
  16. garfieldzz

    මෙයාට කොරෝනා වගේ. දැන් ඉන්නෙ නුවර

    මෙයාට කොරෝනා වගේ. දැන් ඉන්නෙ නුවර තිස්ස සර්ගෙ වීඩියෝ එකේ කිවුව රෝග ලක්ෂණ මෙයාට තියෙනව වගේ මචන්. හැම තැනම ඇවිදිනව. yxeLoU49S_E Update : Me Thread Aeka Dala Thiyenne 3:41pm. Aeya Reply Karanne 4:30pm. Two Weks Wenawa Kiwuwath Meya Lanawata Awe India Idala Me Widiyata Asaneepa Wela. Kisima...
  17. garfieldzz

    උණුසුම් වායු බැලූන් සවාරියක්

    උණුසුම් වායු බැලූන් සවාරියක් මේක නම් සුපිරි. අලුත් අත්දැකීම් ගොඩක් ගන්න පුලුවන් මේ චැනල් එකෙන්...ඔව්:yes: tZcAUBWSmpo
  18. garfieldzz

    Homeland Season 8 (2020)

    Homeland Season 8 එනව නේද ? February 09 තමයි Episode 01 එකේ දිනය විදියට දාල තියෙන්නෙ. මේක අවසාන Season එක. mXFZ4fEPRJ8 :):love::love: http://www.elakiri.com/forum/showthread.php?t=1838673
  19. garfieldzz

    හැමදාම සතුටින් ඉන්න නම්...

    හැමදාම සතුටින් ඉන්න නම්... lkRM3dZR90 මට නම් මේක ගොඩක් වැදගත් වුනා. ඔයාලටත් එහෙම වෙයි. :yes:

    No contents