එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ
මේ ලෝකයේ ඇත්තේ , යාම් ඊම් පමනය,
නොආවොත් යන්නට නොහැකිය, නොගියොත් එන්නට නොහැකිය
ඒ නිසා අප යා යුතු වෙමු, නැවත එන්නට අවැසි නිසා..
(සරත්චන්ද්‍ර, මල උන්ගේ අවුරුදු දා)
Rep ලබාදෙන කට්ටියටත්,
Bump ලබාදෙන කට්ටියටත්,
අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී.
අසා සිටි බලා සිටි ඔබ...