1. GadgetPodda

    ඇමෙරිකානු කඳවුරට ඉරාන මිසයිල පතිත වෙන හැටි

    මොකටද මුන් දැන් මේ යුද්ද කරන්නෙ
  2. GadgetPodda

    ආඩම්බරයි! <3

  3. GadgetPodda

    කෝ යකෝ මම කලින් දාපු thread එක ?

    un kiyana widihata karapn bn, article eken kallak hari dapan..
  4. GadgetPodda

    මිනිස්සු මෙච්චර ගොබ්බද?

    අරූ පැණිය කාලි දුන්න කිව්වට පස්සෙත් ඒක පස්සෙන් යනවනෙ මේ මෝඩ හැත්ත...
  5. GadgetPodda

    Battlefield 3 FREE for Amazon Prime Members

    Amazon Prime Members ලට Battlefield 3 Origin Key එකක් Free ගන්න පුලුවන්.. මෙතනින්: https://gaming.amazon.com/loot/battlefield3 දෙසැම්බර් 30 වෙනකන් විතරයි දෙන්නෙ.. Thread එක දැමීමේ අරමුණ :D : Prime තියෙන එකෙක්, ගේම් ගහන්නෙ නැත්නම් මට Key එක දීපන්කෝ... විනාඩි පහක් හයක් යයි උපරිම key එක ගන්න. :)
  6. GadgetPodda

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මලේ නෑ :D කියන්නත් දෙයක් නෙමෙයිනෙ
  7. GadgetPodda

    SpaceX Starlink සැටලියිට් ඉන්ටනෙට්

    අපිට වැඩක් නෑනෙ බන්... දුෂ්කර පළාත්වල ඉන්න මිනිස්සුන්ට මාසෙට 20000 ක් ගෙවන්න පුලුවන්ද බන්, internet වලට?
  8. GadgetPodda

    [Free] Unlimited Internet ඕනේ උන් වරෙන්

    මටත් කියල දියන්, මිතුර... ඩේටා ඉවරවෙලා නහුතෙට කෙළවෙලා ඉන්නෙ
  9. GadgetPodda

    එළකිරි ඉහිහාසය

    2011 මේකට මහ ඉතිහාසයක් තිබ්බෙ නෑනෙ. :confused: කවුරුහරි අලුතින් එකක් ලියපන්කො... පරන මෙම්බර් කෙනෙක්? මිලිටරීකරණය හින්දා :)
  10. GadgetPodda

    Shut up Win 10

    එල..TFS මටනම් පේන්නම බැරි Windows 10 බලෙන් update වෙන්න හදන එක.. යකෝ මට update ඕනෙ නෑ, Microsoft! මගේ කම්පියුටරේ වැඩ කරන්න ඕන මට ඕන විදිහට... මේකට කරන්න දෙයක් නැද්ද?
  11. GadgetPodda

    Great Trump

    "shithole countries" කියල කිව්වෙත් මූම නේද
  12. GadgetPodda

    Joe Biden

    අව කැපෙන කතා කියන්න එපා පරයෝ :angry::angry: අපේ ලොක්කට මොකුත් වෙලා නැහ්
  13. GadgetPodda

    Joe Biden

    ට්‍රම්පච්චිට ගේමක් දෙනවැයි?
  14. GadgetPodda

    Joe Biden

    ebusak nane dan? :confused:
  15. GadgetPodda

    වයස කියන්නෙ නිකන් නම්බර්1ක් පමණයි

    තව version එකක් දැකල තියෙනවා..

    No contents