1. Anunaki87

    මන්ඩලේ කචල්

    ලොකු අම්මා හිටියා නම් ගොඨාට පූකට දෙන්නේ අයියව එලෙව්වා ට.
  2. Anunaki87

    🛑දුන්නා දුන්නාම දිවුරුම් දුන්නා 🛑

    6 වෙනි වතාවට අගමැති ලෙස රනිල් දිවුරුම් දුන්නා
  3. Anunaki87

    අරගලය දිනූම්

    කවදාවත් නෑති විදිහට ඉස්සරහ ට කට්ටිය එකතූ වෙනවා
  4. Anunaki87

    රාජපක්ෂලා ගෙදර යවන ක්‍රමයක්

    ඉන්දියාව සූද්දන් ව එලෙව්වා වගේ අරලියගහ මන්දිරයේ වටේටයි, ජනාධිපති මන්දිරෙයි, ඔක්කොම මන්ත්‍රී ලගෙ ගෙවල් ඉස්සරහ මූන් යන කල් අරගල කරන සෙට් එකම රිවනන් කොහොමද? හැබැයි ගද හොඳ ට මහින්ද ගෙ ගැනිට දැනෙන්න ඕන.එතකොට තමයි බඩූ වැඩ කරන්නේ
  5. Anunaki87

    කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතවෙයි නම්

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතව ඇති බව වාර්තා වනවා ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් සඳහන් කළේ. කීර්තිමත් සන්නිවේදකයෙකු වූ ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීමට පෙර සිරස ආයතනයේ සේවය කළේය. Link
  6. Anunaki87

    ලොව ඇති බලවත් ම ආවිය

    හිතාගන්න පුළුවන් ද
  7. Anunaki87

    අල්ලපන් කෙලින්ම ජොනියගේ ගෙදරට

    ලබන 9 වෙනිදා අල්ලපන් කෙලින්ම ජොනියගේ ගෙදරට මොන පයියක්ද විලිලැජ්ජායි,කටූ කන බල්ලො
  8. Anunaki87

    ආණ්ඩුව අද ස්වාධීන වන මන්ත්‍රී න් බිය ගැන්වීම අරඹයි

    නිමල් ලංසා, රොෂාන් රණසිංහ මන්ත්‍රී ගැහූවෙ අද ස්වාධීන වන මන්ත්‍රී න් බය කරන්න නැත්නම් කිසිම හේතුවක් නෑ කලින් ම ආණ්ඩුවෙන් එළියට බැස්ස වූන්ට ගහන්න
  9. Anunaki87

    ආදරේ හිතුනා

    ඒත් බැඳපු එකා ගැන දුකයි තමා
  10. Anunaki87

    මං දැක්ක හොඳම වදන් පෙළ

    අඩෝ නාට්ටාමි අඩු කුලේ උපන් විදි ගනිකාවගේ පඩත්තර බැල්ලිගේ හිගන වේ&ගේ පුතා ...... 😂😂😂😂
  11. Anunaki87

    Remember the name

    Thisara Anuruddha Bandara

    No contents