1. Tyrion Lannister

    ලැප්ටොප් එකක් ගන්න හෙල්ප්

    ලැප්ටොප් එකක් ගන්න ඕනේ. පොඩි ඩෙවලොප්මන්ට් එකක් කර ගන්න, ෆිල්ම් එකක් බලන්න වගේ තමයි. ලොකු ගේම්ස් ගහන්න ආසාවක් නෑ. ලක්ෂ 3 කට වගේ ගන්න හොද එකක් තියෙයිද බන් ලංකාවේ? අයිඩියා එකක් තියෙනව නම් දාගෙන යන්න.
  2. Tyrion Lannister

    පෙට්‍රල් ගබඩා කරන්න පුලුවන් බූලි/බැරල්/කෑන්

    පෙට්‍රල් ගබඩා කරන්න පුලුවන් බූලි/බැරල්/කෑන් මොනවද? ගන්න පුලුවන් කොහෙන්ද කියල දන්න කවුරුහරි ඉන්නවද? PS : මම මේ වැඩේ කරන්න කැමතිම නෑ, ඒත් මේ ගොබ්බ ආණ්ඩුව එක්ක වෙන කරන්න දෙයක් නෑ.
  3. Tyrion Lannister

    දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරයි.

    දමිත් කේතකගේ සටහනක්... අන්තිමේ දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරන තැනට මුං ගෙනාවා..... ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි...
  4. Tyrion Lannister

    හිරුනිකා එල කෙල්ලෙක් නේ :love:

    මම හිරුණිකාගේ දේශපාලනට එච්චර කැමති මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඒ කෙල්ලගේ තියෙන ගටට නම් පට්ටම රෙස්පෙක්ට්. 8-) මුලින්ම නන්දේගේ ගේ ලග කෑ ගහලා ඌව චාටර් කරන්න පටන් ගත්ත. රිටර්න් එකකුත් ලැබුනා මේකට. ඒත් ගේමෙන් හිටියා. :yes::yes: ඊයේ යාපනේ ගිහිල්ලා දෙමළ මිනිස්සු එක්කේ සෙට් වෙලාම අර අරුල් කියන එකාට ගහලම...
  5. Tyrion Lannister

    Refuse, Reject and Shame the Rajapaksas

    රාජපක්සලා රටට කරමින් ඉන්න විනාසයට ප්‍රතිචාරයක් විදියට උන්ව නොසලකා හරින්න, ප්‍රතික්ෂේප කරන්න සහ ලැජ්ජවට පත් කරන්න කටයුතු කරන්න. මුලු පව්ලටම මේක කරන්න. උදාහරණයක් විදියට උන්ව ගෙන්නලා විවෘත කරන කෝපි කඩෙන් කෝපි බොන්න එපා. :ROFLMAO: :ROFLMAO: උන් එන උත්සව වලට යන්න එපා. උන්ට වෙඩින්ග්ස් වලට ආරාධනා...
  6. Tyrion Lannister

    රාජපක්ශාවසානය? - Days are numbered for Rajapaksas?

    එයාලගේ කාලෙත් ඉවරයි වගේ නේද? යන යක්කු කොරහත් බිදගෙනම යයිද?
  7. Tyrion Lannister

    WFH ලෙප්ට්

    හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
  8. Tyrion Lannister

    මයිනා, කපුටා, කොහා සහ පරවියා

    හතර දෙනාම කුරුල්ලෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO: මයිනා කපුටාස් කපුටාස් හදපු පක්ෂයෙන් ජනාධිපති වෙලා රටම කන පරපුටු කොහා පරවියෙක් වගේ ආහාර ගන්නා (සතියට දෙන්නෙක්ට හාල් කිලො 1යි ) නාකි පරවියා "Wouldn't a kilo of rice be enough for two people for a week?"...
  9. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි : හෙට (පෙබරවාරි 21) රටපුරා පැයක් - දකුණට පැය තුනක් විදුලිය කැපේ.

    හෙට (පෙබරවාරි 21) රටපුරා පැයක් - දකුණට පැය තුනක් විදුලිය කැපේ. https://www.newswire.lk/2022/02/20/u-turn-one-hour-islandwide-power-cut-on-monday/ ඩොලර් නෑ, තෙල් නෑ, කරන්ට් එක නෑ. ආණ්ඩුවේ කයියයි පුරසාරමයි නම් කොහොමද. 🤣🤣🤣
  10. Tyrion Lannister

    Dahua Security Camera from Singer

    "Dahua Security Camera " ඕක සින්ගර් එකෙන් ගත්ත කවුරුහරි ඉන්නවද? වැඩේ ශේප්ද? හොදට කරල දෙනවද? මට කැමරා 8ක් ගහගන්න ඕනේ. මීට වඩා හොද තැන්කත් තිබේද? පොඩි ඉන්පුට් එකක් දීපල්ල දන්න උන් https://www.singersl.com/dahua-security-camera-08-pack-free-installation-accessory-kit
  11. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - බඩු මිල වැඩිකරන්නත් අලුත් චක්‍රයක්

    බඩු මිල වැඩිකරන චක්‍රය වෙළෙන්දෝ බඩුමිල වැඩිකරනවා. ආණ්ඩුව පාලන මිලක් දානවා. වෙලෙන්දෝ බඩු හන්ගනවා. ඇමතිලා පොර ටෝක් දෙනවා. බඩු හිග වෙලා පෝලිම් හැදෙනවා. කොමසාරිස්තුමා ගබඩා ගානේ යනවා. අදාල භාන්ඩ වල අගුණ කියල බයියෝ රචනා ලියනවා. මිනිස්සුන්ට පෝලිම් එපා වෙලා කීයට හරි බඩු ඉල්ලනවා. ආණ්ඩුව පාලන මිල රිවස්...
  12. Tyrion Lannister

    අපි කොච්චර හොදට කරනවද?

    අපි කොච්චර හොදට කරනවද බලන්න. :( :( :( පහුගිය සති 2 බැලුවම මිලියනට වැඩිම මරණ වෙච්ච රටවල් කීපයෙන් එකක් අපි (128.39 per million). මට බැලු බැල්මට අපිට වඩා නරක තත්වයක පේන්නේ උතුරු මැසිඩොනියාව (193.02 per million) විතරයි. පහල ලින්ක් එක තියෙනවා. තව රටක් දැක්කොත් කියන්න. :(:(:(...
  13. Tyrion Lannister

    බලල තියෙන හොදම Historical War Movies මොනවද?

    බලල තියෙන හොදම Historical War Movies මොනවද? මට මතක් වෙන කීපයක්
  14. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - නිවාස සංවර්ධන අධිකාරියට අලුත් සභාපතිවරයෙක්

    ආණ්ඩුව වැඩ පෙන්නලා නිවාස සංවර්ධන අධිකාරියට සුපිරි සභාපතිවරයෙක් දාල කියන්නේ ඇත්තද බන්? මට තාම හිතෙනවා සාර් එච්චරම ගොබ්බ වැඩක් කරන එකක් නෑ කියලා.
  15. Tyrion Lannister

    එන්නත් කරනයේ අද (13/07/2021) වනවිට තත්වය

    දැනට නිකුත් කරලා තියෙන දත්ත අනුව ලංකාවේදී පුරවැසියන් (සෙනග වෙන්නත් පුලුවන් ) මිලියන 1.5ක් වගේ සම්පූර්ණ එන්නත් කරනය කරල තියෙනවා. (මාත්‍රා 2 බැගින්) මේක 6.8% or 6.9% වගේ ප්‍රතිශතයක්. https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-07_12.pdf මේක බැලුවම ප්‍රශ්න...
  16. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - මහා ආර්ථික පිබිදීම අත ලග

    ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිදුන්ගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් කරන උපුටා ගැනීමකි. 🙏 🙏 🙏 2008-2015 ස්වර්ණමය යුගය ගැන නොදන්න අයට සහ අමතක වුණු අයට නැවතත් ඒ යුගය අත්විඳින්නට මං පෙත් විවර කරමින් අනිද්දා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඒමට නියමිතයි. මුලින්ම එතුමට ගෞරවයක් විදියට කියන්න ඕන...
  17. Tyrion Lannister

    Appointments for Sinopharm vaccination at Lady Ridgeway Hospital (Over 30 Years ONLY)

    Please register for an appointment to get Sinopharm vaccination at Lady Ridgeway Hospital. At present, this is open only for those over 30 years of age AND living in the Colombo District. Please do not register if you do not meet the above criteria. Your appointment will automatically be...
  18. Tyrion Lannister

    ආසියානු කලාපයේ බොහෝ රටවල විදේශ සංචිත ඉහලට (ශ්‍රී ලංකාව 2019 ටත් වඩා පහලට)

    ආසියානු කලාපයේ බොහෝ රටවල විදේශ සංචිත වල ඉහල යෑමක් දකින්න ලැබෙනවා. fitch ratings ආයතනයේ වාර්තා වලට අනුව 2019 මුල සිට 2021 මැයි දක්වා කාලය සැලකීමේදී මේ තත්වය දකින්න පුලුවන්...
  19. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - ගුවන් විදුලියට සුපිරි සභාපතිවරයෙක්

    උබල හිතන්නේ ඒ සුපිරි සභාපතිවරයා කවුරු වෙන්න පුලුවන්ද? මේ ගෝටාණ්ඩුවෙන් ගුවන් විදුලියට එන 6 හෝ 7 වෙනි සභාපති. පට්ටම ඩයල් එකක් වෙන්න එපැයි.
  20. Tyrion Lannister

    බයියන්ගේ පහනේ භුතයා එන්නේ කවද්ද

    බයියන්ගේ පහනේ භුතයා පාර්ලිමේන්තු ඇවිත්, ඇමතිකම් අරන් මැජික් බලෙන් ප්‍රශ්න විසදන්න, බඩු මිල අඩු කරන්න පටන් ගන්නේ කවද්ද? 🙏🙏🙏 ඊට පස්සෙත් විමල්, ගම්මන්පිල එහෙම රෙදි අදිනවලු ද? ලැජ්ජ නහරේ කපනවලු ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents