සජියා පව් අන්ඩ් අනාගතය
සජිත පව් බන්,,,මාත් දුන්නේ පොහොට්ටුවට තමයි..
ඒත සජිතා අර කියන කතා මිනිහා බොක්කෙන්මයි කියන්නේ නිදාගන්නේ නැ,පඩ් ගන්නේ නැ ලගට එන්නම් අරවා මේවා,,මෝඩයා තමයි,බ්ට් හෙන අවන්කයි ,,
ගොටා දින්නා එක හරි,eth සජියා වගේ ඇමතිලාට permit දෙන්නේ නැ සැප දෙන්නේ නැ කියල කිසිම පොරොදුවක් ගෝටා...