Dialog 4G එකේ GB ඉවර වෙලා
ඔන්න තව දවසනෙ තියෙන්නේ කියලා 1GB දාගත්තා
active කරලා විනාඩි 10 න් ඉවරයි කියලා ආව
අරන් එළකිරි ඇවිත් ගියා විතරයි
update සේරමත් off කරලා තියෙන්නේ
කිරියේ image උනත් off ඇරලා තියෙන්නේ
pw ඒක දන්නෙත් මං විතරයි රවුටර් එකේ
හොදම හරිය කස්ටමර් එකට අරන් ඇහුව මොකද මේ කියලා...