කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බෑ. මම හිතෙන විදිහට දාන්නම් කෙටි කරල
මම සංවේදි කෙනෙක්, අනිත් අය ගැන හිතනවා, නමුත් සමාජයෙ ඉන්න මිනිස්සු එහෙම නෑ, මම ගොඩක්ම ආස තනි වෙලා ඉන්න. මොකද මම කට්ටිය එක්ක ඉන්න ගියාම වෙන්නෙ කොහොම හරි අන්තිමට මට පසුතැවීමක් තමයි.
මට නිතරම හිතෙන දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ඈතට...