1. kalhara96

    Payoneer Help

    machan la mage Payoneer account ekata ComBank account ekak thamai link karala thiyenne issara mata google summer of code payments awama, ewa auto ma combank account ekata withdraw una. funding source ekak widihata google summer of code add wela thibune. mata danaganna one mage payoneer account...
  2. kalhara96

    වැඩිම USD payment එක තියෙන credit card එක?

    වැඩිම USD payment එක තියෙන credit card එක (Bank) මොකක්ද බං? Union Bank එකේ එහෙම Credit Card එකේ max limit එකටම USD payment කරන්න දෙනවා කියන්නෙ ඇත්ත ද?
  3. kalhara96

    ඉස්සරහට airport එහෙමත් වහයිද?

    මේ යන විදිහට ඉස්සරහට airport එහෙමත් වහයිද බං? දැං passport issue කරන එක එහෙමත් නවත්තලලු නේද, කොළ නැති scene එක නිසා? වෙන රටවල LK embassy එහෙමත් වහනව කියන්නෙ... :( :( :(
  4. kalhara96

    Colemak හෝ Dvorak use කරන අය කවුරුහරි ඉන්නවද?

    Touch Typing කරන්න Colemak හෝ Dvorak keyboard layout එක use කරන අය කවුරුහරි ඉන්නවද? ඉන්නවනම් ඔයාලට Qwerty layout එකෙන් transition වෙන්න කොච්චර කල් ගියාද සහ coding කරන කෙනෙක්ට ඒ transition effort එක කොච්චර worth ද කියලත් පොඩ්ඩක් කොටාගෙන යන්න.
  5. kalhara96

    PS5 රටින් ගෙන්න ගත්ත අය ඉන්නවද?

    PS5 රටින් ගෙන්න ගත්ත අය ඉන්නවද? ගෙන්න ගත්ත විදිහ, කීයක් ගියාද වගේ විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද? courier එකක් හරහා ගෙන්නුවොත් ලොකු tax එකක් + shipping වදීද? ඊට වඩා මෙහෙන් ගන්න එක ලාබ වෙයිද?
  6. kalhara96

    Import tax/fees help?

    guys පොඩි computer part එකක් ගෙන්න ගන්න තියෙනවා Taiwan වලින්. Item එකේ HS Code එක 8471.60.20 Price එක $375 ක් (Free Shipping) එන්නෙ DHL හෝ UPS හරහා. මේකට Import tax/duties කීයක් වගේ වෙයිද? Clear/tax pay කරගන්න custom එකට යන්න වෙයිද (courier ekak through awath)? tax එකක් වදිනවනම් courier (DHL...
  7. kalhara96

    Linear Actuator එකක් ගන්න තැනක්?

    Linear Actuator එකක් ගන්න පුළුවන් තැනක් (lankawe) දන්න කෙනෙක් කියනවද? normally කීයක් වගේ වෙයිද? electric height adjustable desk එකක් හදාගන්න තමයි හොයන්නෙ.
  8. kalhara96

    IFS vs Sysco Labs vs LSEG?

    උඹලට IFS, Sysco Labs, LSEG 3න් same position එකට same offer එක හම්බුනොත් මොකක්ද select කරගන්නෙ? හේතු එක්ක දාපල්ලා. Notes: 1. IFS එකේ උන්ගෙ internal frameworks use වෙන team එකකට නොවේ නම්. 2. දැන් ඉතින් මෙතන එච්චර දෙන්නෑ කිය කිය හැමිනෙන එපා plz. :lol: :lol: ඒ වගේ අවස්තාවක් උපකල්පනය කරලා...
  9. kalhara96

    iDealz එකෙන් බඩු online order?

    iDealz එකෙන් බඩු online order කරපු කවුරු හරි ඉන්නවද? AirPods එකක් ගන්න ඕනේ. මුන්ගෙ Apple බඩු sure/original ද (Apple Care)? Corona නිසා online deliver කරගන්න බැලුවෙ. ගිහින් ගන්නවනම් (Liberty Plaza, Marino Mall) Apple website එකෙන් Serial Number එක ගහලා original ද කියලා check කරල බලන්න තිබ්බා...
  10. kalhara96

    NAS - Network Access Storage එකක් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    මචන්ලා මට මේ ගැජට් (hard drive enclosure) එකට (NAS - Network Access Storage) හිත ගියා. මේකේ Desktop 3.5'' hard එකක් දාලා File/Media Streaming Server එකක් විදිහට use කරන්න පුළුවන්. USB 3.0, WiFi, Ethernet වලින් connect වෙන්න පුළුවන්. මෙකට මගෙ old hard එක fix කරගත්තට පස්සෙ එකේ තියෙන movies එහෙම...
  11. kalhara96

    TRCSL for routers?

    අද mobitel එකෙන් මෙහෙම msg එකක් ආවා. phone එකේ IMEI එක ගහල බැලුවා, ඒකනම් registered කියල ආවා. ඒත් routers දෙකේම unknown කියලා ආවා. මේක phone වලට විතරද නැත්තන් routers වලටත් අදාලයිද? එක router එකක් (Huawei B310) ගත්තෙ Dialog එකෙන්. අනික TP-Link pocket router එකක් ගත්තෙ sense.lk එකෙන්.
  12. kalhara96

    sense.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද?

    sense.lk එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? Pocker router එකක් ගෙන්න ගන්න බැලුවෙ. මුංගෙ delivery charges හෙන වැඩීනේ බං? යක්කලට රු 425 යි. ගම්පහට (Negampaha) රු 550 යි. PS : නොගෙන සීටීමට තීරණය කළෙමි. හේතුව (same shop): https://elakiri.com/threads/unity-plaza-laptop-ganne-balagena.1962728/ reply කරපු...
  13. kalhara96

    Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද?

    Samsung Galaxy M01 Core Phone එක (2GB version) හොදයිද? 2GB Version එක 17ක් වගේ වෙන්නෙ. මේ ගානට පාඩු ද? පාවිච්චි කරන කට්ටිය experience කොටාගෙන යමු. ලොකු ලොකු වැඩ වලට නෙමේ. calls, FB, whatsapp, youtube, watching normal videos, photos වගේ basic දේවල් phone එකේ lag වෙන්නෙ නැතුව කරගන්න තිබ්බ නම්...
  14. kalhara96

    UCSC කොල්ලො එන්න - Parking

    UCSC Car Pass එකක් නැති කෙනෙකුට ඒ අවට වාහනේ safely park කරන්න පුළුවන් තැන් කියන්න දන්න කෙනෙක් ඉන්නවනම්
  15. kalhara96

    ඇයි බං මිනිස්සු මේ තරම් කුහක?

    Original Post Link Here කාගෙ උනන් දුක් මහන්සියෙන් හම්බ කරපු දෙයක් විනාස කරල පහත් මානසික වින්දනයක් ලබන සමාජයක් අද බිහි වෙලා තියෙන්නෙ..... :(:(:(
  16. kalhara96

    RMV එක අද open ද?

    RMV එක අද open ද? නැතිනම් පටන් ගන්නෙ කවද්ද? වාහනයක් register කරගන්න.
  17. kalhara96

    Toyota Vitz vs Toyota Passo Moda?

    මේ දෙකෙන් කොයිකද හොද උඹලගෙ අත්දැකීම් අනුව? 1. Options (Value for money) 2. Fuel Efficiency 3. Second-Hand Market 4. Maintenance ** Passo eka Daihatsu eken karana nisa leda ehema wadida? Passo Moda Vitz
  18. kalhara96

    Dialog Tab Pro | E-Tel Q5 | Greentel V10 ?

    මේ තුනෙන කොයිකද බං හොද (should be under 20000 LKR)? එකක් හරි පාව්චිචි කරපු උන් ඉන්නවද? කල් පැවත්ම/warranty/after sales service වගේ දේවල කොහොමද? Light weight වැඩ වලට (Web browsing, Movies, Documents) තමයි use කරන්නෙ, ඒක නිසා ලොකුවට performance ඕනෙ නැහැ. Dialog Tab Pro - LKR 15000...
  19. kalhara96

    4G Dongle Help?

    මේ 4G Dongle එකේ ලංකාවෙ mobile sim (Dialog, Mobitel) සහ home broadband sim (Dialog) support කරනවද කියල දන්න කෙනෙක් කියන්නකො...
  20. kalhara96

    Commercial Bank Prepaid Web Card?

    මෙන්න මේ Commercial Bank Prepaid Web Card එක ගත්ත උන් ඉන්නවනම් ටිකක් විස්තර කියපල්ලකො https://www.combank.lk/newweb/images/forms/Cards/spend-web_card_application.pdf :rolleyes::rolleyes::rolleyes:

    No contents