මචන්ලා deviceinfo.me වගේ සයිට් එකකින් බලද්දි අපේ ඩිවයිස් එක වෙනස් කරලා පෙන්නන ( ෆෝන් එකක මොඩෙල් එකක් ) ඔපරේටින් සිස්ටම් එක වෙනස් කරලා පෙන්නන්න වගේ දෙයක් කරන්නේ කොහොමද
ip එක වෙනස් කරලා පෙන්නන්න VPN තියනවා වගේ මේකට මොකුත් නැද්ද
ෆෝන් එකකින් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්