1. XibitZ

    ලී බඩු

    කාලෙකින් එන්න බැරිවුනා. . මගේ අනිත් බිස්නස් නවත්තලා තියෙන්නේ මම ලී බඩු ශොප්ස් වලට විතරයි ලී බඩු කරන්නේ ඒ නිසා මාව කන්ටැක්ට් කරාට වැඩක් නෑ මම හදන ඔක්කොම ශොප්ස් වලට දෙන්නේ. . පිටට දෙන්න ප්‍රමානයක් ඉතිරිවෙන්නේ නෑ. . ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් තත්වෙට බිස්නස් එක හැදිලා තියෙන්නේ දැන්. . ශෝරූම්...
  2. XibitZ

    රට විකුනමු

    දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවනම් මෙලෝ රහකට නැති එකක්. . ඔය වක්‍ර බදු ගන්න ඉන්න සෙට් එකවත් ආදායම් බදු සෙට් එකට දාලා ශක්තිමත් කරන්න ඕනා මුලින්. . අනිත්දේ රජයේ ආයතන එකතුකරලා ඩේටාබේස් එකක් හදන්න ඕනා අයි.ඩී නම්බර් එකට කරානම් ලේසි, නම්බර් එක ගැහුවම සේරම විස්තර එන විදියට හදාගත්තනම් රින්ගන්න වෙන්නේ නෑ. ...
  3. XibitZ

    රට විකුනමු

    මේ මොකක්ද බන්? :rofl:
  4. XibitZ

    Huawei nova 7se

    bump
  5. XibitZ

    Legendary Singer? 😁

    ඔය එකව්න්ට් දෙකම පොඩි එකා කරනවා ඇත්තේ. . :yes:
  6. XibitZ

    Huawei nova 7se

    මන් හිතුවා ඕක කට්ටිය දන්න දෙයක් වෙන්න ඇති කියලා ට්‍රම්ප්ගේ සීන් එහෙම. . සර්ව සම්පුර්නව වාක්ය කියන්න මට තේරෙන්නෙත් නෑ කොහොමත්. . ප්ලේ ස්ටෝ තිබ්බෙ නෑ කියලා අව්ලකුත් වුනේ නැති නිසා ඔයගැන ලොකුවට විස්තරයක් කරන්න හිතුන් නෑ. . එලකිරියේ ඉන්නේ යම් දැනුමක් තියෙන අය කියන අදහස ඔලුවේ තියෙනවා. . මොකෝ සීන්...
  7. XibitZ

    Huawei nova 7se

    උබට ඕනනම් A-Z කතාව කිව්වැකි. . ඒත් ඕක අදාල නෑ. . මම හුවාවි විකුනන්න කලින් ඉදන් හුවාවි ෆෝන්ස් යූස් කරන්නේ. . මගේ එකෙත් ප්ලේස්ටෝර් නෑ. . Gspace දාන් ඉන්නවා ගුගල් සර්විස් යූස් කරන්න. . මම වික්කා කියලා නෙවේ මටනම් කිසිම අව්ලක් මේ වෙනකන් වෙලා නෑ. . කැමරා එකත් සුපිරි. . අනිත් ඒවල 48mp තියෙන ඒවට වඩා...
  8. XibitZ

    Huawei nova 7se

    bump
  9. XibitZ

    Mobile Phone

  10. XibitZ

    Furniture Sale! Sale! Sale!

    (y) (y) (y) (y) (y) (y) ඩිලිවරි කරන්න පුලුවන් හයර් එක වෙනම ඇඩ් වෙනවා. . දැනට නෑ. . ඩිලර්ශිප් කීපයක් කතාකරන් යනවා ලැබුනොත් කියන්නම්. . (y) (y) (y) ස්ටෝර් එකේ ඇඩ්‍රස් එක දාන්න ඉන්නේ. . තව වැඩකොටසක් තියෙනවා ඒ ටිකත් කරලා දානවා. . (y)(y) (y) (y) පේජ් එකක් තියෙනවා. . පොඩි...
  11. XibitZ

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සල්ලියක් තියෙන මිනිහෙක්ට ඕකෙන් සල්ලියක් හොයන්න විදියක් බැලුවොත් මතක් වෙන්නෙම ඉඩමයි, රත්තරනුයි, ෆික්ස් ඩිපෝසිට් එකයි. . ඕවා හරියන් නෑ බන් දැන්. . හොදට හොයලා බලලා බිස්නස් එකක් පටන් ගනින්. . කට්ට කාලා කාලයක් ගිහින් හරි බිස්නස් එකක් හදාගත්තොත් පරම්පරාවටම එකෙන් ගේමක් ගැහුවැකි. . ලමයිට ලේසියි බිස්නස්...
  12. XibitZ

    Questions තේක්ක ලී, ලැලි අඳුන ගන්න හැටි

    අමුවෙන් එන නිසා අදුනගන්න ලේසියි. . තේක්ක වල පාටිනුයි වයිරමෙනුයි තමයි ලේසියෙන්ම අදුනගන්නේ. . කැට කෑරල වගේ ලී තියෙනවා තේක්ක වලට සමානයි නමුත් වයිරම නෑ ලීයේ පාට අඩුයි. . උපන්දා ඉදන් ලී දැකලා දැකලා ඇතිවුන දැනුම මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ. . මොරටුවට එන්න වෙලාවක. . තේක්ක කොටේ ඉදන් ෆිනිශ් කරපු එක වෙනකන්...
  13. XibitZ

    Furniture Sale! Sale! Sale!

    (y) (y) (y) හිමිට කරන්න ඕනා. . (y) දරස් නම් බෑ. . ඒකේ කමිශන් එක දුන්නොත් දැන් තියෙන ගාන තව 20% විතර වැඩිවෙනවා. . (y) (y) දැනට කස්ටම් ඩිසයින් නෑ මචන්. . හිමිට යමු. . (y) (y) (y) (y) අල්මාරිනම් කෑලිවලට ගැලෙව්වැකි. . කැබිනට් නම් කොටස් දෙකකට විතරයි ගලවන්න පුලුවන්. . (y)...
  14. XibitZ

    Furniture Sale! Sale! Sale!

    මම දැන් අවුරුදු 10ක කාලයක් ෆර්නිචර් සේල් කලා. . ගොඩක්ම ලOකාව වටේම තියෙන ෆර්නිචර් ශොප්ස් වලට ලී බඩු දුන්නේ. . මගේ ෆර්නිචර් ස්ටෝර් එක තියෙන්නේ මොරටුවේ. . මම බිස්නස් එක පොඩ්ඩක් පුලුල් කරලා ඔන්ලයින් බිස්නස් එක හදාගත්තා. . තියෙන ඔක්කොම බඩු හයි කොලිටි ෆිනිශින්ග් එකෙන් තියෙන්නේ. . අවුරුද්දක වගකීමකුත්...
  15. XibitZ

    Online store එකක් පටන් ගන්න උදව්වක්- how to find agents for phones/tv/electronics...any

    ෆෝන්ස් වලට ඉන්න ඩිස්ට්‍රිබියුටර් ව හොයාගන්න ඕනා මුලින්. . හුවාවි සිOගර්, සැම්සුන්ග් සොෆ්ට්ලොජික්. . . ඔය වගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. . ඔතනත් කොටස් කීපයකට බෙදෙනවා සැම්සුන්ග් ෆෝන් වලට ඩිස්ට්‍රිබියුටර් සොෆ්ට්ලොජික් වුනාට සැම්සුන්ග් අනිත් අයිටම් වලට (ටීවී, ෆ්‍රිජ්, වොශින්මැශින් වගේ) වෙන කෙනෙක්...
  16. XibitZ

    Space saving furniture

    ඕක කරන්න අමාරුයි. . මම දන්නෙත් නෑ ඔහොම දෙයක් හදාගන්න තැනක්. . ඕක හැදුවත් බර වියදමක් යයි. . අපේ රටේ පොඩි පොඩි සත්තු, ඩස්ට් එක එක්ක ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ. .
  17. XibitZ

    Huawei nova 7se

    .apk (ඇන්ඩ්‍රොයිඩ්) ඕනම ඇප් එකක් දැම්මැකි. . ප්ලේ ස්ටෝර් එක වෙනුවට ඇප් ගැලරි තියෙනවා. . ප්ලේ ස්ටෝර් නැත්තේ ඇප් ගැලරි තියෙන නිසා. . ඇප් ගැලරි ඒකේ ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඔක්කොම ඇප් තියෙනවා. . වෙනසක් නෑ දෙකම ඇන්ඩ්‍රොයිඩ්. .
  18. XibitZ

    SmartClick

    තේක්ක ෆර්නිචර්ස් වෙබ් එකට දාලා තියෙන්නේ. . :yes::yes::yes:

    No contents