උදව්වක්..වාහන දුම් පරීක්ෂාව
මට දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද,
වාහන දුම් පරීක්ෂාව හැම වාහනයකටම කරන්න ඕනද,:dull::dull::dull::dull:
නැත්තම්..2014 ඉඳන් අවු 5කට වඩා පරණ ඒවට විතරද කරන්න ඕන..
මගේ වාහනේ 2011 එකක් මේ වෙනකන් දුම් පරීක්ෂාවක් කරල නෑ ලියාපදිංචි කරන්න..
ඔතනට යනකොට ඔක්කොම අටවන් යන්න ඕන නිසයි...