1. Randike Mendis

    පඩි වැඩිකරනවා කිව්වට වැඩිකරලා නෑ ☹

    මේ වෙලාව කේස් මචන්..ඒ නිසා පය තිබ්බ අත්තෙන් කකුල ගන්න එපා හරි හමන් අත්තක් සෙට් වෙනකන්..මේ වෙලාවේ මොන ජාතියෙන් හරි දුවන COMPANY කියන්නේ ඉතින් ඒකත් එකක්. STAY STRONG.
  2. Randike Mendis

    Hello Bro.. Kohomada.. LONG TIME NO SEE..

    Hello Bro.. Kohomada.. LONG TIME NO SEE..
  3. Randike Mendis

    Hello Bro...Kohomada long time No see.

    Hello Bro...Kohomada long time No see.
  4. Randike Mendis

    පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ&#3

    පරිඝණකයක්/මැසිමක් (Computer) ගන්න විශ්වාස තැනක් හ&#3 කොහොමද සහෝ ලා. කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දැම්මේ ඒකත් උදව්වක් ඉල්ල ගෙන..:sorry::sorry::sorry: ඇත්තටම ත්‍රෙඩ් දෙකක් දාන්න වෙනවා..මොකද එකිනෙකට වෙනස් විදියේ උදව් දෙකක් ඉල්ලන්. දෙකම මගේ හිතවත් මිත්‍රයින් දෙදෙනෙක් වෙනුවෙන්...
  5. Randike Mendis

    එළකිරි අවුරුදු කුමරා 2015 (Feedback)

    එළකිරි අවුරුදු කුමරා 2015 (Feedback) කෝ මුන්..ෂ්..ෂ්...ඔක්කොම නිදි වගේ..ෂේප් එකේ එලියට බහින්න ඕන...:lol::lol: ඔන්න මේ අවුරුද්දේ එළකිරියටම අලුත් දෙයක් උන අවුරුදු කුමාරයා තරඟයත් මේ වෙද්දි නිමා දැකලා තියෙනවා.. ඉතින් තාම නම් කවුද ජයග්‍රහණය කලේ කියල නිල වශයෙන් එළි දැක්වීමක් උනේ නෑ.. ඒකට කමක් නෑ...
  6. Randike Mendis

    උදව්වක්..වාහන දුම් පරීක්ෂාව

    උදව්වක්..වාහන දුම් පරීක්ෂාව මට දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද, වාහන දුම් පරීක්ෂාව හැම වාහනයකටම කරන්න ඕනද,:dull::dull::dull::dull: නැත්තම්..2014 ඉඳන් අවු 5කට වඩා පරණ ඒවට විතරද කරන්න ඕන.. මගේ වාහනේ 2011 එකක් මේ වෙනකන් දුම් පරීක්ෂාවක් කරල නෑ ලියාපදිංචි කරන්න.. ඔතනට යනකොට ඔක්කොම අටවන් යන්න ඕන නිසයි...
  7. Randike Mendis

    Help If you can.....

    Help If you can.....(logo designing) සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ..:dull::dull::dull::dull: ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමංසල..(යුද්ධෙදි ආබාධිත උන අය ඉන්නේ) Project එකක වැඩකට ලෝගෝ එකක් ඩිසයින් කර ගන්න කෙනෙක් ව හොයනවා යාළුවනේ.. මම ඒ සම්බන්ධව නොදන්න නිස වගේම කිරියේ ඒ සම්බන්ධව හැකියාව තියෙන...
  8. Randike Mendis

    ඔබේ කාලයෙන් විනාඩි 5ක් දෙන්න පුලුවන් නම්... ~ HELP ~

    ඔබේ කාලයෙන් විනාඩි 5ක් දෙන්න පුලුවන් නම්... ~ HELP ~ තමන්ටම කියලා වාහනයක් තියෙන යාළුවෝ ඇති ඒ වගේම වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න යාලුවෝ ඇති. එහෙම නැත්තම් ගෙදර හරි වාහනයක් තියෙන යාලුවෝ ඉන්නවා නම් ඔබේ කාලයෙන් විනාඩි 5ක් දෙන්න පුලුවන් ද? මේ Final Year Research එකක්.. මේක ‍ෆිල් කරන්න ලොකු...
  9. Randike Mendis

    Want to buy a phone ~ Help ~

    දන්න කෙනෙක් මට පොඩ්ඩක් කියනවද රු.30,000 කට වගේ ගන්න පුලුවන් ෆෝන් මොනවද කියලා.. (Samsung හැර ඕන එකක්..)
  10. Randike Mendis

    Avengers බලපු කට්ටියට... TV Series එකක්..

    Avengers බලපු කට්ටියට... TV Series එකක්.. AGENTS of S.H.I.E.L.D. MARVELS films සෙට් එක බලන් යන කට්ටියට මේ වචනේ ගොඩක් හුරු පුරුදුයි. වගේම මේ සුපිරි වීරයන්ව එකතු කර ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමියා විදියට කටයුතු කලේ AGENT Phil Coulson කොහොම හරි මේ ඩයල් එකේ අවසානය Avengers 1 එකේදී තීරණය වෙනවා. මේ...
  11. Randike Mendis

    (+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්...

    (+18) ඔබට වැදගත් ඔබ වෙනුවෙන් යමක්... ත්‍රෙඩ් එක සැකසීමට මූලාරම්භයක් ලෙස මම පොඩි පැන කිහිපයක් ඔබට යොමු කරනවා. ඉස්සෙල්ලම කියන්න ඕන 18+ දැම්මේ අපේ රටේ සමාජගත විය හැකි දැනුම් පරිශ්‍රයක් ලැබිය හැකි වයස්කාණ්ඩයේ ආරම්භය 18 න් තමා පටන් ගැනෙන්නේ..:) සමාජයේ ගැවසෙන නිසා මේ සම්බන්ධයෙන් යම් අගයකට සාර්ථක...
  12. Randike Mendis

    බඹරනාදේ කෑව Version එක

    බඹරනාදේ කෑව Version එක ඉතින් එක එක කාල වලට අපේ උන් එක එක සෙල්ලම් දානවා..:rolleyes: ඉතින් මේ ටිකේ හිනි පෙත්තේ යන ගීත වලින් එකක් තමා මේ බාචී සුසාන් හා ශානිකා මධුමාලි ගයනා "නිහඩ ගමනේ" ගීතය. කෝ එක පාරක් වත් අහලා නැති උන් අත උස්සන්නලා බලන්න... කරුමෙට හරි එකෙක් හරි හිටියොත් මෙලෝ මගුලක් කියපු එක ගැන...
  13. Randike Mendis

    ඊයකින් ආපු එකක්.."කල නොහැක්කක් නොමැත අවශ්&#8205

    ඊයකින් ආපු එකක්.."කල නොහැක්කක් නොමැත අවශ්&#8205 What a wonderful story..had to share. I smiled after looking at the first photo...you will also smile. Just scroll down and you will get to know the story of Will Power. Here it goes.... You thought the dog is imitating...
  14. Randike Mendis

    රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)

    රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...) සෑහෙන්නම කාලයකට පස්සේ තමයි ත්‍රෙඩ් එකක් දාන්න කියලා සෙට් උනේ.. ඒකත් වැඩ රාජකාරී වැඩිම වෙලාවක කියහන්කෝ..Right :lol::lol: ඉතින් අපිට එලකිරියෙ නිතර දකින්න ලැබෙනවා අපේ සහෝදරයින් විසින් රූපමය ත්‍රෙඩ් නිර්මානය කර තිබෙනවා..:):) (පොඩිහිටියන්ට වැඩිහිටියන්ට හැම...
  15. Randike Mendis

    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    Supiri Thanks MAcho Apith ekke vistara beda gaththa ta... vatina concept ekak vei... ara aliyek ta vath peralanna bah kiyala technology eke gana nam hoyala balanna owna... REP 4+ added CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it
  16. Randike Mendis

    අපේ අන්ලිමිටඩ් කට්ටියගේ ස්පීඩ් එක හරි ගි&#3524

    අපේ අන්ලිමිටඩ් කට්ටියගේ ස්පීඩ් එක හරි ගි&#3524 අපේ අන්ලිමිටඩ් කට්ටියගේ ස්පීඩ් එක හරි ගිහින් නේද දැන්... .මගේ නම් අද උදේ නැඟිටලා බලද්දි ටොරන්ට් ටික හෝ ගාලා අදිනවා... ගිය පාර වගේම මේ පාරත් 40GB වලින් අපිට කෙලවෙයි.. ඒ නිසා අරපරිස්සමෙන් පාවිච්චි කරමු.... සුභ දවසක් වේවා.. කොච්චර වැස්සත් හිතට...
  17. Randike Mendis

    අවුරුදු 2යි පෝස්ට් 2000යි කො‍ටු 11යි....

    අවුරුදු 2යි පෝස්ට් 2000යි කො‍ටු 11යි.... ඉතින් සහෝලා අන්තිමට අදින් ඔන්න මාත් මගේ කො‍ටු පැනිල්ල නතර කලා....අද උදේ පානදරම 2000 වෙනි පෝස්ට් එකත් දැම්මා.. මම දන්නෑ දැන් රෙප් අගය නම් හතරක් (4+) වෙලා තියෙනවා... 2000 ගහපු එකෙටද,අවුරුදු 2ක් උන නිසාද ,කො‍ටු 11ක් ගහපු එකටද කියලා තමයි හිතා ගන්න බැරි...
  18. Randike Mendis

    “සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+

    “සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+ මේක මගේ කතාවක් නෙමෙයි.. පොඩි කාලවල් වල සොදුරු මතක අවදි කර ගන්න කට්ටියට උදව් වෙයි කියලා හිතපු නිසා එළකිරියෙත් දැම්මා... කැමති අයට පුලුවන් ගිහින් ඒ පේජ් එකටත් කමෙන්ට් එකක් දාන්න.... ඒ බ්ලොග් එකේ සෑහෙන්න කතා තියෙනවා මම හිතෙන්නේ කතා 2214 ක්, මේත් එකෙන් එකක්...
  19. Randike Mendis

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම... ඉතින් වැඩි දෙයක් ආයේ කියන් නැතිවම ටොපික් එකට බහිමු.මොකද හිතනවට වඩා ත්‍රෙඩ් එක දිග වැඩි උනොත් ඔයලා බලන්න වැඩි කැමැත්තක් නෑ.මම මේ විදියේ ප්‍රශ්න නමයක් යොමු කලා ඒකට අපේ යාලුවෝ සමහරු රිප්ලයි කලා.(ඔයාලට බොහොම ස්තූතියි..),සමහරු කියවලා ගියා සමහරු දැක්කෙත් නෑ නේද...
  20. Randike Mendis

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ සහෝලා... මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා ඒත් දාන්න කලින් ඒ වගේ දේවල් ගැන දැන ගන්න ඔයාලගේ තියෙන කැමැත්ත අකමැත්ත කලින් විමසන එක හොඳයි කියලා හිතුනා... මොකද සමහර දේවල් ගැන අපි හිතන් ඉන්නවට වඩා දෙයක් තියෙනවා... සමහර දේවල් ගැන අපි ඇත්තටම දන්නේ නෑ...

    No contents