1. Tweet

    Binance

    Oya kiyana tharam trading course karala hoyanna puluwanda ban? Future path dial eka maara campaign ekakne denne. Goda yanna puluwan weida?
  2. Tweet

    Dialog VIP

    Dialog VIP number ekak wikunanna thiyanawa nam kyanna.
  3. Tweet

    Bank loan crib case

    Mage eka loan ekak eke 4months wena account ekakata waradila dala loan account ekata danne nathuwa crib ekata watila. Mama thawa lease ekak apply karanna inne wena bank ekakin. Ethakota case weida ban? Apply karanna kalin ubalagen ahuwe..
  4. Tweet

    All in One

    All in one desktop pc ekak ganna ona? Mokakda hoda place eka? Online baluwe set une na
  5. Tweet

    Whiskey

    Aduwata Highland queen, VAT 69, Red label wedding ekakata bottles 40k withara ona. Kaage hari laga thiyada?
  6. Tweet

    Coca Cola vs Pepsi

    Podi experiment ekak. Dekama hoda na thamai. Eth biwwoth mokatada wadaath kamathi?
  7. Tweet

    Channeling Center

    Mama channelling centre ekak danna balaporoththu wenawa laboratory ekakuth ekka. Kawruhari mata help karanawada e machines ganna puluwan kohenda kyala. Keeyak wage yanawada? Lab ekakata ona machines monawada & prices? Ultrasound scanner ekak keeyak wenawada?
  8. Tweet

    Aussie VISIT Visa

    2 times visit visa reject una kenekta kawda hoda agent kenek recommend karanna puluwan apahu apply karanna? Thanks.
  9. Tweet

    Aussie Arrival Blocked

    Niwaduwata Aussie idan gedara awa, Yanna widiyak na, heta 9n passe arrival nawaththala. Uni fees nuth gewwa mehe idan next semester ekata. Sri Lankan ada raa yana anthima melbourne flight eken passe yanna widiyak na,:(:( Mokakda karanne, full kelawila inne.
  10. Tweet

    Honda Civic 1.0L

    හොන්ඩා Civic 1.0L එකට දාන්න ඕන රෙක්මන්ඩඩ් ඔයිල් එක මොකක්ද බන්? Fully synthetic ekada danna ona? Fully synthetic danawanam 10000k duwanna puluwanda?
  11. Tweet

    Best Dermatologist

    සුදු පාට ලප වගේ තියනවා. කසනවා. කසපුවම කබල් වගේ ගැලවිලා එතන තුවාලේ. කොච්චර නැවත් වැඩක් නැ අයෙ එනවා. කොන්ඩේත් යනවා. මොන කරන්නද හිත ගන්න බැ.:sorry: මේක පෙන්නන්න පුලුවන් හොද සමේ රෝග ඩොකෙක් කව්ද ඉන්නේ? මේක මාර මානසික වදයක්.:sorry:
  12. Tweet

    Grants/RedLabel/VAT/Highland queen

    Grants/RedLabel/VAT/Highland queen Bothal tikak one. Kaage lagada thiyenne? Keeyada?
  13. Tweet

    අහින්සක දරැවන්ට පිහිට වෙමු

    අහින්සක දරැවන්ට පිහිට වෙමු P6w4iBKmn1I කාරුනික හිත් පිත් ඇති මිනිස්සු ඉන්නවනම් ව්ඩියෝ එක කරන මනුස්සයාව කන්ටැක්ට් කරගෙන අහින්සක දරැවන්ට පොඩි උදව්වක් පුලුවන් විදියට කරන්න. නම්බර් එක - 0762806888
  14. Tweet

    කව්ද ජනපති 2019

    දැන් අලුත් අයත් ආවා නිසා බලමු කව්ද කියලා මේ පාර ජනදිපති:yes:
  15. Tweet

    කව්ද ජනාදිපති

    දැන් අලුත් අයත් ආවා නිසා බලමු කව්ද කියලා මේ පාර ජනදිපති:yes:
  16. Tweet

    Gota vs Sajith

    කාටද මේ පාර දාන්නේ චන්දේ:yes:
  17. Tweet

    වැල forum

    අර ලන්කාවෙ වැල තියන famous forum එක මොකක්ද බන්.
  18. Tweet

    Ashes 2019

    Ashes balanna live link please
  19. Tweet

    Baduwak gahuwa

    Ada dawal baduwak gahuwa. Eki mamai numbers exchange karagaththa. Balan giyama eki ape gewal laga. Eki dan call karala kiyanawa ennalu. Mama yannada machanla.:confused:
  20. Tweet

    Kanne monawada

    Ada rata kanne monawada ban ubala?

    No contents