ආකර්ශනීය චරිතයක් වෙන්න නම්
ආකර්ශනීය චරිතයක් වෙන්න නම්
එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්, යුතුකම් ඔබ හස මත පැටවිලා ඇති. එහෙත් සුන්දර ඔබේ වත ඒ බාධක වලට පිළියම වේවි. ආදරයෙන් බලන්න...