ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් හි හිමිකාරීත්වය සතු ෆේස්බුක් ආයතනය මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.
මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ්...