මචන්..ඔන්ලයින් ෆෝරම් වල ගොඩක් එවුන් ගහන්නේ බොරු..ජීවිතේට එයාපෝට් එකටවත් ගියෙ නැති එවුන් ඉන්නවා දැන් මුලු පවුලම එක්ක ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඉන්නේ කියන..මම කියන්නේ නෑ මේකේ කමෙන්ට් කරලා තියන අය බොරු කියනවා කියලා..නමුත් ඔය වගේ ප්‍රශ්නවලට විස්වාශදායක උත්තර ගන්න අමාරුයි ඔන්ලයින් ෆෝරම් වල..මොකද ඕවට...