1. saturn

    ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

    ලංකාවේ ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නු කියලයි තාමත් අයියලා මල්ලිලා හිතා ගෙන ඉන්නේ
  2. saturn

    රනිල් ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා

    මේ වෙලාවෙ නොකල යුතු පට්ට මෝඩ, අනවශ්‍යම වැඩක්
  3. saturn

    ගෝටාගේ ඉල්ලා අස්වීම දරාගත නොහැකිව ලිදට පැනලා 😂🤣

    ළිද ඇතුලට තව ලොකු ගලක් අතාරින්න එකෙක් හිටියේ නැද්ද. ඔය වගේ එවුන් ජීවත් කරලා වැඩක් නැ
  4. saturn

    ගෝඨාභය හිටපු ජනපති ට සුබ ගමන්.

    :yes: ජනාධිපති මුක්තියට යටකරලා, නොකැඳවන ලද එරෙහි නඩු සියල්ල නැවත කැදවිය යුතුය
  5. saturn

    මාලදිවයිනෙන් සිංගපූරුවට යන්න ඉන්නවා වගේ

    ඇයි මාලදිවයිනේ කරෝල වේලන ජොබ් නැ කියලද
  6. saturn

    Isn't Champika the Best Option Now <-- Opinion

    කවදත් තමන්ගේ මතය කියන්න චම්පික පස්සට ගියේ නැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ප්‍රභකරන්ට බයේ අනෙක් එවුන් කෂාය බීපු ගොළුවන් වගේ ඉද්දි, ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදීයෙක් යුද්ධයෙන් මිස විසදුමක් නොවන බව නොබියව පැවසුවේත් ඒ මතවාදය සමාජගත කළෙත් චම්පික තමයි. මෑත කාළයේ ඉපදුණ කජු කිරි කොල්ලෝ ඔවා දන්නේ නැ...
  7. saturn

    දැන් සිංහල බෞද්ද ජනතාවගේ බලය අවසන්..- සෝපිත

    හාමුදුරුවෝ කියන්නේ ඔය සිරස්තලයේ තියන එක නොවේ. විකෘති කරන ලද මාධ්‍ය හමුව පිලිබද විඩියෝව බලන්න
  8. saturn

    ධම්මික පෙරේරා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

    අපරාදේ, සුද්දෝ පෝළිමේ එන්න හිටියේ ආයෝජනය කරන්න :lol:
  9. saturn

    අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

    ඌලාවා ? I have never heard
  10. saturn

    මිනිස්සු පෝලිම්වල බුදියනවා දැක්කම ටුවරිස්ට්ලා එන්නේ නැහැ..ඒක නිසා මීට පස්සේ බොරුවට පෝලිම් වල ලගින්න ඵන්න ඵපා - ධම්මික පෙරේරා..

    ඇයි දැන් මේ මී හරකා ගෙදරටම සියල්ල ගෙනත් දෙනවාද පෝලිම්වල බුදියන්න එපා කියල මිනිසුන්ට කියන්නෙ.
  11. saturn

    7500/= ගානේ රජයෙන් මාස 6ක්

    It should be held before march
  12. saturn

    7500/= ගානේ රජයෙන් මාස 6ක්

    ඔන්න අල්ලන්නයි යන්නේ චන්ද දිනවන නාඩිය
  13. saturn

    ජපන් අරියි ලන්කාවට

    ජපානයෙන් ලංකාවට ලැබීමට තිබූ මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට! ගෝඨා ෆේල් යන්න අද රටේ නොදන්නා කෙනෙක් නැත. ඒත් ගෝඨා ෆේල් බව ලෝකයට තහවුරු කර පෙන්වූ අයිකන් එක මොකක්දැයි බොහෝ දෙනකුට හරි හැටි මතක නැත. ඇතැම් අය හිතනුයේ රසායනික පොහොර තහනම් කිරීම ගෝඨා ෆේල් බව ලෝකයට කියූ අයිකන් එක...
  14. saturn

    🛑 ජනතාවට රටත් එපා කරලා, කොටුවේ මන්දිරේ නන්දසේන ආතල් එකෙ ඉන්න හැටී

    උගත් කියල පෙන්නලා 69 ලක්ෂෙ මී හරක් ටික රවටන්න තමයි ඔය පොත් රාක්ක පෙන්වන්නේ. හැබැයි දැන් ඉගිලෙනකොට සුද පේනවා. මුළු ලොවම දන්නවා කවුද කියල

    No contents