1. machan :D

    Bitdefender Total Security 2020

    මන් ලග Bitdefender Total Security 2020 KEY එකක් තියනවා 6 MONTHS VALID 5 DEVICES , මේක මන් BUY කරපු KEY එකක් ගත්තට පස්සෙ තමයි දැක්කෙ තියන subscription එක මේකෙන් RENEW කරන්න බෑ . අලුත් ACCOUNT එකකට විතරයි මේක ACTIVE කරන්න පුළුවන් . කව්රු හරි ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න KEY එක එවන්නම් , (...
  2. machan :D

    ලොරි ටෝක්

    ලොරි ටෝක් කිරියේත් ගොඩක් උන් මේවා දෙනවනේ ......... :P එක එක කාලෙට බුකියේත් මරු මරු ඒවා යනවනේ, අදත් හම්බවුන එහෙම එකක් "ලොරි ටෝක්ස් " කියල අලුතෙන් හදපු page එකක් , හොදයි කියල හිතෙන ඒවා ටිකක් උස්සන් ආවා , මෙහි සියලුම අයිතීන් මුල් අයිතිකරුවන් සතුවේ :yes: මීට කලින් දාපු මේ වගේ...
  3. machan :D

    අතීතයට යන්ද ?

    ගොඩ කාලෙකින් කිරියට මුකුත් දාන්න බැරි වුණා , උබලට ආයිත් අතීතෙට යන්න ඕනද ?:rolleyes: එහෙනම් වරෙන් මන් උබලව 90 දශකෙට ගෙනියන්න හදන්නේ .........:D 90 ගණන් වල ඉදන් 2000 වගේ වෙනකන් TV වල ගිය ඇඩ් මතකද :oo:, ගොඩ දෙනෙක්ට මේවා බැලුවට පස්සේ මතක් වෙයි අපිත් ඉස්සර රස කර ක‍ර මේවා බැලුවනේ කියල :P කාලෙන්...
  4. machan :D

    air ටිකට් හෙල්ප් ....

    air ටිකට් හෙල්ප් .... මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මේකේ travel agents ලා , air tickets සම්බන්දව ඉන්න අයගෙන් , ඩුබායි වලට return ticket 2 ක් ගන්න කීයක් වගේ යනවද :confused:? april වල වගේ තමයි ටිකට් බුක් කරන්න ඕන ( april 11-17 වගේ ) , Emirates හෝ srilankan airlines වල විතරක් තිබ්බනම් ඇති...
  5. machan :D

    පාඨලි DOOM-BOOM

    චම්පික රණවක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ , එතුමා ලගදි ආණ්ඩුවේ සිදු වූ මහා පරිමාණ දුෂණ හෙළි දරව් කරමින් ආලාපාඵ ආර්ථීකය නම් කෘතිය එළිදැක්වුවා :yes: ඔන්න දැන් කට්ටියට කියවල බලන්න මේකේ pdf version එක අන්තර්ජාලයට නිකුත් කර තියනවා;) , පහතින් ගිහින් මේක online කියවන්න හෝ නැතිනම් downlaod කර පසුව...
  6. machan :D

    පේමන්ට්_එකේ_අපි

    පේමන්ට්_එකේ_අපි මචන්ලා කාලෙකට කලින් thread එකක් දැම්ම කොලබ හරි නපුරුය කියල ,බලපු නැති කස්ටිය ඉන්නවනම් මුලින් ගිහින් බලල ආවත් කමක් නෑ ;) http://www.elakiri.com/forum/showthread.php?t=1635532 මේ දාන්න යන්නෙත් ඒ වගේම එකක් , කලින් එකේ වගේම තමයි මේකත් බුකියේ දැකපු එකක් තමයි මෙහි කිසිදු...
  7. machan :D

    මෙය දහසක් දේ පවසාවි

    මෙය දහසක් දේ පවසාවි ජයාරූපයක් දහසක් දේ පවසාවි [/IMG]
  8. machan :D

    වන්ඩිය_කොහොමද

    ඉන්දියන් වාහන අඩු වුන නිසා ගොඩක් උන් හිතන් ඉන්නවනේ අලුත් වන්ඩියක් ගන්න , උබල හැමෝම දන්න maruti model එකක්නේ swift කියන්නේ:cool: , [/IMG] මෙන්න බලහන් මේකේ safety එක බලන්න කරපු ටෙස්ට් 1න් fail වෙලා :no: . 0 star ලු :baffled: (මේකේ model ගොඩක් තියනවනේ ඒවා වලින් එකක් තමයි ඔය ටෙස්ට් එකට දාල...
  9. machan :D

    help_උදව්

    උදව් කරපල්ලා මචන්ලා මගේ google chrome එකේ සිංහල fonts එක පාරම පෙන්නේ නැතුව ගිය :no: , අනිත් ඒවා වල පේනවා දැන් firefox 1න් මේක ගහන්නේ එකේ කිසි අව්ලක් නෑ , unicode / fonts ඔක්කොම දාලා තියෙන්නේ , word වල type කරන්නත් පුළුවන් ඔක්කොම වැඩ , chrome එකේ තමයි අවුල , uninstall කලා , ආයිත් දැම්ම , අරව...
  10. machan :D

    කොළඹ_හරි_නපුරුයි

    කොළඹ_හරි_නපුරුයි මේකේ ඉන්න ගොඩක් මචන්ලා කොළඹ නේද ? මේක දැක්කේ බුකියේ තියනකොට , මෙහි සම්පුර්ණ අයිතිය මෙහි නිර්මාණකරුවාට යා යුතුයි (දන්න විදිහට උදාර කියල කෙනෙක් ).. බලහන්කො මේවා ටික
  11. machan :D

    පකිස්බුරුවා

    මචං එදා තිබ්බ පකිස්තාන් match එකෙ අපෙ කොල්ලො උන්ට නෙලපු හැටි දැක්කනෙ, මෙ video 1 මන් live දැක්කට කියපුව ඇහුනේ නෑ , දැන් ටිකකට කලින් fb එකේ share කරලා තිබ්බ එතකොට නිකමට වගේ බැලුව මේකේ විනාඩි 20 ඉදන් බලපන් හොදට අහපන් AHMAD SHEHZAD අපේ ඩිල්ෂාන්ට කියන දේ , මේ මුස්ලිම් එවුන් මේ තරම්ම මෝඩ ඇයි :dull...
  12. machan :D

    විස්කි

    කෝ බලන්න විස්කි බොන්න කැමති මචන්ලා අත් උස්සන්න :love: , මේක හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි space whisky :shocked:, මේ මොන කුනුහරපයක්ද :eek: , මීට අවරුදු 3කට විතර කලින් පර්යේෂකයෝ කට්ටියක් whisky බෝතල් යවල තියනවා අභ්‍යවකාශයට :yes: , හැමෝම දන්නවා ඇතිනේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අන්න එකට...
  13. machan :D

    අනාගතේ

    මේ මොකක් කියලද හිතන්නේ ? අපෝ මේ වීදුරු කෑල්ලක්නේ :P... නෑ .... එහෙනම් මේ මොකද්ද :eek:? solar paner එකක්:baffled:... අනේ පල බොරු නොකියා :angry: සිරා බන් මේ transparent solar cell එකක් :yes: ..මේකට කියන්නේ transparent luminescent solar concentrator . අනාගතේ උබලගේ smartphone එකේ...
  14. machan :D

    පැණි

    මේ ෆොටෝ දැක්කම මොකද හිතෙන්නේ මචන්ලා? පරිගණක ක්‍රීඩාවක රූපද නැත්නම් අලුතින් හදන film එකක photos ද ? නැත්තම් photoshop ද ? ඔය එකක්වත් නෙමෙයි මේවා සැබෑ චායාරුප :yes: .. ඔය photos වල ඉන්නේ දඩයක්කාරයෝ :eek: නැ නෑ සත්තු නෙමෙයි මෙයාල දඩයම් කරන්නේ ඊට වඩා ගොඩක් රසවත් දෙයක් (අර උබල කෙල්ලෝ දැක්කම...
  15. machan :D

    මේකනම් පට්ට

    හලෝ මචන්ලා මන් බුකියේ ඉන්න වෙලාවක දැක්කේ හිතුන උබලා එක්කත් share කරන්න , paper clips දන්නවනේ (ඔව් බන් ඔය කොළ අමුණන්න ගන්න ඒවා තමයි :P) අපි හැමෝම ඔකේ හැඩේ වෙනස් කරලා එක එක විකාර දේවල් කරනවනේ :rofl: ඊට පස්සේ ආයිත් ඕක තිබ්බ විදිහට හදන්න try කරනවනේ :baffled: මන් උබලට කිව්වොත් ඔකේ අපි මොන...
  16. machan :D

    රජතුමා

    අපි ආඩම්බරකාර පියාව 3 වෙනි පාරටත් රජ කමට පත් කල යුත්තේ ඇයි ? ලබන චන්දෙටවත් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි පෙරේත නොවී වැඩක් කරන මනුස්සයෙක්ට කතිරේ ගහමු නේද මචං
  17. machan :D

    සහජීවනේ

    සහජීවනේ මචං උබලා මේ photos දැකල තියනවද ? මන් මේ වගේ එකක් දැක්කේ ටික කාලෙකට කලින් බුකියේ තියනකොට , බාමියන් ප්‍රතිමා විනාශ කරපු photos උබල ඕන තරම් දැකල ඇතිනේ මොකද මන් දැකලා තිබුනේත් විනාස කරලා දාපු ප්‍රතිමා වල රූප විතරයි .. නිකමට හොයල බැලුව සහජීවන උන්දැල විනාශ කරලා දාන්න කලින් කොහොම තියෙන්න...
  18. machan :D

    රවුම් ද ?

    රවුම් ද ? හා හා ඒ රවුම් ගැන නෙමෙයි මේක ඊට වඩා ගොඩක් වටිනා දෙයක් ගැන. හද ගැන මොකද හිතන්නේ මචං(ඔව් බන් අහසේ තියන එක තමයි:P) රවුමක් වගේ කියලද හිතුවේ ? එසේ සිතුවනම් ඔබ වැරදි :no: . හදට පය තියල අවරුදු 45කට පසුව විද්‍යාඥයෝ දැන් තමයි හදේ හැඩය හරියට තීරණය කරලා තියෙන්නේ ... හදට තියෙන්නේ lemon...
  19. machan :D

    මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි

    මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි මහනායක හිමියෝ අගමැති ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගලවයි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා‍ අතර ඊයේ උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති විය. එහිදී සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය...
  20. machan :D

    අත්භූත

    මන් ගැන කිව්වට පස්සේ දාන මුල්ම thread එක තමයි මේක .. උබල මේක දැකල තියෙන්නත් පුළුවන් ටියුනිසියාවේ අභිරහස් විලක් මතු වෙලා :O විලක් කිව්වට මුහුදක් වගේ .. මේක මතුවෙලා තියන තැන ඇහුවම තමා තවත් පුදුමේ .. කාන්තාරයක් මැද... මොකක් කාන්තාරයක් මැද ? ඔව් බෝල එකනේ පුදුමේ කියන්නේ මේක හොයාගෙන සති 3ක් විතර...

    No contents