1. V

    හොදම barcode generator software එක

    මචන්ලා, මම barcode generator software එකක් හොයනවා. මොකක්ද තියෙන හොදම එක.? විස්තර ටිකක් කියපල්ලා. බොහොම ඉස්තුතිය්
  2. V

    තොග පිටින් මස නිම කරන ලද බ්‍රන්දෙඩ් ඇදුම්

    තොග පිටින් මස නිම කරන ලද බ්‍රන්දෙඩ් ඇදුම් මචන්ලා මම පිට රට එන්න යාළුවෙක් එකක්ක එකතු වෙලා ඇදුම් business එකක් කරන්න යන්නේ. ලංකාවෙන් ඇදුම් තොග පිටින් අරන් යවන්න ඕනි. එහෙම ගන්න තියෙන තෙන් contact එහෙම ගෙන පොඩි හෙල්ප් එකක් දෙනවද.? ස්තුතිය්
  3. V

    මුක සංසර්ඝය

    තමාගේ විවාහ ජීවිතේ දී තම බිරිධ සමග මුක සංසර්ගයේ යෙදෙනවද.? එකට බිරිධ කෙමැතිද.? එක ගෙන අදහස මොකක්ද.? :P
  4. V

    BCS Certifications

    I need a small information Regarding British Computer Society.? Is any one here who has done BCS.? :) I want to know small information about British Computer Society Exam. If you didn't do the project and got the membership due to work experience is the certificate you receive is different...
  5. V

    පවුල් ප්‍රශ්නයක්

    පවුල් ප්‍රශ්නයක් මගේ මලපු පොස්ට් එක. :rolleyes: අහන්නත් මොනවාද වගේ මේක . මම බැදල අවුරුධු 2ක් විතර වෙනවා. wife මුඛ සංසර්ගයේ යෙදෙන්න කැමැති නැ. මම හරිම ආසය් එකට. හෙම දාම එකම එක කරලා එපා වෙලා තියෙන්නේ. ගොඩක් wife ල මුඛ සංසර්ගයේ යෙදෙන්න කැමැති නෙද්ද.? විශේෂයෙන් ලංකාවේ.

    No contents