1. U.N.C.L.E

    ජනාධිපති මහින්ද. අගමැති අනුර.

    සිද්ධ වෙන්න ඕනේ නම් මේකේ අනිත් පැත්ත. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මහින්ද යාපා අගමැති වුනොත් හොදයි. හැබැ‍යි වෙන්න යන්නේ මහින්ද යාපා ජනාධිපති වෙලා අනුර කුමර අගමැති වෙන එක. අනුර එපා කිව්වොත් ඩලස් අලහප්පෙරුම වෙයිද දන්නෙත් නෑ. හැමෝම ට්‍රයි කරන්නේ සජිත්ව අගමැති කරන්නනේ.....
  2. U.N.C.L.E

    මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද?

    අපේ අගමැතිතුමා ටික දවසකට කලින් විශේෂ ප්‍රකාශයක් කලානෙ මේ ගෙවෙන්නේ අමාරුම සති තුන කියලා. ඒ කියන්නේ මේ සති තුනෙන් පස්සෙ අමාරුම කාලේ ඉවරයි. හොද කාලේ ලබන්නයි යන්නේ. ඇත්තටම මේ ගෙවෙන්නේ අමාරුම සති තුනද? උත්තරයනම් නැහැ කියන එකයි. මේ වෙනකොටත් අගමැති කාර්‍යාලයේ තවත් මධ්‍යය ප්‍රකාශයකට සූදානම් වෙනවා ඇති...
  3. U.N.C.L.E

    පරණ ගේම් එකක් සොයමි.

    ඉස්සර ගේම් එකක් තිබ්බා. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්නකෝ. 2003, 2004 වගේ මන් සෙල්ලම් කලේ. First person shoot commando type game එකක් ටීම් එකේ 6ක් විතර ඉන්නවා. ස්නයිපර් කෙනෙක්, මෙඩික් කෙනෙක් පවා. අපිට එයින් එක කැරක්ටර් එකක් තෝරගෙන සෙල්ලම් කරන්න පුළුවන්. අනිත් ටීම් මෙම්බර්ස්ලා අපිත්...
  4. U.N.C.L.E

    රාජපක්ෂලාට වැදුනේ අටමස්ථාන ශාපය. අටමස්ථානේ ලොකුද දන් නෑ....

    වෙන පෙස්ට් එකක් දැකලා මේක දැම්මේ. රාජපක්ෂලාට වැදුනේ අටමස්ථානය වෙනස් කරලා නමයක් හදන්න ගිය ශාපය - ගංගා මෑණියෝ හරියට කියපන්. දැන් තියෙන අටමස්ථානෙද? මුලින්ම තිබ්බ අටමස්ථානේද? මුලින් තිබ්බ අටමස්ථනෙට පස්සෙ තමා දැන් තියෙන අටමස්ථාන දාගැබ් හදලා තියෙන්නේ. සඳ හිරු සෑයට විතරක් අමුතු කෙලියක් වෙන්න බෑනේ...
  5. U.N.C.L.E

    තාම ගෝඨා ගෝ හෝම්ද?

    ගෝඨා ගෙදර ගිය ගමන් රනිල් ජනපති.
  6. U.N.C.L.E

    අනුර අඬා වැටේ..

    http://sinhala.adaderana.lk/news/167640/%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92 උබට කලින්ම කිව්වනෙ ගනින්...
  7. U.N.C.L.E

    අනුර රට බාර ගත යුතුයි.

    කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි හොයන් නැතුව අනුර දැන් එකඟ වෙන්න ඕනේ ජනාධිපති වෙන්න. කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද? අනුර ඉස්සෙල්ලා අගමැතිකම අරගෙන ඊළඟට ජනාධිපති අස් උනාම ජනාධිපතිධූරය බාර ගන්න ඕනේ. අනුරලාගේ මොලේ තාම පෑදිලා නෑ. මේ වෙලාවේවත් රට ගැන හිතලා...
  8. U.N.C.L.E

    පාරාදීසය නැවත කඳුළු සළමින් සිටී....

    මිනිසුන් තුල සිටි මෘගයින් අවදි වෙමින් ඇත. එම මෘගයින් විසින් මරා දමන්නේ, ගිළගන්නේ, විනාශ කරන්නේ තවත් මෘග රැලක් යැයි කියමින් මෙම මෘග ක්‍රියා සාධරණීකරණය වන්නේ නැත. හැකි තාක් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට කල හැකි සියල්ල කරන්න. ඔබ ගේ එකම වචනය වුවත් ඊට යොදවන්න. සුන්දරව අවිහිංසකව සිදු කල ප්‍රභල අරගලය ලේ...
  9. U.N.C.L.E

    සිදු විය යුත්තේ කුමක්ද?

    හෙට උදෑසනම මහින්ද ගේ අස්වීම පිළිගත් බව ගෝඨා විසින් නිවේදනය කලයුතුය. වහාම පාර්ලිමේන්තුව රැස් වී අනුර කුමාර දිසානායක අගමැති වශයෙන් පත් කරගත යුතුය. (පවතින තත්වය පාලනය කරගත හැක්කේ ඔහුට පමණි ) පාර්ලිමේන්තුවේ දැනට පවතින නියෝජනයට සමානුපාතික වන පරිදි සියළු පක්ෂ වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 110...
  10. U.N.C.L.E

    කියවීමට කැමති අයට පමණි.

    කියවීමට කැමති අයට පමණි. https://thevoyagebycitizen.blogspot.com/2022/05/blog-post.html
  11. U.N.C.L.E

    බුකියේ දැක්කේ. ඇත්ත කතාව...... අරගලය වෙනුවෙන්මයි. මන් වගේ හිතන තව උන් ඉන්නවා....

    1)මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද 2)නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද.. 3) මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද 4) මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..? 5)රාජ්‍ය ආයතනවලට...
  12. U.N.C.L.E

    පාර්ට් ටයිම් ජොබක් ඕනේ.

    රට යන හැටි හරි නෑනේ. මටත් පාර්ට් ටයිම් ජොබක් ඕනේ. කාට හරි කිරියේ කඩේ යනවට කියක් විතර ගෙවයිද? එහෙම එකක් සෙට් කරගන්නෙ කොහොමද? ජොබක් දෙන්න කැමති එකෙක් ඉන්නවා නම් පී.එම්. එකක් දාන්නඩ ඈ......
  13. U.N.C.L.E

    පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් මේ තරම් ඉක්මනින් යුක්තිය ඉල්ලන්නේ ඇයි කියා මා අසනවා.

    1985 දී ශ්‍රී මහ බෝධිය අසලදී ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල කොට 229 දෙනෙකු මිය ගියා. ඔවුන්ට සාධාරණය ඉටු වුනාදැයි අප දන්නේ නෑ. 1990 දී කාන්තන්කුඩි මුස්ලිම් පල්ලියට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් 147 දෙනෙකු මිය ගියා. ඔවුන්ට සාධාරණය ඉටු වුනාදැයි අප දන්නේ නෑ. 1998 දී ශ්‍රී දළඳා මාළිගාවට එල්ල වූ ත්‍රස්ථ...
  14. U.N.C.L.E

    අපිට දේශන උවමනා නෑ ජාත්‍යන්තර නීතිය අවභාවිතා කරන්නන්ගෙන්

    චීනය අතීතය සිහිපත් කරයි බෙල්ග්‍රේඩ් හි පිහිටි සිය තානාපති කාර්යාලයට බෝම්බ හෙලූවේ කවුරුන්ද යන්න චීනයට කිසිදා අමතක නොවන බව යුරෝපා සංගමයට සම්බන්ධ චීන දූත පිරිස ප්‍රකාශ කළහ. රුසියාවට කිසිදු ආකාරයකින් සහාය නොදෙන ලෙස නේටෝව කළ ඉල්ලීම 1999...
  15. U.N.C.L.E

    චිලියේ ජනපතිට ආසිරි පතන අපි....

    චිලී රටේ සමාජවාදී තරුණයෙකු ජනපති වීම පිළිබඳව බුකිය පුරාත් කිරිය පුරාත් පෝස්ට් සැරිසරයි. අපේ බුකි හා කිරි වීරයන් මෙන්ම චිලී රටේ ජනතාවද මේ වන විට එම ජයග්‍රහණය වෙනුවෙන් කිරිබත් කමින් සිටිනවා විය හැක. අපිද 2015දී යහපාලනයක් ගෙනවිත් කිරිබත් කෑවෙමු. අවසානයේදී යහපාලනය අවසන් වූයේ යහපාලනයට වඩා ඇට දෙක...
  16. U.N.C.L.E

    අම්බුළුවාවේ ගිහින් තියෙන්නෙ කවුද?

    අම්බුළුවාවේ ගිහින් තියෙන්නෙ කවුද?
  17. U.N.C.L.E

    Robolinux

    කවුරු හරි ලිනක්ස් වැඩ්ඩෙක් මේක යූස් කරලා තියේද? මේකේ වින්ඩොව්ස් වල වැඩ කරන සේරම සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා කියන්නේ. Robolinux https://www.robolinux.org/
  18. U.N.C.L.E

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    මෙන්න මේ ගේම් එක ගහලා තියෙද? ඉස්සර මගේ යාළුවෙක් උගේ කොම්පියූටරේ ගැහුවා. වින්ඩෝ 98 වලින්. මට ගහන්න දුන් නෑ. මං ඉතින් බල හිටපු එක විතරයි කලේ. හොයා ගන්න බැරි වෙයිද ගේම් එක? නිකන් පොඩි නොස්ටැල්ජියාවක් ආවා මේක ගහන්න. ඉන්ටනෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ ප්ලේස්ටේෂන් වර්ෂන්ස් විතරයි.
  19. U.N.C.L.E

    මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක්

    මෙන්න මේ ෆිල්ම් එකේ ටොරන්ට් එකක් එහෙම හොයාගන්න බැරි වෙයිද? කූඹියෝ වගේ ගේමක් ෆුට්බෝල් වල ගහපු ඩයල් එකක්. https://www.imdb.com/title/tt6823890/
  20. U.N.C.L.E

    සිංහලෙන් ලිවීම.

    කිරියේ පෝස්ට් එකක් දැක්කා සුබද ,සුභද කියලා. ක්‍රමයක් නැද්ද යුනිකෝඩ් හරි ගූගල් හරි වගේ සිංහලෙන් ලියනකොට අක්ෂර වින්‍යාසේ, ව්‍යාකරණ එහෙම හරියට සෙට් වෙලා ලියන්න පුළුවන් වෙන.

    No contents