1. B

    අනුරාදපුරේ

    මචන්ලා අනුරාදපුරේ හොස්පිටල් එකට යන්න තියෙනවා ලබන සතියෙ කොලබ ඉන්දන්. යන්නෙ හොස්පිටල් එකෙන් ටෙස්ට් වගයක් කරගන්න කලුබොවිල දැන් ඒඅදාල එක කරන්නෙ නෑ කියලා. මට කියන්න අනුරදපුරෙ සෙට් එක කොහොමද යන්න හොන්ද. හිතන් ඉන්නෙ ට්‍රේන් එක බුක් කරලා යන්න මොකද මත් එක්ක යන ලෙඩාගෙ හාට්සම්බ්ද පර්‍රික්ශන්යක් කරන්න යන්නෙ...
  2. B

    Standard Charted Credit Card

    මචන්ලා, මගෙ පඩිය යන්නෙ SC එකට (ලොන් එකක් ගත්ත නිස එකට හරවන්න වුනා) ඒකෙ CC ගැන අදහසක් තියෙන්වද? බඩු වගයක් ගන්න තියෙන්වා, දැනට සම්පත් එකක් තියෙන්නෙ ඒකෙ ලිමිට් එක ෆුල් ගෙවන්න ගත්ත බඩු නිසා. SC CC තියෙන උන් කියන්න බලන්න කොයි කාඩ් එකද ගන්න හොන්ද. වෙන අදහස් තියෙනවානම් කියන්න. ගෙවීමෙ ක්‍රමේට තමයි...
  3. B

    IPhone 12

    මචන්ලා iPhone 12 එකක් ගන්න හිතන් ඉන්නවා. මේ shops දෙක ගැන idea එකක් තියෙන්වද? දැනට අඩුවට සෙට් වුනෙ මේ දෙකේ විතරයි :oops: Phone එකක් ගන්න එපා කියන්න එපෝ, Phone එකට කෙලවෙලා තියෙන්නෙ සහා දැනට use කරෙත් iphone 6s (2016 ගත්තෙ) නිසා iphone එකක්ම ගන්න තමයි idea එක presentsolution greenware මේ කඩ...
  4. B

    Share market API

    Guys, Web site eke share market rate eka display karanne kohomda kiyala idea ekak thiyenwada? Adala company eke rates witharak. Ex: CSE api ekak harada ganna one. Paid version ekakda eka? details thiyena link ekak thiyenwam poddak share karanna. Thanks
  5. B

    Trip to down south

    Machanla, Down south trip ekak yanna inne two or three days. Galle walin patan aran mirissa wenakam yanna thamai plan eka. balanna thiyena dewal, kanna bonna, hotels(budget hotel but good once not luxury since our plan is not to stay at hotel and have a buffet) wage dewal idea ekak thiyena aya...

    No contents