මම cross dressing කරනවා ඒ කියන්නේ කාන්තා ඇඳුම් අදින්න කැමති ගවුම් එහෙම මට කෙල්ලෙක් වගේ denim එහෙම ඇදලා යන්න ආසයි ඒත් යන්න බෑ මම ela kiri .com එකට සෙට් උනෙත් ලගදී අපේ අම්මා නම් මට පොඩි කාලේ ගවුම් අන්දලා තියෙනවා කිව්වා ඒක නිසා ද මට කෙල්ලෙක් වගේ අදින්න මේක මානසික ලෙඩක්ද මට සාරී එහෙම අදින්නත් ආස...