බැංකු ගැන විස්තරයක්.
මචන් ල පොඩි උදව්වක් ඕනේ online banking තියෙන අයගෙන්.
මට පොඩි research එකකට ලංකාවේ බැංකු වල security ගැන හොයන්න තියෙනවා. මම ගාව තියෙන්නේ sampath bank විතරයි. commercial , hnb , nsb , boc , peoples bank , hsbc , pan asia , seylan මේ බැංකු වල online banking තියෙන අය...