මං අලුත් බයික් එකක් ගන්න කියල හිතං ඉන්නෙ :cool: බජට් එක 240,000ක් වගේ තමයි
250 ජපන් බයික් එකක් තමයි ගන්න ඕන :cool: තෙල් ලීටරේට 25+ වගේ කරනවනම් හොඳටම ඇති :D මං වැඩට යන්නයි එන්නයි දවසට 24km වගේ යනව ඉතිං දවසකට 200ක වගේ තෙල් ගහගෙන යන්න පුළුවන් එකක් තමයි හොයන්නෙ ;)
මේව තමයි දැනට මගේ choices :)...