1. maxx7

    Nanotec or Barclay

    සිංහලු, අලුතින් Laptop එකක් ගන්න වෙලා තියෙනවා මචන්ලා. ASUS X509J i3 එකක් තමයි ගන්න හිතන් ඉන්නෙ. Ram eka 8GB වලට upgrade කරගන්නව. (budget එකටයි requirement එකටයි සෙට් වෙන්න) මේක කොහෙද ගන්න හොද? Barclays එකේ තියෙනවා Nanotec එකෙත් තියෙනවා. Price ලොකු වෙනසක් නෑ දෙකේම. මේ දෙකෙන් මොකක්ද හොද...
  2. maxx7

    Best Place To Buy Car DVD

    සින්හලු, Car DVD Player එකක් ගන්න හොද තැනක් කොහෙද කොලබ අවට. Branded එකක් නෙවෙයි Chinese එකක් ඇති. Chinese එකක් තමා තියෙන්නෙ. ඒක වැඩ නෑ දැන්. Premio එකකට.
  3. maxx7

    Leao Tires හොදයිද?

    සින්හලු, උබලා කවුරුහරි Leao කියන ටයර් එක පාවිච්චි කරල තියෙනවද? ඒක Alto එකකට දාන්න අවුලක් නැද්ද? ගාන අඩුයි මචන්ල, අනික් ඒවට වඩා. ටයර් කඩේ ඩයල් එක කිව්වා Leao ටයර් එකට 45000km යනකල් වොරන්ටි තියෙනව කියලා. සමරසිංහ එකෙන් ගෙන්නන්නෙ කිව්ව. මම බැලුවෙ paramount කියල ටයර් කඩයක් තියෙන්නෙ ඒකෙ.
  4. maxx7

    වහලෙට සියන i roof Sheets හොදයිද?

    වහලෙට සියන i roof Sheets හොදයිද? සින්හලුනේ , ගෙදර පොඩි Annex එකක් හදනවා ගෙදරටම Attach කරලා. ඒකෙ වහලෙට සෙවිලි කරන්ට අර සියන/සිවිලිම කියන එකේ තියෙන i roof Sheet කියන එව්වා හොදද කියලා අදහසක් දීපල්ලකෝ. (උලු තියන්ට බෑ සිංහලු,වහලෙ බෑවුම අඩුයි කියනවා.) i roof Sheet දාල තියෙන කව්රුත් ඉන්නව නම්...
  5. maxx7

    මේක මේ ගානට වටිනවද? Toyota Allion 2012

    මේක මේ ගානට වටිනවද? Toyota Allion 2012 සින්හලුනේ , මේක මේ ගානට වටිනවද කියලා කියන්න පුලුවන්ද ? https://ikman.lk/en/ad/toyota-allion-g-plus-annivirsary-2012-for-sale-gampaha
  6. maxx7

    කොළඹ bathwares ගන්න හොද තැනක්

    කොළඹ bathwares ගන්න හොද තැනක් මචන්ලා, කොමොඩ් ,වොශ් බේසින් වගේ bathwares ගන්න හොද තැන් මොනාද කොලඹ අවට. ගොඩක් ගනන් ඒවා නෙවෙයි සින්හලු, හොද qulity ඒවා අඩුවට ගන්න තැන් මොනාද?
  7. maxx7

    Auto Draft ගැන දන්නවද ??

    සින්හලුනේ, කව්රුහරි ඉන්නවද මේකේ Auto Draft ගැන දන්න කෙනෙක්??? මොකක්ද Auto draft කියන්නේ කොහොමද ගන්නේ වාසි / අවාසි එහෙම කොහොමද ? Thank you මචන්ලා, දන්නේ නැත්තම් bump එකක්වත් දාලා යමල්ලා බම්...
  8. maxx7

    Toyota Allion 2012 vs Honda Vezal 2015

    සහෝදර වරුනි Allion 2012 එකයි Vezel 2015 එකයි අතරින් මොකක්ද ගන්න හොද ? මම වාහනේ daily use කරනවා මචන්ලා, මාසෙකට 1500 km විතර දුවනවා. කොහොමත් අවුරුදු 3 ක් විතර use කරන්න ඕනේ. මගේ බජට් එක් 5 million. ඊට වඩා යන්නත් බෑ බන්. Durability Resale value Repair cost Fuel consumption වගේ ඒවා ගැන...
  9. maxx7

    Car වින්ඩ්ස්ක්‍ින් polish help

    Car වින්ඩ්ස්ක්‍ින් polish help මචන් මගේ කාර් එකේ windscreen එකේ paint dust ටිකක් වැදිලා . ඒක යවන්න garage එකට දැම්ම .එවුන් ඒක 2500 හරි 3000 වැලි කොලේකින් කපලා. දැන් paint dust පේන්නේ නෑ . ඒත් මට දැන් අවුල් වගේ, මේක polish කරගන්න ඕනේ . මම kleenpark එකෙන් ඇහුවා . උන් 5000ක් 6000ක්...

    No contents