1. trsama

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Recommended. Quality cashews
  2. trsama

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Machan PM ekak dapan
  3. trsama

    Software Mega Sale | Win Freebies

    Got win 10. activated. still no worries. Got free 360 also. Thanks
  4. trsama

    Machan ipt invites thiyada?

    Machan ipt invites thiyada?
  5. trsama

    Toyota Raize review

    4HQM--uyxoE
  6. trsama

    MyAnonamouse.net

    MyAnonamouse.net invites open. kauruhari register wena widiya pahadili karanawada?
  7. trsama

    Dialog TV PVR

    Dialog tv record karapu video pc eke balana widiyak thiyada?
  8. trsama

    DSLR Lens

    මචන්ලා පොඩි උදව්වක් ඕන. මගේ ළඟNIKON D7200 + nikon 18-140mm lens තියනවා. මට හොඳ Prime ලෙන්ස් එකක් සහ Speedlight එකක් suggest කරන්න පුලුවන්ද? ගන්න තැනකුත් suggest කරන්න.
  9. trsama

    Creative Photography HELP

    මෙන්න මේ පොත බාගන්න ලින්කුවක් දෙන්න පුලුවන්ද? Creative Photography: 52 Weekend Projects http://www.ilexinstant.com/product/creative-digital-photography-52-weekend-projects/
  10. trsama

    good nikon zoom lens

    Machanla mage langa nikon D7200 with 18-140mm kit lens ekak thiyenawa. Ekata honda zoom lens ekak widiata suggest karanna puluwan lens eka mokadda. Tamron 70-300mm eka hondaida. Mam professional photography karanne ne. Trip ekak wage yaddi ganna thamai. Thawa speed light ekakuth suggest karanna.
  11. trsama

    Help Lightroom CC

    මචන්ලා Lightroom CC වල 32 bit එකට Link එකක් හොයලා දෙන්න. ලොකු උදවිවක්
  12. trsama

    Laptop Battery buying help needed

    Mage HP Pavilion G4 Lap eke battery eka aul. Ebay ganna ekada honda mehen ganna ekada? Ebay gannawanam link ekak denna puluwanda? Kattiya podi udawwak dei kiala hithanawa
  13. trsama

    YouTube Playlist එකක් Download කරමු

    මේ මම කියන්න යන එක කටිටිය දන්නවත් ඇති. මෙන්න මෙහෙමයි YouTube Playlist එකක් Download කරගන්නේ. 1. මුලින්ම තමන් කැමති Playlist එක Open කරගන්න 2. Addressbar එකෙන් අදාළ URL එක Copy කරගන්න [IMH]http://i44.photobucket.com/albums/f5/trsama/Capture3_zps5h3yonmo.png[/IMG] 3. මෙන්න මේක තමයි Site එක...
  14. trsama

    wagon R FX Limited

    Wagon R FX Limited ekei anik models walai thiyana wenasa mokadda kiala kattiya kiyanawada:rolleyes:
  15. trsama

    Ebay hard disk. මේක ඇත්ත එකක්ද නැත්තන් fake da? Any idea

    Ebay hard disk. මේක ඇත්ත එකක්ද නැත්තන් fake da? Any idea මෙන්න Link එක http://www.ebay.com/itm/HARD-DISK-ESTERNO-2-5-1TB-2-5-WD-MY-PASSPORT-ULTRA-USB3-0-2-0-1TB-5-Colors-/131610930711?hash=item1ea49f6e17
  16. trsama

    Help! සමිපත් credit card

    සමිපත් credit card එකට මම අලුත්. Gold card එකක් තමයි තියෙන්නෙ. ඒකෙන් buy කරන හැටි, එතකොට payments ගෙවන්න ඔින විදිය විස්තර ඇතුව දැනගන්න ඔින . Vishwa එකටත් ලින්ක් කරලා තමයි තියෙන්නේ
  17. trsama

    Elakiri

    Kalayak elakiri eke hitiata man thread ekak dala ne. eka nisa ha ha pura kiala ekak dala balanna hithuna. Meke tiuna threads walin mama godak dewal igena gaththa. ewata oyala okkotama thanks.

    No contents