1. Champ HB

    Peugeot 307 ගැන දන්න අයගෙන් උපදෙස් ඕනෙ...

    Peugeot 307 (2001-2004) auto transmission කාර් එක පාවිච්චි කරන, දන්න අය කියන්නකො මේ කාර් එක කොහොමද කියලා..... * මොනවද එන්න පුලුවන් ලෙඩ? * පාට්ස් හොයාගන්න පුලුවන් ද?
  2. Champ HB

    Peugeot 206 එකක් ගන්න ඕනෙ

    මචංලා... මම Peugeot 206 ගන්න හදන්නෙ.. ඔටෝ එකේ නම් AL4 gearbox අවුලක් තියෙනවනෙ..ඒ නිසා මැනුවල් එකක් තමයි බලන්නෙ... මේක පාවිච්චි කරන අය හරි මේ ගැන දන්න අය හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා... ගාන නම් ටිකක් වැඩි වෙලනෙ තියෙන්නෙ මේ කාලෙ ඔක්කොම වාහන වල...විකුණන්න තියෙන හොද වාහනයක් ගැන...
  3. Champ HB

    රාජිතට නැව් තියෙනවද???

    නිවුස් වල මොකද්දෝ එකක් යද්දි කව්ද කියනවා ඇහුනා දතාට නැව් 7ක් තියෙනවා කියලා....🤷
  4. Champ HB

    Adobe Illustrator වැඩ්ඩෝ...

    Ai දන්න අයගෙන් උදව්වක් ඕනෙ... මට Ai වලින් line drawings කරන්න ඉගෙන ගන්න ඕනෙ....හොද යූටියුබ් චැනල් ටිකක් හෝ ටියුටෝරියල් ටිකකුත් කියන්න පුලුවන් නම් වටිනවා... මම දැනට photoshop වලින් වැඩ කරන්නෙ..... Ai වල ඊට වඩා advanced tools තියෙනවද????
  5. Champ HB

    රටින් පොත් ගෙන්වීම

    මට ඕනෙ පොත් ටිකක් තියෙනවා...ඒවා ලංකාවෙ නෑ....Amazon එකෙන් ඕඩර් කරොත් මේ දවස් වල ගෙන්න ගන්න පුලුවන්ද???
  6. Champ HB

    කැම්පස් යන්න....

    General English හා සාමාන්‍ය පොදු පරීක්ෂණය කරලා නැත්නම් කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන් ද????? දන්න එක්කෙනෙක් කියන්නකෝ....
  7. Champ HB

    ෆෝන් එකේ මෙමරිය පිරිලා

    මගේ ෆෝන් එකක් තියෙනවා Huawei GR3. ඒක 16GB internal memory එකක් තියෙන එකක්...දැන් ඒකෙ නිතරම මැසේජ් එකක් එනවා 'Storage almost full' කියලා....ඒකෙ මොකුත් ඇප් නෑ වට්සැප් ඇරෙන්න....මෙලෝ වැඩක් කරන්න බෑ..... මේකට විසදුමක් නැද්ද??? SOLVED
  8. Champ HB

    Better Call Saul TV Series Links

    Machanla, Better Call Saul download karaganna link ekak thiyenawanam dennakoo
  9. Champ HB

    Mobile ATM

    Dan mobile ATM ekak awith ape gewal paththata.... Pannipitiya area eke inna un alert eke idahalla... me dan anounce karan giya..
  10. Champ HB

    මහරගම ෆෝන් ශොප්

    Poco X3 එකක් ගන්න අදහසක් තියෙනවා.....මේ ෆෝන් එක හොදයිද???? මහරගම හොද ශොප් එකක් තියෙනවනම් කියන්නකෝ දන්න කෙනෙක්....
  11. Champ HB

    Epigraphia Zeylanica

    Epigraphia Zeylanica පොත් සෙට් එක මිලදී ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකො... (PDF ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා...මට ඕනෙ මුද්‍රිත පිටපත් ටික ගන්න)
  12. Champ HB

    Empty tea bag suppliers☕

    Colombo awata empty tea bags ganna thanak kiyandakoooo.... 🤠🤠 Tikak loku size ekak one. E kiyanne eka paththak 10cm wage or ita wadiya loku ekak... 500 withara one... Any idea..... 😊
  13. Champ HB

    Perodua Kancil 1998

    මේ වාහනේ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද??? Kelisa එකේ පරණ මොඩල් එක..
  14. Champ HB

    Suzuki Burgman piston rod

    Suzuki burgman 125 ස්කූටර් එකට piston rod එකක් ඕනේ.... කොළඹ අවට ගන්න තැනක් තියේද??? දන්න තැන්වල බැලුවා....බඩු නැත☹️
  15. Champ HB

    Zootopica Youtube Channel

    Zootopica මේ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිම උරග ජීව විද්‍යාඥයකු වන ආචාර්ය රුචිර සෝමවීර ගේ යූටියුබ් චැනල් එක.... පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අද්‍යනාංශයේ හිටපු ආචාර්යවරයකු වන ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ සිට තම පර්‍යේශණ කරගෙන යනු ලබනවා.. සතුන් හා සම්බන්ධව සමාජයේ ප්‍රචලිත වී ඇති...
  16. Champ HB

    Pot Biriyani

    හොඳම, රසම පොට් බුරියානි ගන්න පුලුවන් ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්ඩෝ.... ඩිලිවරි තියෙනවනම් හොදා... ලගදි ට්‍රයි කරපු තැනක් නම් වඩා හොදයි...😋
  17. Champ HB

    VAT 69 25 bottles needed

    අපේ මල්ලිගෙ වෙඩිමට VAT 69 1ltr බෝතල් 25 ක් හොයාගන්න ඕනෙ.... දන්න තැනක්, තියෙන කෙනෙක් ඉන්නවානම් දැනුම් දෙන්න පිංවතුනි... බඩු හොයාගන්න අමාරු සීන් එකක් තියේද මේ දවස්වල???
  18. Champ HB

    Lexmark x5250 printer accessories

    Lexmark x5250 printer with scanner එකට හරියන power supply unit එකක් හොයාගන්න තැනක් හරි විදියක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ.... කොළඹ අවට නම් වටිනවා... 🤔🤔🤔
  19. Champ HB

    Reaction Score Points 500

    අලුත් එළකිරියෙ අලුත් feature එකක් වෙච්චි Reaction Score එක 500ක් වෙලා....😊😊😊 ✨️✨️✨️✨️✨️✨️ කට්ටියටම බෝම ස්දූදි.....🙏🙏🙏 තමන්ගෙ score එකත් කොටාගෙනම යන්ට....👌👌👌 ජය වේවා.

    No contents