1. chande

    WARDROBES

    කොහෙන් ගත්තත් හොද ලීයකින් හදපු එකක් ගනින්. මෙලමයින් බෝඩ් වලින් හදපුවා ගන්න එපා. කොහෙටවත් move කරන්නත් බෑ. දොරවල් පාත් වෙනවා. Hinges වලින් ගැලවෙන්න බලනවා.branded High quality product කියලා සමහර තැන් වලින් තිබ්බත් ගන්න එපා මල ජරාව. මං නම් කියන්නේ ගෙවල් පැත්තේ තියෙන පොඩි ලී බඩු සාප්පු වල බලන්න කියලා.
  2. chande

    ADHD Help

    ඩොක්ටර් මේධානි හේවාගම හොඳද බං ?
  3. chande

    මහනුවර නගරය වර්ෂ 1850දි..

    Presidents house kiyala google map eke thiyenne ekada?
  4. chande

    ADHD Help

    Bump
  5. chande

    ADHD Help

    Bump
  6. chande

    ADHD Help

    Kauda bn inna dr ?
  7. chande

    ADHD Help

    Nae machan mama ehema kiwwe , kalin prasidda kenek gawata thamai giye. Math ekka wachanayak wath katha kare nae. Man kiyana de ahan indala prescription eka dunna. Treatment walata adu uneth nae
  8. chande

    ADHD Help

    මචන්ලා ADHD වලට හොද Psychiatrist කෙනෙක් කොහෙද ඉන්නේ ගම්පහ කොලඹ අවට ? සල්ලි මත්තෙම නැහෙන පෙට්‍රල් පෝලිම් වගේ patient ලා ඉන්න අයනම් එපා.
  9. chande

    ADHD ද?

    Bump
  10. chande

    පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?

    Man hithanne graduation ceremony nisa wenna one. Adath thibba. 10 weddi parking full
  11. chande

    තුසිත දිව්‍ය ලෝකයට එක පාරක් යන්න Rs. 500 යි unlimited නම් Rs. 2,000 යි.

    Kujeetha film eke kelle ne ?🤔 පිදුරුතලාගලත් ශිංහයෙක් හදමුත 😅 ------ Post added on 1663335957
  12. chande

    තුසිත දිව්‍ය ලෝකයට එක පාරක් යන්න Rs. 500 යි unlimited නම් Rs. 2,000 යි.

    යකො ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්න එපා මුතුගල ගෙන් බැනුම් අහන්න වෙයි. 😪
  13. chande

    කොමර්ශල් බෑන්ක් එකටත් කෙල වෙලද

    උන් ස්ටාෆ් වෙඩිමකට ගියාද දන්නෑ. 😅 අපේ පැත්තේ commercial එකේ නම් ස්ටාෆ් ඔක්කොම වගේ ඉන්නවා. අනික ඉස්සර වගේ නෙවෙයි බෑන්ක් වල ස්ටාෆ් අඩු කරලා තියෙන්නේ. Online banking, ATM CDM Cheque deposit machine වල තමයි පෝලිම දැන්. මං අදුරන අක්කා කෙනෙක් ඉන්නවා සම්පත් එකේ. එයා කියනවා ස්ටාෆ් එකේ එවුන් බගෙට බාගයක්...

    No contents