1. Lokka Bro

    වෙබ් අවුලක්.මේකට සොලූශන් එකක් දියල්ලකො

    මචංලා මම වැඩ කරන තැන system update කරද්දින් තැනක තියනවා drop down එකක් ඒකෙන් රීසන් සිලෙක්ට් කරලා එන්ටර් කරන්න තියෙන්නෙ.කාලයක් තිබුනා එකම රීසන් එකක් select කෙරුවොත් ඒක සිලෙක්ට් වෙලාම තියන විදිහට අප්ඩේට් දාලා ඉවර වෙනකල්ම.ඒත් මේ ලඟදි ඉදලා ටෙක්නිකල් එකේ ලබ්බො ඒක වෙනස් කරලා දැන් රීසන් එක එකින් එකට...
  2. Lokka Bro

    සම්පත් එකෙන් මැසේජ් එකක් ආවා

    පම්කයෝන්ගෙන් Loan එකක් ගන්න බෑ freelance වලට😩.දැන් තමයි උන්ටත් අපි වගේ උන්ගෙ වටිනාකම 😂
  3. Lokka Bro

    මේක ලාභද මචන්🤔

    දන්න උන් ගුන අගුන කියපල්ලා.මෙයිට වැඩිය ලාභ ක්‍රමයක් තියනවද?🤔 ------ Post added on 1647945088 ... ------ Post added on 1647951324
  4. Lokka Bro

    කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

    මචන්ලා මම දන්න කොල්ලෙක් කුඩු කිලෝ 10ක් එක්ක දැනට අවුරුදු 3කට කලින් අහු උනා.ඌ දැන් බන්ධනාගාරේ ඉන්නෙ.උසාවියෙන් නඩුව අහන හැමවෙලේම කල් යනවා කියලා උන්ගෙ අම්මලා කීවෙ.(ඒකෙ හරි විස්තරයක් මම දන්නෙ නෑ)ඌ දැන් ඔය ඉන්නෙ සැකකරයෙක් විදිහට.ඒ කියන්නෙ මූ පිලි අරන් නෑ කියලා කියන්නෙ උසාවියෙ කුඩු මූගෙ කියලා.ලෝයර්...
  5. Lokka Bro

    YT channel එකක් විකුනන්න

    මචන් මේ චැනල් එක කීයක් වටියිද?අදුරන එකෙක්ගෙ චැනල් එකක්.මියුසික් සයිඩ් එකෙන් චැනල් එක කරලා තියෙන්නෙ.😑 විකුනනවා කීවා.ගන්නත් හිතෙනවා.ඒත් කීයක් කියයිද දන්නෙ නෑ.Image up කරන්න බෑ බන්.ට්‍රයි එකක් දුන්නා.මේ ලින්ක් එකෙන් බලලා අදහසක් දියල්ලා https://i.ibb.co/Db20CNN/IMG-20211223-234759.jpg
  6. Lokka Bro

    Loan එකක් ගන්න ඔනා

    මචන්ලා මේකයි සීන් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙ සම්පත් බැංකුවෙ.ඔකට මාසිකව මගෙ සැලරි එකයි වෙනත් (ෆයිවර්) එකෙන් අඩුම 90+ වැටෙනවා.එහෙමත් කාලවලදි තමයි 70ක් වගේ වැටෙන්නෙ.මට ලෝන් එකක් ගන්න උවමනාවක් තියනවා.සැලරි එකෙන් ලෝන් එක කැපෙන විදිහට.ලක්ෂ 5ක් වගේ තමයි බලාපොරොත්තුව.වෙන දේකට නෙවෙයි බන් ගේ ඉස්සරහට පොඩි...
  7. Lokka Bro

    Youtube වැඩ්ඩො වරෙල්ලකො

    මචන් youtube එකට වීඩියෝ එකක් upload කරද්දින් කොහොමද copyright වදින්නෙ නැතිවෙන්න background music එකක් එක්ක දාන්නෙ.copyright free music ඇඩ් නොකර 🤔 මම දැකලා තියන channel තියනවා ඒ වගේ විඩීයෝ අප් කරලා තියනවා
  8. Lokka Bro

    මචංලා හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො

    මේකයි සීන් එක.ලොකු අප්පච්චිගෙ උපන්දිනෙ හෙට.ඉතින් පොරට බෝතලයක් දෙන්නම් කියලා මාස දෙකකට කලින් පොඩි චැට් එකක් දාද්දි නිකමට කීවා.ඒත් බන් මේ මාසෙ මුල නිසා අතේ වත නෑ.තියෙන්නෙ 4000-5000ක් වගේ.මේ ගානට සෙට් වෙන හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලා.ලොකු උදව්වක්.මම ඔය සම්බන්ධව ලොකු දැනුමක් තියන එකෙක් නෙවෙයි.😏
  9. Lokka Bro

    දවස් 10ට ඉඟනගන්න දෙයක් ගැන අදහසක් දියල්ලා

    මචංලා ගෙදරට වෙලා නිකන් කාලෙ කන වෙලාවෙ මොකක් හරි දෙයක් ගැන ඉගන ගන්න අදහසක් හිතට ආවා.මම මේ වෙනකල් ග්‍රැෆික් සයිඩ් එකෙන් ෆයිවර් කෙරුවා සයිඩ් ඉන්කම් එකක් විදිහට.ඒත් එතනින් එහාට ඒ කීවේ ජාවා වගේ අතගැහුවොත් අල්ලගන්න පුලුවන් වෙයිද?ෆට්ට ආසාවක් තියනවා බන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප් සයිඩ් එකට.ඒත් බන් කෝඩින්...
  10. Lokka Bro

    ගෑස් තියනවද බන්

    මචන්ලා දැන් ලාෆ් ගෑස් තියනවද?යකෝ හතර වටේ හෙව්වා කොහෙවත් නෑනෙ බන්.ටැංකිය යකඩ බරට දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ
  11. Lokka Bro

    මේ කොරෝනද බන්

    මට ගිය අගහරුවාදා උන ගත්තා මචන්ලා.ඊට පස්සෙ ඇඟේ ඇටකටු ඇතුලෙන්ම එන කැක්කුමක් වගේ තිබුනා දවස් තුනක් විතර,පොඩි වියලි කැස්සක් එක්ක.දැන් නම් ඒ ඇඟට තියන අමාරුව නෑ.ඉදලා හිටලා වියලි කැස්ස තියනවා.ඔක ලොකුවට ගනන් ගත්තෙ නෑ ඩොකෙක්ට කීවම කීවෙ මේ දවස් වල වයිරස් උනක් තියනවා.ඒක වෙන්ම ඇති කියලා.දැන් පොඩි අවුලක්...
  12. Lokka Bro

    FB ඉන්න කොල්ලන්ගෙන් උදව්වක් ඔනා

    මචංලා මට මේ පේජ් එකට ලයික් ටිකක් වට්ටලා දියල්ලකො.වෙන දේකට නෙවෙයි බන් Username එක හදාගන්න ඔනා Page
  13. Lokka Bro

    ෆට්ට හුලගක්නෙ බන්.උඹලගෙ පැතිවලත් එහෙමද?

    රෑ 9ට විතර පටන් ගත්තෙ,කැකිරි හුලගක් තියෙන්නෙ බන්,එනවා එනවා කියපු කුණාටු ඇවිත්ද මන්දා 🤣 වත්තෙ මඩුවක් ගහලා තිබුනා,නින්දෙන් වගේ වහලේ යනවා ඇහුනා.හෙට උදේට වහලෙ හොයන්න යන්න වෙනවා 😑 (බිංගිරිය)
  14. Lokka Bro

    ආයෙත් wordpress කොල්ලන්ගෙන් උදව්වක් ඔනා

    Ecommerce Theme එකක් හොයාගන්න නැද්ද?Elector or Marketo වගේ එකක්.Nulled තියනවා,ඒවගෙ මොනවම හරි අවුලක් සෙට් වෙනවා බන්.උඹලා ලග මේ තීම් දෙකෙන් එකක් තියනවා නම් මටත් එවපන් මචන්,
  15. Lokka Bro

    Wordpress සයිට් තියන අයගෙන් උදව්වක් ඔනා

    මචංලා මට මේ ප්ලගින් එකේ Visual Composer Nulled එකක් හොයලා දියල්ලකො.වැඩ කරන එකක්.නෙට් එකේ තියන ඒවා වැඩ කරන්නෙ නෑ බන්.දැන් දාගන ඉන්න එකේ පේජ් එකක Single Image එකක් දාලා Save කරන්න බෑ.උඹලට ලොකු පිනක් උඹලා පාවිච්චි කරන එකක් උනත් කමක් නෑ
  16. Lokka Bro

    E Store එකකට නමක් දියල්ලකො

    මචන්ලා සුපිරි නමක් suggest කරපල්ලකො.අකුරු හතරක් පහක් වගේ වෙන්නත් ඔනා.daraz,esty වගේ ගතියක් තියෙන්නත් ඔනා.පොඩි අයිඩියා එකක් ඔලුවෙ දුවනවා.හරි හමන් නමක් නෑ බන් පොඩි වෙබ් කට්ටක් ගහලා එෆ් බී එකේ පේජ් එකක් අටවගන ප්‍රොමෝට් පාරක් දාගන්න 😑 ප.ලි ආතල් ගන්න හදන උන්ව හැදි ගෑවිලා පල 😑🤣
  17. Lokka Bro

    මැනේජරයා කතා කරලා වැඩ පටන් ගන්න කීවා බන්

    අඩේ බන් අපේ යන්නෙ අත්‍යාවශ්‍ය සේවා වලට අයිති ෆීල්ඩ් එකකුත් නෙවෙයි.ඒත් මේ ප#යා හෙට ඉදාලා වැඩ පටන් ගන්න කීවනෙ.කුරියර් සර්විස් එකක් වත් වැඩ කරන්නෙත් නෑලු දන්න උන්ගෙන් අහපුවාම.ඒ මදිවට හිතේ දෙගෙඩියාවෙන් ගෙවල් වලට මම එක්ක වැඩ කරන කොල්ලො යවන්න වෙන්නෙත්.මොන රෙද්දක් වෙයිද දන්නෙ නෑනෙ බන් 😑 උගෙ තර්කෙ මේ...
  18. Lokka Bro

    Access ගැන දන්න උන් වර 😏

    මචංලා මෙච්චර කාලයක් මම අපේ යන අයිටම් අප්ඩේට් කෙරුවෙ exel වල.මට හිතුනා access ටිකක් ට්‍රයි කරලා බලන්න වෙනසකටත් එක්ක.මට වෙන්න ඔනා මේකයි මචන්.අපේ main item ලිස්ට් එකක් තියනවා කියලා හිතපන්කො.ඒකෙ සමහර අයිටම් දවස ගානෙ කොල්ලො දෙන්නෙක් අරන් යනවා.ඉතින් උන් අරන් යන අයිටම් ටික main list එකෙන් select කෙරුවම...
  19. Lokka Bro

    මේක Active කරගන්න ක්‍රමයක් කියපල්ලකො බන්

    මචංලා MS Office ඇක්ටිව් කරගන්න ක්‍රමයක් කියපල්ලකො😏.නෙට් එකේ තියන හැම ජරාවම කරලා pc එකට කෙලවගන්න බය හින්දා උඹලා පාවිච්චි කරන එකක් ඇහුවෙ.😑
  20. Lokka Bro

    සල්ලි වගයක් ගන්න ක්‍රමයක් තියනවද?

    මචං කොල්ලෙක්ගෙ බයික් එකකට ඇප වෙලා මූ ඒක ගෙවලා නෑ.දැන් මට වද දෙනවා අරුන් අරන්.අරූව නිරෝධායනේ දාලා.උට එලියට යාගන්න බෑ කියලා කාඩ් ඩීටේල්ස් දෙන්නම්ලු ගන්න ක්‍රමයක් තියනවා නම් අරන් ගෙවලා දාන්නලු.උගෙ ඔන්ලයින් බෑන්කින් නෑ.උගෙ එකෙන් සල්ලි ගන්න ක්‍රමයක් තියනවද බන් 🤔

    No contents