1. ST.PIERRE

    BIT එකට class

    BIT එකට w3 campus කියන එකේ class හොදයිද ? ගිය අය ඉන්නවද ? semester එකට 45 වගේ යනවා ?
  2. ST.PIERRE

    Headphone repair

    මේක තියෙන එකෙක් කියපන්කෝ ගලවන්නෙ කොහෙන්ද කියලා.මන් ගාව jbl original දෙකක් තියෙනවා කැඩිච්ච.එකේ speaker දෙක මේකට replace කරන්න බැලුවේ.
  3. ST.PIERRE

    Log2Base2 Course තියෙනවද

    Log2Base2 එකේ තියෙන algorithm course තියෙනවද download කරන්න.buy කරන්න dollor 19 ක් කියනවා.
  4. ST.PIERRE

    දත්

    මම මාස 3 කට විතර කලින් පුරෝපු දතක් ටිකක් හිරි වැටිලා වගේ ගතියක් තියෙනවා. මුකූත් කන්නත් බෑ ඒ පැත්තෙන්. නිකන් ඉද්දිත් පොඩි වෙනසක් දැනෙනවා. රිදෙන්නෙ නෑ. මේක නෝමල්ද? Dental යන්න බයයි ගලවයිද දන්නේ නෑ.
  5. ST.PIERRE

    මාළු ටැංකිය

    මාළු ටැංකියට ඇගිල්ලක් දැම්මාම කරන්ට් එක වදිනවා වගේ දැනෙනවා ලාවට. කරන්ට් එකක්ද කියලත් හොයා ගන්න බෑ. කොහොමද හොයා ගන්නේ . ෆිල්ටර් එකෙන් ලීක් වෙන්න පුළුවන්ද? මාලුන්ට අව්ලක් වෙයිද?
  6. ST.PIERRE

    තකතීරු බල්ලෙක්

    අපේ ගෙවල් ගාව බල්ලෙක් ඉන්නවා. ඌව ගෙදරින් පන්නලා. උගේ කන කුණු වෙලා තිබ්බා බල්ලෝ කාගෙන.මම වෙට් කෙනෙක්ට කතා කරලා ගෙන්නලා බෙහෙත් දැම්මා.එන්න පෙට්‍රල් නෑ කියලා පෙට්‍රල් හොයලා දීලා ගේන්න ගත්තේ.ඒ තුවලේ හොඳ උනා. මූ ආයේ කාගෙන කන තුවාල කරන් කුණු වෙලා. පෙට්‍රල් ඔහොම දෙන්න බෑනේ එන ගානේ. මූට මෙහෙන් කරන්න...
  7. ST.PIERRE

    Monitor eye saver

    Monitor එකේ eye saver එකට වඩා custom හැදුවම පහසුයි. ඒකට recommended setting තියෙනවද? Brightness 8 Contrast 43 Sharpness 80 මේකේ තව adjust කරන්න ඕනෙද ? Samsung led ips monitor එකක්.
  8. ST.PIERRE

    මේ mic එකෙන් වැඩක් ගන්න

    මේ mic එකෙන් වැඩක් ගන්න විදියක් කියපන්කෝ. කොහොමද connect කරන්නේ.fm තියෙන sub එකකට වගේ connect කරන්න පුළුවන්ද?
  9. ST.PIERRE

    RAM help

    මගේ lap එකේ දැනට තියෙන ram එක Upgrade කරන්න අද ගෙනපු ram එක ගද්දී ddr 3 speed එක විතරයි නේද බලන්නේ.lap එකට ගැහුවම boot වෙන්නේ නෑ. ආපහු තිබ්බ එකම ගැහුවා. ඇයි support කලේ නැත්තේ?
  10. ST.PIERRE

    Beard Trimmer

    හොඳ Beard Trimmer එකක් recommend කරපංකෝ. කලින් තිබ්බා චයිනිස් කටුවක්. ඒක අවුරුද්දක් පාවිච්චි කරේ නෑ මෝටරේ පවර් බැස්ස.
  11. ST.PIERRE

    Lap top upgrade

    මගේ ලැප් එක Dell i 5 2nd gen.ram eka 4GB ddr 3.ssd 128 GB එකක් ගැහුවා ලඟදි. මට මේක upgrade කර ගන්න ඕනේ. කොහොමද හොඳ? Ram එක DDR 4 8 GB ගහන්න පුළුවන්ද මේකට? මම developing study කරනවා. ඒකට හරියන විදියට කර ගන්න ඕනේ.
  12. ST.PIERRE

    අඹයක්

    අඹයක්වත් කන්න බෑ පෙන්ස්. කාපු වෙලාවේ ඉඳන් බඩ පෙරලෙනව වගේ. සියඹලා එහෙම කෑවොත් ඉතින් දවසක් විතර ලැට් එකේ. ඇඹුල් ජාති කන්නම බෑනේ. අද හවස අඹයක් කෑවා මිරිස් චුට්ටකුයි ලුණුයි එක්ක. දැන් බඩ පෙරලෙනවා වගේ. මෙහෙම තියෙන අය ඉන්නවද තව?
  13. ST.PIERRE

    කන්දක්

    මේ වගේ කන්දක උබලට නගින්න පුළුවන්ද බන්? මේ ලංකාවේ කෙල්ලෙක් :sorry:
  14. ST.PIERRE

    බල්ලෙක්

    ගෙවල් ළඟ බල්ලෙක්ගේ හොම්බ ඉදිමලා. තුවාල දෙකකුත් තියෙනවා වගේ . මොකද්ද කරන්න ඕනේ. දන්න එකෙක් කියපෙන්කෝ.
  15. ST.PIERRE

    IT field Help

    මචන් මම IT සයිඩ් එකට ගොඩක් ආසයි.ඒ ගැන මුලින් මට අහන්න කෙනෙක්වත් දැන ගන්න විදියක් වත් තිබ්බේ නෑ.ඒ හින්දම මන් වෙන පැත්තකින් ගියා. දැන් ඒ පැත්තේ රජයේ ජොබ් එකක් කරන්නේ. මේකේ මට කිසිම ආසාවක් නෑ . මට දැන් IT සයිඩ් ඒකට මාරු වෙන්න කල් ගිහින් වැඩිද? මට කරනවානම් කොහොමද කරන්න වෙන්නේ.
  16. ST.PIERRE

    External

    මචන් External qualification එකක් විදියට ඉගෙන ගන්න වැලිඩ් ඩිග්‍රි එකක් හරි මොකක් හරි දෙයක් නැද්ද බන්. හැබැයි මට ඒකට ජොයින් වෙන්න වෙන්නේ ඉරිදා විතරයි.එහෙම ඒවා නැද්ද. IT නම් ගොඩක් කැමති..... සෙල්ෆ් ස්ටඩි කරන්න වෙලාව තියෙනවා. මට දැන් 28 ක් .එකත් එක්ක බලලා කියන්න.
  17. ST.PIERRE

    තරු රටා

    ඉස්සර B.C 2000 කටත් කලින් තිබ්බ ඊජිප්තු ශිෂ්ටාචාරේ ඉදන් තරු රටා භාවිතෙට අරන් තියෙනවා නේද .ඊජිප්තු චිත්‍ර සටහන් අනන් මනම් බලද්දීනම් අමුතු ශක්ති ප්‍රභවත් ඒවාට සම්බන්දයි වගේ පේනවා .මට මේක කතා කරන්න හිතුනේ අසසින් ක්‍රිඩ් origin ගේම් එක ගහන්න ගිහින් .උබල ඕවා ගැන වැඩි දේවල් හොයලා තියෙනවද ? දන්න දේවල්...
  18. ST.PIERRE

    හිත හයිය

    උබලට කරදරයක්, ලොකු ලෙඩක් හරි කියලා දැන ගත්තාම කොහොමද සාමාන්‍ය mind එකට එන්න හිත හදා ගන්නේ.වෙනදා වගේ සාමාන්‍ය විදියට වැඩ කරන ගානට එන්න. මට පොඩි දෙයක් උනත් සාමාන්‍ය ජීවිතේ එක්ක තියෙන connection එක නැතුව යනවා.අඩුම කවුරුත් කතා කරන එකවත් ඇහෙන්නේ නැතුව යනවා.ඒ තරම් කල්පනාව ඒ ගැන.කවුරු හරි කතා කරන්න...
  19. ST.PIERRE

    කාමරේ සුවද

    Airwic ,aer වගේ fragrance කාමරේ ඇතුලේ යුෂ් කරන්න හොඳද? ඒවගේ සුවද නිතර හුස්ම ගන්න එක අහිතකරද?
  20. ST.PIERRE

    මේ Laptop එක

    මේක මේ ගානට අවුල්ද බන්? මේකෙන් develop/ graphic දෙකම ගොඩ දා ගන්න ඇති වෙයිද?

    No contents