1. nevil fonseka

    Logo2ක් සාදාගැනීමට අවශ්‍යව ඇත

    Logo2ක් සාදාගැනීමට අවශ්‍යව ඇත ඔබ සැමට දිරියෙන් දියුණු වීමට අවශ්‍ය ශාරීරික මානසික සුවය ඉදිරි වසර තුල ලැබේවා! මට logo 2ක් සහ Visiting Card 2ක් සාදාගැනීමට වුර්තීය පළපුරුද්ද ඇති දක්ෂ Graphic නිර්මාණ ශිල්පියෙක් අවශ්‍යව ඇත. ඔබ දන්නා හෝ මෙහි ඔබමොබ සැරිසරන යමෙක් වේ නම් PM එකක් හෝ 0712023984 අංකයට...
  2. nevil fonseka

    ලී බකමුනෙක්

    කව්රු හරි දන්නවද ලී වලින් බකමුනු රූපයක් හදාගන්න තැනක් හෝ ගන්න තැනක් මෙ විදිහේ details තියෙන්න ඕන
  3. nevil fonseka

    ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)

    ගිටාර් අලුත්වැඩියා(Guitar Repair) මම මගේ වුර්තිය විදිහට කරන්නේ Guitar රෙපයාර් කිරීම. ඔබගේ ගිටාරයේ යම් ආබාද හෝ play කරන්න අපහසුකම් තියනවනම් පානදුර අවට ඉන්න කෙනෙක් නම් මගේ පුංචි Work Shop එකට අරගෙන එන්න. මට අපේ රටේ අපේ ලී වර්ග වලින් අපේ රටට ගැලපෙන්න ඉතා උසස් දේශීය නිෂ්පාදනයක් කරන්න අදහසක්...

    No contents