Search results

  1. craabeysinghe

    Sri Lanka telecom vs Corona

    කොරෝනා කේස් එක අස්සේ බලන් ඉන්නකොට ඩේටා කැපිලා ඉවරවෙනවා කියලා හිතෙන්නේ නැද්ද බන්. මගේ Day time data ඉවරවෙලා Night time data ටිකටත් කෙලවෙන්න යන්නේ.කරපු දේකුත් නෑ.බලන් ඉද්දි Data ටික ඉවරයි :( SLT ANATHAYO :baffled:
  2. craabeysinghe

    Xiaomi Redmi note 08

    මම Redmi note 08 phone එකක් ගන්න ඉන්නේ.වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ.ගන්න හිතන් ඉන්නේ MI Authorized seller කෙනෙක්ගෙන් Gennext warranty එක්ක.මොනවද බන් ෆෝන් එකට හම්බෙන අමතර option.මොනවද ගද්දි මීට අමතරව බලන්න ඕනේ?
  3. craabeysinghe

    Kuragala temple

    කූරගල පන්සලට යන්න තියෙන ලේසිම පාර මොකක්ද?.මම ඉන්නේ පානදුරේ:yes:
  4. craabeysinghe

    Redmi note 7

    Redmi note 7 ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.4GB/64GB version එකක්.කොහෙද හොද Place එකක් තියෙන්නේ වොරන්ටිත් එක්ක අඩුවට ගන්න ? :)
  5. craabeysinghe

    දෙහිවල-ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය

    දෙහිවල-ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මේ ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ හුග දවසකට කලින් උනත් වෙලාවක් නොතිබිච්ච නිසා වැඩේ කල්ගියා. මේ තැනට මමත් යැවුනේ අහම්බෙන් වගේ.ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මෙතනට පුලුවන් උනා. ජීවිතේ සියලුම බලාපොරොත්තු නැතිවෙලා තිබුණු වෙලාවක ඉබේටම මෙතනට යැවුනේ පෙර කරපු...
  6. craabeysinghe

    කියවන්න හොද පොත් ටිකක්

    කියවන්න හොද පොත් ටිකක් කියවන්න හොද පොත් ටිකක් කියන්නකෝ.මේ පාර වැඩ නිසා පොත් ප්‍රදර්ශනය බලන්නත් යන්න බැරි උනා.සති අන්තේ නිවාඩු දවස් කිහිපයක් ලැබෙන්න තියෙනවා.මේ දවස්වල වැස්ස නිසා පොත් කියවන්න මරු.:D
  7. craabeysinghe

    Help.bike engine oil issue

    බයික් වලට දාන එංජින් ඔයිල්(Engine oil) හොද එක මොකක්ද?.මට තියෙන්නේ Platina 125 බයික් එකක් සර්විස් එකක් කරලා ටික කාලයක් යන්නත් කලින් බයික් එකේ ඔයිල් පිච්චෙන්න මොනවද හේතු.තවම සර්විස් කරලා ඔයිල්,ෆිල්ටර් මාරු කරලා කිලෝ මීටර් 1500 ක් වත් දුවලා නෑ.:baffled:
  8. craabeysinghe

    loan walin berena heti

    ලෝන් වලට අත්සන් කරන්න කියලා පස්සෙන් එන උන්ගෙන් කොහොමද බන් උබලා බේරිලා ඉන්නේ.එකෙක් ඉන්නවා උගෙන් මල වදයක් තියෙන්නේ.තරහා කරගෙනත් බෑ. ඒ උනාට අත්සන් කරන්නත් බයේ බෑ.කොටින්ම කියනවා නම් ශුවර් නැති එකෙක්.මෙහෙම වෙලාවලදි උබලා කොහොමද බන් බේරෙන්නේ.මම දන්නවා මේ ප්‍රශ්නෙට උබලත් ඔෆිස් එකේදි වෙන වෙන තැන් වලදි...
  9. craabeysinghe

    word help

    සිංහලෙන් ටයිප් කරලා එකේ ඒ ටයිප් කරපු ඒවා word එකට paste කරනකොට ඒ වචන වෙනස් වෙන එක නවත්තගන්නේ කොහොමද?. මම සිංහල ටයිප් කරන්නේ unicode converter එකෙන් http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේකෙන් ටයිප් කරලා word වලට copy කලාම අකුරු වෙනස් වෙනවා:oo::oo:
  10. craabeysinghe

    train strike over or what ????

    කෝච්චියක යන ගමන් ඉන්නේ.අද කොටුවට ගියාම ආරංචියක් ආවා කෝච්චි තියෙනවා කියලා.ස්ටේශන් එකෙන් ටිකටුත් දුන්නා කෝච්චි හතර පහක් වැඩකලා.(මඩකලපු එක්ස්ප්‍රස් එක ඇතුලුව ).එකපාරටම බම්බමපිටිය හරියෙදි කෝච්චිය නැවතුනා.ඊට පස්සේ කෝච්චියේ ගාඩ් හරි කවුරුහරි සුදු යුනිෆෝම් එක ගහගත්තු කෙනෙක් කොලයක් අරන් ඉක්මනට ඉක්මනට...
  11. craabeysinghe

    BBQ machine

    BBQ දාන මැශින් එකක් කීයක් වෙනවද බන්?.ටිකක් Quality එකක් ගන්න කියලා බැලුවේ දිගටම කාලයක් පාවිච්චි කරන්න. BBQ දාන්න ගන්න Chicken වෙනම තියෙනවද?ලෙග්ස්,තයිස් එහෙම.තව මොනවද චිකන්,සොසේජස් ඇරුනම BBQ දාන්න හොද?:)
  12. craabeysinghe

    Trip to Bundala

    බූන්දල පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ නිවාඩුවක් එන නිසා.ලගදි ගියපු උන් ඉන්නවද බන්.කොහොමද මේ කාලෙට සත්තු එහෙම ඉන්නවද?.දවස් දෙකක් එහේ නැවතිලා ඉන්නවා.සෆාරි ටුවර් එකක් එහෙමත් යන්න බලාපොරොත්තු වෙනවා.:love:
  13. craabeysinghe

    Business idea

    මෙහෙම හිතමුකෝ.උබලට තියෙන සියලු සේසතම එක පාරටම නැතිවෙලා උබලගේ අතේ ඉතුරු වෙන්නේ රු 1000 ක් විතරයි.:angry::angry: එතකොට ඒ රු 1000 න් උබ ගේමක් ගහලා කොහොම හරි ජීවිතේ ගොඩ දාගන්න නම් උබ මුලින්ම මොකක්ද කරන්නේ?මම අහන්නේ බිස්නස් එකක් කරනවා නම්???:love::love:
  14. craabeysinghe

    Proposal

    උබලා ප්‍රොපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියහම මොනවද බන් කෙල්ලගෙන් අහන්නේ?.අත්දැකීම් තියෙන උන් කියපන් නොදන්න අපි වගේ උන්ට දැනගන්නත් එක්ක.:rofl:
  15. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    කේන්දරේ බලාගන්න කේන්දරේ බලාගන්න කොහෙද බන් හොද ප්ලේස් එකක් තියෙන්නේ.මම ඉන්නේ පානදුරේ,වැඩ කරන්නේ කොලබ.උබලා දන්න කේන්දරේ බලවගත්ත හොද ප්ලේස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්. පුලුවන්නම් කීයක් විතර ගන්නවද කියලත් කියපන්.
  16. craabeysinghe

    Passport එකක් හදාගන්නේ කොහොමද

    Passport එකක් හදාගන්නේ කොහොමද පාස්පෝට් එකක් හදාගන්න ඕනේ වෙලා තියෙනවා බන් පොඩි බිස්නස් වැඩකට ඉන්දියාවට යන්න.හරියටම කියනවානම් ලබන අප්‍රේල් මාසේ මුල.කොහොමද බන් පාස්පෝට් එකක් හදගන්නේ.යන්න ඉන්නේ කල්කටා වලට.:baffled:
  17. craabeysinghe

    පොඩි එකෙක් බලන්න යන්න

    පොඩි එකෙක් බලන්න යන්න අවුරුදු 1-2 පොඩි එකෙක් ඉන්නවා යාලුවෙක්ගේ.ඒකව බලන්න යන්න ඕනේ හෙට අනිද්දා.කොල්ලෙක්.මොනවද බන් අරන්‍ යන්න හොද? :oo:
  18. craabeysinghe

    Stock market

    කොටස් වෙලෙදපොලේ ආයෝජනය කරනවා කියන එකත් එක්තරා සූදුවක් නේද බන්?.එහෙම නෙමේ නම් කොටස් වෙලෙදපොලේ ආයෝජනය කරනවා කියන එක සූදුවකින් වෙනස් වෙන්නේ කොහොමද?:)
  19. craabeysinghe

    අත වෙව්ලනවා නිකන් ඉන්නකොටත්

    අත වෙව්ලනවා නිකන් ඉන්නකොටත් නිකන් ඉන්න කොට අත වෙව්ලන්නේ මොකද බන්?.මට මේ අවුල අවුරුද්දක දෙකක ඉදලා ටිකක් දැනෙන්න තියෙනවා.මේක ඩොකෙක්ට පෙන්නන්න වෙන සීන් එකක්ද තියෙන්නේ.?? :oo:
  20. craabeysinghe

    wedding full suit

    වෙඩින් එකකට යන්න ෆුල් සූට් එකක් මහගන්න හොද ප්ලේස් එකක් කොලබ අවට මොකක්ද බන් තියෙන්නේ?.වැඩේ කොලිටියට කෙරෙන්න ඕනේ.ගානත් ටිකක් ශේප් නම් හොදයි.උබලා රෙකමන්ඩ් කරන ප්ලේස් මොනවද?:love::love:

    No contents