Search results

  1. maxtalker

    මුට ෂොට් එක හම්බවෙයි වගේ.. හොඳ වැඩේ මූසලයට...

    https://fb.watch/1TrBPJSQY4/ http://www.newswire.lk/2020/11/20/inquiry-launched-to-identify-man-exposing-himself-to-female-minor-in-front-of-a-temple/
  2. maxtalker

    උඹල Tehran බැලුවද ?

    පට්ට නේහ්...
  3. maxtalker

    බොලව් යක්ඛයිනේ.....

    තොපිලට මේව මතකද ???
  4. maxtalker

    ටහුඩු.... කෝමද මේක...

    උන් නං ටික ටික හැදෙනව වගේ....
  5. maxtalker

    Hu Band එක

    උඹල මුංගෙ සිංදු අහල ඇති''' අහල නැති උනුත් ඇති.... පට්ට නේහ්....
  6. maxtalker

    උඹල Barbarians බැලුවද ?

    මේක බැලුවද සිංහලු... මම ඊයෙ බලන්න ගත්තා... හොඳයි වගේ... https://www.netflix.com/title/81024039 Update: මෙන්න Google Drive upload කලා. ඕන උන් ගනිල්ලා... සතියකින් අයින් කරනවා... https://drive.google.com/drive/folders/1yXpjMdzd_ru6Cbmk2hd87MDgA4B7g7IC?usp=sharing
  7. maxtalker

    Amazon ඉන්දියා

    Amazon.in එකෙන් බඩු ගෙන්නගත්ත උන් ඉන්නවද ? ගනන් අඩුයිනේ මාරෙට. ගොඩක් වෙලාවට ඒ ප්‍රඩක්ට්ස්වලට අදාල ඉන්දියාවට දාන වර්ශන් එක වෙන්න ඇති. ගොඩක් වෙලාවට ලංකාවෙත් තියෙන්නෙ ඒකමනෙ. ගාන සෑහෙන අඩුයි...
  8. maxtalker

    Peo TV හොඳ චැනල්

    ෆයිබර් ලයින් එකකුත් ගත්තා සිංහලු. ඒ එක්කම පියෝ ටීවී බේසික් පැකේජ් එක ගත්තා. වැඩකට ඇති චැනල් එකකට තියෙන්නෙ Outdoor චැනල් එක විතරයි වගේ... මේකෙ මේ චැනල් වල තියන ඒවා රිපීට් වෙන සීන් එකක් තියනවද බංස්.. ඊයේ Outdoor channel එකේ ගිය ටිකමනෙ අදත් ඒකෙ යන්නෙ... නැෂිනල් ජෙි්ග්රොෆි චැනල් එක ඉන්දියන් ෆීඩ්...
  9. maxtalker

    මයින්ක්‍රාෆ්ට් ආයෙ ගත්තා

    2014 විතර ගැහුවට පස්සෙ අද හරි ආසාවක් ආවෙ. ආයෙ දැන් බාන ගමන්... එලකිරි කුකුල්ලු නැද්ද මයින්ක්‍රාෆ්ට් ගහන්නෙ ?
  10. maxtalker

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    මචං මට ගන්න ඕන ජිග් සෝ එකකුයි, ඩ්‍රිල් එකකුයි, ග්‍රයින්ඩර් එකකුයි. අරමුණ සිම්පල් DIY Furniture ටිකක් හදාගන්න free වෙලාවට. ඔය ප්ලයිවූඩ්, MDF boards, අනන් මනන් ලෑලි එහෙම පාවිච්චි කරලා . මට මේ දේවල් එක්ක පෙර අත්දැකීම් නෑ. පට්ට ආධුනිකයෙක්. මට බෝෂ් වගේ දඩ බ්‍රෑන්ඩ් නැතිව ටිකක් අඩු ප්‍රයිස් එකකට...
  11. maxtalker

    ට්‍රේල් , ඩර්ට් බයික් සජෂන්ස්

    සිංහලු මට ඕන කරලා තියනවා ට්‍රේල් හෝ ඩර්ට් බයික් එකක් ගන්න. අවශ්‍යතාවය මගෙ ඉඩම්වලට යන්න . දන්නැද්ද ගමේ ගොඩේ ඉඩම් තියෙන්නෙ වෙල් අස්සෙ , පොඩි පාරවල් වල.. ඉඩම් ඇතුලෙ පාරවලුත් පොඩි පටු අඩිපාර ටයිප් පාරවල්නේ. මම ගන්න හිතං ඉන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. පරණ උනාට කමක් නෑ. මෙන්න රික්වායර්මන්ට් වියදම්...
  12. maxtalker

    බොනවද ?

  13. maxtalker

    Wife Router ප්‍රශ්නයක්

    Typo එක ගණං ගන්න එපෝ... Wife නෙමේ Wifi :LOL: :LOL: :LOL: මගෙ තියෙන්නෙ SLT 4G Connection එකක්. මම රවුටර් එක රීසෙට් කලා ඊයෙ. ඊට පස්සෙ ඉඳල රවුටරේට මුලින්ම කනෙක්ට් වෙන එකට විතරයි ඉන්ටර්නෙට් තියෙන්නෙ. අපි හිතමුකො මුලින් ලැප් එක කනෙක්ට් කලා කියලා. වෙන කිසිම ඩිවයිස් එකකට කනෙක්ට් වෙන්න බෑ. ෆෝන් වල...
  14. maxtalker

    මොකද්ද ‌Best ම කාර් ඒක ?

    මේ වාහන වලින් උඹලා හිතන හැටියට ‌ මොකද්ද හොඳම... 1) Comfortably 2) Reliability ( හොඳ සොලිඩ් කාර් එකක් වෙන්න ඕන. බබෙක් වගේ බලාගන්න එකක් නොවී. වෙලාවට සර්විස් මේන්ටේනන්ස් කරනවා) 3) Stability (වාහනේ බැලන්ස් එක, කෝර්නරින්ග් 4) Safety 5) Driving Pleasure තෙල් කෙරුවාව එච්චර අදාල නැත. Outstation 10ක්...
  15. maxtalker

    බයිසිකල් සංගමේ සබාපතියා

    බයිසිකල් සංගමේ සබාපතියා අර බයිසිකල් සංගමේ සබාපතියා චිරන්ත කියන එකාට මොලේ හොඳ නැද්ද මන්දා බං. ඌ දන්න එකටයි නොදන්න එකටයි හැම රෙද්දටම හොට දාන්න එනවා. ගූගල් කරලා විස්තර හොයාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ ටෝක් දෙන්නෙ. උඹට දැක්කද කොරන්ටීන් එකටත් ඌ මොනාද බයිලයක් ගහලා තියනවා..
  16. maxtalker

    කන්ටේනර් ඔෆිස්

    කන්ටේනර් ඔෆිස් පොඩි ඔෆිස් රූම් එකක් හදාගන්න ඕන බං මට. ගෙදර කාමරේ වැඩකරද්දි ඩිස්ටර්බන්ස් වැඩියි. කන්ටේනර් බොක්ස් එකකින් හදාගන්න කියලා බැලුවේ. එහෙම හදාගත්ත උන් ඉන්නවද ? කොහොමද තත්වෙ. AC එකක් ඕනමද ? මම ඉන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ.

    No contents