1. A

    අප මිනිස් ලොව ඉපිද සිටින්නේ ඉතාමත් සුළු කලකට

    අප මිනිස් ලොව ඉපිද සිටින්නේ ඉතාමත් සුළු කලකටයි. නමුත් මේ සුළු කාලය තුළ දී බොහෝ දේ කරන්නට තියෙනවා. එනිසා අපට සිතෙන්නේ ගොඩාක් කාලය අපට තියෙනවා කියලයි. නැහැ… ඇත්තෙන්ම අපට තියෙන්නේ ඉතාමත් සුළු කාලයයි. මේ සුළු කාලයේදීත් අප ලද මිනිස් ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් ලබාගන්නට ඕන. සැපවත් ලෙස ජීවිතය ගත...
  2. A

    දානයක් දෙද්දි ලුණු බැලුවොත් පාපයක් වෙනවාද

    මෙහෙමයි, මෙක දන් දෙන ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්. නතුව trigger වෙනන් දෑම්ම නෙමේයි. සමහරු රස බලල කෙල ගහනවා, සමහරු රස බලන්නේ නෑහ. එක දෑන ගනන් එක ගොඩක් අයට වටිනවා
  3. A

    ශ්‍රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ

    1. ශ්‍රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.එබැවින් ශ්‍රද්ධාවෙන් දන් දෙත්වා. 2. සකස්කොට දන් දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹු දරුවන් ස්වාමි පුත්‍රයන් දැසි දස්සන් ලැබේ.( එබැවින් දෙන දෑ සකස්කොට දීමට පුරුදු වන්න. ) 3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම...

    No contents