1. දඩබ්බරයා

    කළු කරපු ඩොලර් කොළ

    කළු කරපු ඩොලර් කොළ වල පාට අයින් කරන කෙමිකල් එක හොයා ගන්න නද්ද්ද? වැඩේ හරි ගියොත් ගානක් ශෙයා කරගමු.
  2. දඩබ්බරයා

    SSD Chamical

    SSD Chamical එක ගැන දන්නා කවුරුහරි ඉන්නවද? ඒවා ලංකාවේ ගන්න තියෙනවද?
  3. දඩබ්බරයා

    ඩොලර්

    මන් ඉන්නේ පිට රටක මේ වෙලාවේ මගේ අතේ තියෙන ඩොලර් ලංකාවේ කෙනෙක්ට ඩොලර් වලින්ම ගන්න විදිහක් තියෙනවද? Kindly Advice Thank you
  4. දඩබ්බරයා

    සින්න උන ඉඩම

    මචං අපි බැංකුවට තිබ්බ ඉඩමක් සින්න වුණාම, ඒ ඉඩම තාම විකිණිලා නැත්තනම් ඊට මාස ගානකට පස්සේ සල්ල්ලි ලැබුනාම ආයේ බේරගන්න විදිහක් තියෙනවද උකස් කරපු ගාන+පොලියට. ස්තුතියි.....
  5. දඩබ්බරයා

    Weeding Pre shoot Songs ELAKIRI HELP

    මචංල, එළකිරි හෙල්ප් එකක් ඕනේ, වෙඩින් pre-shoot video එකකට ලස්සන normal වැඩිය fast නැති වැඩිය ස්ලොත් නැති සිංදුවක් Recommend කරනවද? තව එකක්, video එක you tube දානවනම් අවසරගන්න ඕනෙද artist ගෙන් හෝ වෙනයම් වැඩපිළිවෙලක් තියෙනවද? මෙලෝහසරක් හිතාගන්න බෑ බං පොඩි උදවුවක් දෙන්න..... බොහම ස්තුතියි
  6. දඩබ්බරයා

    Vehicle luxury Tax

    2016 මුලින්ම register කරා වාහනේ(2016-ෆෙබ්), luxury tax එක ගෙවන්න කිවුවා 60,000.00ක් engine 2.0L නිසා අවුරුදු 5ක්, (පලවෙනි අවුරුද්ද 60,000යි (2016 Feb ), දෙවෙනි අවුරුද්ද 50,000 (2017 Feb ), තුන්වෙනි අවුරුද්ද 40,000.00(2018 Feb), හතරවෙනි අවුරුද්ද 30,000.00 (2019 Feb), පස්වෙනි අවුරුද්ද (2020 Feb)...
  7. දඩබ්බරයා

    ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

    මෙන්න මේ පොස්ට් එක දැකලා මෙටික කියන්න හිතුනේ මචං...
  8. දඩබ්බරයා

    Spice Grinding Mill

    මචංලා , Spice Grinding Mill විකුනන්න තියෙන තැන් දන්නවද? used එකක් හරි කමක් නෑ. පොඩ්ඩක් දන්නවනම් කියන්න ස්තූත්යි
  9. දඩබ්බරයා

    Gastritis,Acid reflex and Throat soaring

    මචං Gastritis නිසා ඇතිවෙන Acid reflex හේතුවෙන් throat soaring හැදුන උන් ඉන්නවද බන් මේකේ (Doctors ලා හරි කමක් නැ මේ ගැන අදහසක් තියෙන). මහා කරුමයක් දැන් මාස 9ක් විතර බං. මං ලංකාවෙත් නෙවේ ඉන්නේ. කරන්න තියෙන හැම test එකක්ම කරා (endoscopy, Scan, Blood Tests,Other Camera tests, stool Test etc )...
  10. දඩබ්බරයා

    පොඩ්ඩක් සමාවෙන්න......

    වරෙන්කො මචන් ඇතුලට පොඩ්ඩක්.... අනේ මචං ලා පොඩ්ඩක් සමාවෙලා මේක subscribe කරලා මට උදවුවක් කරනවද? https://www.youtube.com/channel/UC5Q5WiWtizNIrRHEoXiPJXg බොහොම ස්තුතියි...
  11. දඩබ්බරයා

    English to sinhala

    මචංලා, ක්‍රෝම් එකේ තියෙන English වචන වලට mouse pointer එක තියද්දි සිංහලෙන් එකේ තේරුම් පෙන්නන එකක් එළකිරි එකේම තිබ්බ පොස්ට් එකකින් මං active කර ගත්තා (එම පොස්ට් එක දමපු කෙනාට පින්). මට දැන ගන්න ඕනේ word, PDF වගේ ඒවටත් එහෙම විදිහක් තියෙනවද තියෙනවනම් ඒක කොහමද අක්රන්නේ කියලා දන්නා කෙනෙක් කියලා...
  12. දඩබ්බරයා

    චොකලට්

    චොකලට් හදන (A to Z)අය කවුරුහරි ඉන්නවද මචං එළකිරි එකේ..ඉන්නවනම් පොඩ්ඩක් Contact එකක් දීපන්කො.බොහොම ස්තුතියි..
  13. දඩබ්බරයා

    October සැපක්

    මේ මාසේ මොනවද බන් ලංකාවේ තියෙන Music Parties පොඩි සැපක් ගන්න. දන්න එකෙක් කියපන්කො :D:D
  14. දඩබ්බරයා

    US$ to SLR

    https://gov.capital/forex/usd-lkr/ Me forcast wala aththak thiyenawada ban.. mehema unoth kela wenwane ban..:no::no::no:
  15. දඩබ්බරයා

    IRAJ - රාගිනී | Ragini

    මචං මේ song එක විසුවල් කරපු location එක මොකක්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවද? https://www.youtube.com/watch?v=8vLshSFtSZM දවසක් ගිහින් පාඩුවේ ඉදල එන්න (සීතලේ) තැන් දන්නවනම් පොඩ්ඩක් recommend කරනවද? මෙන්න මේ වගේ තැන් ලංකාවේ කොහෙද තියෙන්නේ....
  16. දඩබ්බරයා

    ෆොටෝ

    ෆොටෝ විකුනන්නේ කොහමද බං .. online ?
  17. දඩබ්බරයා

    cafeteria (burgers, Fruit juice, Ice Cream etc...)

    මචන් මේකේ ඉන්නවද cafeteria (burgers, Fruit juice, Ice Cream etc...) කට්ටිය...? වැඩේ පටන් ගන්න විදිහ, අවශ්‍ය කරන ආදිය ගැන විස්තරයක් කියලා දෙන්න පුලුවන්නම් බොහම අගෙයි... ස්තුතියි
  18. දඩබ්බරයා

    Music for youtube videos

    මචං, අපි ඔය video කරන (Travel, Event etc..) ඒවා youtube දාද්දි ඒකට දාන music track එක copy right අල්ලනවනෙ බං කොහමත්. අපට මොකක්ද ඒ වෙනුවෙන් copy right අල්ලන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේ. No Copy Right track එකක්‌ දානවා හැරෙන්න. මොකද මන්දැක්ක youtube video වලින්උපදෙස් දීල තියෙනවා ඒවා use...
  19. දඩබ්බරයා

    Harman/Kardon AVR

    Harman/Kardon AVR 335 VS Harman/Kardon AVR 240 Machan Me deke Wenaskam kauru hari dannawda. Me deken wadima hoda mokakda. Recommendation ekak denna puluwanda Thank you:love::love::love::love:
  20. දඩබ්බරයා

    අලුත්අවුරුදුපැතුම...

    අලුත්අවුරුදුපැතුම... උබලගේ අලුත් අවුරුධු පැතුම මොකක්ද? මගෙනම් පෞද්ගලික පැතුමකට වඩා පාර්ථනා කරන්නේ "සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්" සක්කිලි පාලකියින් හැදිගාවිලා දක්ෂ පාලකයින් රට පාලනයට පත් කිරීමට ජනතාවට අවශ්‍ය සුදුසු නුවනත් දියුණු විදිහට සිතන සිත් ඇති වීවා කියාය...:love::love::love::love:

    No contents