1. maraputha

    දඩය

  2. maraputha

    පිදුරංගල

  3. maraputha

    ඉස්ලාම් තරුණයා පැවිදි වේ.

    ඉස්ලාම් තරුණයා පැවිදි වේ. 21 ක් හැවරිදි මුස්ලිම් තරුණයකු ඉස්ලාම් ආගම හැර බුදුදහම වැළදගනී නායක හිමි නමක් ඉදිරියේ මහණත් වේ. 2010 වසරේ සහිරා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ කළායැයි පැවසෙන මේ හිමි නම පවසන්නේ ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු කෙරෙහි තමා තුළ ස්වයං විවේචනයක් ඇති වූ බවත් බෞද්ධ පරිසරයක් තුළ...
  4. maraputha

    TRASHION_මෝස්තර

    පහත දැක්වෙන සියළුම අැදුම් අායිත්තම් නිර්මාණය කර අැත්තේ ඉවත දමන පත්තර කොල, ප්ලාස්ටික් කොටස්, පොලිතින් කොටස්, අාහාර සහ වෙනත් දේවල අසුරණ අාදී දේවල් වලිනි. මෙය මේ වන විට යුරෝපයේ නව විලාසිතාවන්ගේ ප්‍රවණතාවයක් වී පවතී. ඔබත් හැකි නම් ඔබගේ බිරිදට / පෙම්වතියට / සොයුරියට හෝ ඔබම අන්දවා...
  5. maraputha

    සරත්_දසනායක

    සිංහල සිනමා සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසක සංගීත නිමැවුම්කරු 'සරත් දසනායක' ශිල්පියාණන්ගේ 16 වන ගුණ සමරුව නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ. මෙහිදී ඒතුමාගේ සංගීත නිර්මාණ හා සියලු ජීව දත්ත තොරතුරු ඇතුළු සවිස්තරාත්මක...
  6. maraputha

    ලයනල්_රන්වල

    දේශීය ජන සංගීතය පිළිබදව කතා කරන විට නිතැතින්ම සිහිපත් වන නාමයන් අතරින් නමක් අැත්නම් ඒ් ලයනල් රන්වල සූරීන්ය. ඒතුමා මියගොස් අදට අවුරුදු 13 කි. උපන්නේ :- 1939 නොවැම්බර් 27 දින - කළුබෝවිලදීය. ඩබ්.බී.මකුලොළුව මහතාගෙන් ඉන්දියානු සංගීතයත්,ජන සංගීතයත් පිළිබඳ දැනුම ලබා ගැනීම හා එතුමාගේ හෙළ...
  7. maraputha

    Double_Water

    මින්පසු කිසි දිනක හෝටල් වලින් උණු වතුර සහ අැල් වතුර මිශ්‍ර කර බීමට දුනහොත් බොන්න ඒපා. අැයි කියල දැන ගන්න මේ විනාඩි 4.30 ක වීඩියෝව බලන්න. තවද, අාහාර ගත් පසු අත පිස දැමීමට මුද්‍රණය කරන ලද කඩදාසි භාවිත කරන්න ඒපා.. අැයි කියල දැන ගන්න මේ විනාඩි 4.30 ක වීඩියෝව බලන්න. (ඔබටත් ඔබේ...
  8. maraputha

    Angela Schwer

    ~Angela Schwer~ ඇමරිකා එක්සත් ජනපදය‍ේ Angela Schwer තම උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මුදල් සොයාගැනීමට පහත දැක්වෙන නිර්මාණ කර, විකිණීමට කටයුතු කරන්නීය. බලන්න, කෙතරම් නිර්මාණශීලීද? මේවා නිර්මාණය කරන්නේ පිඟන් මැටි වලට සමාන ද්‍රව්‍යයකිනි. (Polymer Clay) අාරම්භයේදී තම...
  9. maraputha

    කර්ම_අංකයෙන්_ජීවන_තතු

    කර්ම_අංකයෙන්_ජීවන_තතු උපන් දවසේ තතු කියැවෙන කර්ම අංකය සොයා ගෙන ඉරණම දැන ගන්න. මේ සටහනින් ඔබේ කර්ම අංකය හඳුනා ගෙන අනාගතය කෙසේ වන්නේ දැයි පුරෝකථනය කර බලන්න. කර්ම අංකය හෙවත් Karmic Number ලබාගන්නේ යම් පුද්ගලයෙකුගේ උපන් දවස පදනම් කර ‍ගෙනය. උපන් දවසට අංක 1 සිට 31 දක්වා අගයන් අයත්ය. එම උපන් දවස...
  10. maraputha

    දරුවා_ගලවා_ගත්_සුනඛයා

    දරුවා_ගලවා_ගත්_සුනඛයා කසළ ගොඩක දමාගිය අලුත උපන් (දින 01 ක් පමණ වයසැති) දරුවකු මිනිසුන් සිටින ස්ථානයකට රැගෙන විත් ඒහි දමා ගිය සුනඛයකු පිළිබද විදේශයකින් වාර්තා වේ. දරුවා මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටින බව වාර්තා වේ. (පරිවර්තනය - මම / මෙම ත්‍රෙඩ් ඒකේම තවත් දේශීය මෙන්ම විදේශීය...
  11. maraputha

    ප්‍රේමසිරි_කේමදාස

    ප්‍රේමසිරි_කේමදාස ''ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා'' යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට සංගීතඥයකු වූ කේමදාස මාස්ටර් යනුවෙන් කවුරුත් දන්නා ප්‍රේමසිරි කේමදාස නම් වූ අදීන සංගීතඥයාගේ නාමයයි. ඒතුමා අභාවප්‍රාප්ත වී මේ වන විට වසර 07කි. ඔහු උපත ලැබූයේ 1937 January 25 වන දිනදීය. ඔහු අභාවප්‍රාප්ත වූයේ...
  12. maraputha

    විටමින් C

    විටමින්_C විටමින් C බහුල ආහාර වර්ග විටමින් C බහුල ආහාර වර්ග වර්ගයක් නම් කරන්න කිව්වොත් අපි ගත්කටටම කියන්නේ දොඩම් කියලා නේද ? ඒ ඇරුනම වෙන පළතුරක් ගැන කියන්න මතක් වෙන්නේ නෑ වගේම එහෙම කියන්න තරම් තවත් පළතුරක් ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවා ද ඇත්තටම දොඩම් වල තියෙන්නේ ඉතා සුළු...
  13. maraputha

    ගල්කාරයා

    Hirotoshi Ito නම් ජපාන ජාතිකයා විවිධ පාෂාණ වලින් කරන ලද නිර්මාණ. මේවා ජපානය තුළ අධික මිළකට අලෙවි වන බව පැවසේ. ඔහු විසින්ම සොයාගත් ක්‍රමයකට අනුව මෙම නිර්මාණ සිදු කරයි. ඔහු විශ්ව විද්‍යාල ගුරැවරයෙකි.
  14. maraputha

    එදා හෙළදිව

    එදා_හෙළදිව
  15. maraputha

    ජංගම_දුරකථන_හානිකරද?

    ජංගම_දුරකථන_හානිකරද? ජංගම දුරකථන භාවිතා කරන / මිලදී ගැනීමට සිටින සැමට වැදගත් කරැණු රැසක් විනාඩි 3 තත්පර 15 අවසන් වන තුරැ නරඹන්න oeDimFmSsr8
  16. maraputha

    ගුණදාස_කපුගේ

    කපුගේ ගායන ශිල්පියා ජීවතුන් අතර සිටියා නම් ඊයේ දිනට වයස අවුරැදු 70කි. වර්ෂ 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ උපත ලැබීය. ඔහුගේ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස ය. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය...
  17. maraputha

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද? අැමරිකන් ජාතික එඩ්ගාර් කේසි ලි‍යපු Many Mansions පොතේ සිංහල පරිවර්තන‍ය "සංසාර මන්දිර" / පරිවර්තනය 'කන්නිමහර සුමංගල ස්වාමින් වහන්සේ'. හැකි අවස්ථාවන් වල කියවන්න. ජීවිතයට, මෙලොවටත්, ඒලොවටත් අරැත්සම්පන්න යමක් ඒක් කර ගන්න. ඔබ සැමට තෙරැවන් සරණයි. Bookmark කරගෙන...
  18. maraputha

    ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ

    ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ
  19. maraputha

    ඉවත_දමන_දේවල්_වලින්_නිර්මාණ

    ඉවත_දමන_දේවල්_වලින්_නිර්මාණ මෙම සියලුම නිර්මාණ කරනු ලැබ අැත්තේ ඒදිනෙදා භාවිතා කරන දේවල් වලින් සහ ඉවත දමන දේවල් වලින්ය. නිර්මාණ ශිල්පිණිය බ්‍රිතාන්‍ය ජාතික Jane Perkins ය. ** Image Size ඒක විශාල වීම පිළිබද මාගේ කණගාටුව....
  20. maraputha

    ඉංග්‍රීසි_අවුලක්

    ඉංග්‍රීසි_අවුලක්

    No contents