1. TonyMontana83

    දෛවයද? අවාසනාවද? නැත්නම් something else ද?

    1893දී ටෙක්සාස් වල හිටපු හෙන්රි සීග්ලන්ඩ් කියන මිනිහයි පොරගෙ කෑල්ලයි අතර උන වලියක් නිසා ඒකි දිවි නහගන්නවා. ඒකිගෙ මල්ලි පළිගන්නවයි කියල හිතාගෙන ඇවිල්ලා සීග්ලන්ඩ්ට වෙඩි තියනවා. හැබැයි පොරට වෙඩි වදින්නෙ නෑ, බුලට් එක අහක තිබ්බ ගහකට වදිනවා. මල්ලිත් තමන් කරන්න ගිය වැඩේ බරපතලකම තේරුම් අරන් නිකං ඉන්නවා...
  2. TonyMontana83

    පිකාසෝ

    මොන්ටිසෝරි ළමයෙක් වගේ චිත්‍ර ඇන්ද පිකාසෝ එච්චර ලෝක ප්‍රසිද්ධ උනේ ඇයි බං?
  3. TonyMontana83

    අමුතු වැඩක් උනා

    අද ටිකක් කලින් ඇහැරුනා. තේ එකක් බීලා පොඩි බඩගින්නක් ආව නිසා බිස්කට් ටිකක් කාලා ටිකක් කිරියෙත් කැරකිලා යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තම ආයෙ නිදිමතක් ඇල්ලුවා. ඒ ගමන ෆෝන් එකත් අරන් පොඩ්ඩක් ඇල උනා. වීඩියෝ එක බල බලම නින්ද ගියා. හීනයක් පේන්න ගත්තා. කිසිම වැඩකට නැති විකාර තිබ්බෙ. මං පාරෙ ඇවිදගෙන...
  4. TonyMontana83

    බැක් කවර්

    බැක් කවර් නැතුව ෆෝන් එක යූස් කරන්න ආසයි. වැටෙයි කියල බයයි හැබැයි :(
  5. TonyMontana83

    මොනවද මේ UPS?

    UPS එකක් දැක්කම නොදන්න අය කියන්නෙ කම්පියුටර් බැට්රිය කියලා.. UPS කියන අකුරු තුනේ තේරුම uninterruptible power supply කියන එක. ඒ කියන්නෙ මේන් සප්ලයි එකට බාධා වුනත් මේකට සම්බන්ධ ඩිවයිස් එක හෝ ඩිවයිසස් වලට ඒකෙන් බලපෑමක් නොවී මේන් සප්ලයි එක යථාතත්වයට පත්වෙනකන් හෝ වෙන පවර් සෝස් එකකින් (generator...
  6. TonyMontana83

    What happened to TopSinhala?

    අඩෝ සිංහල සින්දු ඩවුන්ලෝඩ් කරපු ටොප්සිංහල සයිට් එක නෑනේ :shocked:
  7. TonyMontana83

    රූ ගැයූ ගී

    රූකාන්ත ලිරික්ස් ලියපු, තනු නිර්මාණය කරපු ගීත ටිකක්... නොස්ටැල්ජියාව කියන්නෙ මං ආසම ෆීලිං එකක් :love:
  8. TonyMontana83

    මොබයිල් සිම්/ රවුටර්

    මොබයිල් සිම් එකක් දාලා වයිෆයි සහ ethernet ඇසුරින් සම්බන්ධතාවය ලබාගන්ට පුළුවන් රවුටර් තියෙනවද? ෆෝන් එකට දාන සිම් එකක් දාගන්න ඕනේ, ස්විච් එකක් විදියට වැඩ කෙරෙන්නත් ඕනේ.
  9. TonyMontana83

    තරුණ සිතට රිදුම් දිදී

    රේඩියෝ එකේ මේ සිංදුව ඇහුනා. අතීත කතාවක් මතක් උනා :( හෑන්ඩ්ෆ්‍රී එක ගහගෙන ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ කෑල්ල රිවයින්ඩ් කර කර අහ අහ කොට්ටෙ හපාගෙන ඇඬුව හැටි මතක් උනා :(
  10. TonyMontana83

    මචං කඩුවෙල

    කඩුවෙල මචං එක අද ඇරලද බං? පෝයට වහල ඇතිද.
  11. TonyMontana83

    බ්‍රිතාන්‍ය රජ ආතල් එක

    එංගලන්තෙ රජ පවුල කරන ඇති ඇන්නෑවක් නෑනේ. රටේ සල්ලි වලින් නඩත්තු වෙන හුරතලේට ඇති කරන සත්තු ටිකක් වගේනෙ උන්. එංගලන්තෙ ඇතුලෙත් උන්ට බලයක් නැහැනෙ. පාර්ලිමේන්තුවෙන් නෙ පාලනය වෙන්නෙ රට. ඇයි එංගලන්තෙ රජ උන්ට ලෝකෙම ඔච්චර ආදරේ?
  12. TonyMontana83

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො ප්ලීස් හෙල්ප්

    බයික් එකේ ටේල් ලයිට් එකේ තියෙන්නෙ ෆිලමන්ට් බල්බ් එකක්. මේක LED කරන්න කල්පනා කලා මම. වෙරෝ බෝඩ් එකක් අරන් red LED ටිකක් දාලා හදාගන්න බැලුවේ. පාකින් ඔන් කලාම එළිය අඩුවෙන් පත්තු වෙන්නත්, බ්‍රේක් කලාම එළිය වැඩි වෙන්නත් හදාගන්නෙ කොහොමද? මෙන්න මෙහෙම රෙසිස්ටර් එකකුයි ඩයෝඩ් එකකුයි දාලා හදන්නයි කල්පනා...
  13. TonyMontana83

    ගාල්ල | සුනාමි | බස්ටෑන්ඩ් | කොටුව |

    සුනාමියෙන් ගාලු ටවුන් එකම ෆ්ලැට් උනානේ, බස්ටෑන්ඩ් එකත් විනාස උනා නේද? එහෙම වෙලත් ගාලු කොටුවට හානියක් නොවුනෙ ඇයි? @Kalegana
  14. TonyMontana83

    ටීවී සීරීස් ෆිල්ම් ටොරන්ට් සම්බන්ධව දැන උගත් මහත්තුරු ඇවිල්ලා පුංචි උපකාරයක් කරල යන්න

    ඔරිජිනල් නයිට් රයිඩර් සීරීස් එකේ සීසන් 4ම ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක්, ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දෙන්න මහත්තයෝ
  15. TonyMontana83

    ගෙදර බළලා හෙල්ප්

    අපේ ගෙදර ඇති කරන බළලා ගේ ඇතුලෙ චූ කරනවා. මිදුලෙ ඔහේ ජරා කරනවා. වලවල් හෑරිලි වැහිලි නෑ. බල්ලො වගේ ඉව කලා ජරා කලා. ගේ ඇතුලෙ පාපිසි වල එහෙම චූ කරනවා. මූව හදාගන්න ක්‍රමයක් කියපල්ලකෝ. මූට කන්නද බොන්නද බේත්ද ඔක්කොම සැප දෙනවා උපරිමෙන්.
  16. TonyMontana83

    been sober of tobacco for five days

    පහුගිය අවුරුදු 3 තුල හැමදාම මම මොනම විදියකින් හරි දුම්කොල නිෂ්පාදනයක් පාවිච්චි කලා. ඒව ඔක්කොම නතර කරල අදට දවස් 5යි

    No contents