1. Avishka Indula

    ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද?

    ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද? තව Twitter පාවිච්චි කරන විදිහ ගැන Guidelines ටිකක් දෙන්න පුළුවන් ද? Twitter පට්ටම Complex වගේනෙ. ඒකෙ මොනව ද කරන්න තියෙන්නෙ කියලවත් මට තේරෙන්නෙ නෑ. 😵‍💫
  2. Avishka Indula

    Presentations හදන්න Microsoft PowerPoint වලට වඩා හොඳ Software එකක් දන්නව ද?

    Presentations හදන්න Microsoft PowerPoint වලට වඩා හොඳ Software එකක් දන්නව ද? ගොඩක් Attractive සහ කම්මැලි හිතෙන්නෙ නැති විදිහෙ, PowerPoint වගේ traditional look එකකුත් නැති පොඩ්ඩක් Modern Look එකක් තියෙන Presentations හදන්න පුළුවන් Software එකක් දන්නවද?
  3. Avishka Indula

    කොල්ලෙක් Midjourney AI එකෙන් Harry Potter කතාවෙ Hogwarts ඉස්කෝලේ ලංකාවේ ඉස්කෝලයක් වුනා නම් ඒක තියෙන විදිහ සම්පූර්ණ චිත්‍ර කතාවක් ලෙස නිර්මාණය කරලා. 😱

    අඩෝ මේ AI සීන් එක නම් කවදහරි මුළු ලෝකෙටම පට්ටම ලොකු බලපෑමක් කරනවා. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා වගේ. දැන් ඕනෙම පුද්ගලයෙක්ට තමන්ගෙ හිතේ මැවිච්ච ෆැන්ටසියක් චිත්‍ර වගේ දේවල් ආශ්‍රයෙන් ලේසියෙන්ම අනිත් කට්ටියත් එක්ක share කරගන්න පුළුවන්. තව කාලයක් යද්දි මීටත් වඩා බරපතළ දේවල් AI භාවිතා කරලා කරන්න...
  4. Avishka Indula

    නුවර town එක ලඟ හොඳ Men's Salon එකක් දන්නවද?

    නුවර town එක ලඟ හොඳ Men's Salon එකක් දන්නවද?
  5. Avishka Indula

    Hutch එකෙන් ළමයි වෙනුවෙන් Safe Internet Feature එකක් Introduce කරලා. - Hutch Junior Internet Guard

    https://hutch.lk/child-safe-internet/ As an adult you are well aware of the dangers that lurk online in the form of harmful content. Pornography and violence, adults disguised as children looking to obtain personal information to harm your child and in-app purchases are a few of the many...
  6. Avishka Indula

    Software Engineering Intern එකක් සෙට් කරගන්න කලින් අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies / Concepts මොනවා ද?

    Software Engineering Intern එකක් සෙට් කරගන්න අනිවාර්යෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ Technologies මොනවා ද? මට Web Development පැත්ත focus වුන intern එකක පාවිච්චි කරන technologies ගැන තමයි විස්තර දැනගන්න ඕනේ. @Solo Rider Mobile Application Development Intern එකක් සෙට් කරගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ...
  7. Avishka Indula

    ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ නව සොයා ගැනීමක් ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180 ක මුදලකට මිල දී ඇරගෙන!!

    යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ලෝ ප්‍රකට ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180ක මුදලකට මිල දී ගෙන ඇති බව වාර්තා වේ. මෙහි ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම නම්, ඕස්ට්‍රේලියාවේ University of Queensland (UQ) හි...
  8. Avishka Indula

    ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

    ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් කරපු චරිත මොනවාද? ඔයගොල්ලොන්ට "කවදහරි ලොකු වුනාම මටත් මේ වගේ වෙන්න ඕනේ!!" කියලා හිතුන චරිත මොනවාද? ඒ චරිත ඔයගොල්ලොන්ගෙ ජීවිතේට බලපෑමක් ඇතිකරන්න හේතු වුණ කාරණා මොනවාද? මට නම් පල්ලෙහා list...
  9. Avishka Indula

    Jon Snow ගෙ කතාව Continue කරන Game of Thrones Sequel එකක් එනවා කියලා ගිය Rumour එක ඇත්තක් කියලා HBO එකෙන් confirm කරලා!!!🤩

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02VH2Lm8dsxvSrqM9BiQgc5wmQY6UhFxCwBEE4BhTMmSpxipMEdyrusqKoJHhqyabkl&id=702763163213393 (මේක Embed කරන්න Option එකක් පෙන්නන්නෙ නෑනෙ බං FB එකේ??🤔) Kit Harington ම තමා පෙරේදා මේක Share කරලා තිබ්බේ. HBO එක George R. R. Martin එක්ක මේ දවස්වල Jon...
  10. Avishka Indula

    චරිත අතලගේ ගෙ ZD8 අලුත් සිංදුව ඇහුව ද? ඒ සිංදුවෙ තියෙන අරංගවිල මිනීමැරුම් Case එක ගැන ඔයගොල්ලො දන්නවද? 😱 ZD8 - Charitha Attalage | Kasun Edirisinghe

    මේක අරලගංවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු...
  11. Avishka Indula

    Ubisoft just premiered the new Assassin's Creed Game Trailer!!! 🤩 Assassin's Creed Mirage 🔥

    Finally, an Assassin's Creed game that ACTUALLY feels like an Assassin's Creed game!!! 🔥
  12. Avishka Indula

    Queen Elizabeth II අභාවය Midjourney AI එක විසින් සිතුවමට නැංවූ ආකාරය

    එළිසබත් රැජිණගේ අභාවය Midjourney AI එක සහ Stable Diffusion AI එක විසින් සිතුවමට නැංවූ ආකාරය. 😔 Link Link Link Link Link Link Link Link Link Link
  13. Avishka Indula

    BSc , BSc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද?

    Bsc , Bsc (Hons) සහ BIT කියන IT Degrees තුන අතරෙ තියෙන වෙනස මොකක් ද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද? මට කවදහරි MSc එකක් කරන්න අවශ්‍ය වුනොත් ඒ වෙනකොට කරල තියෙන්න ඕන Degree එක ඔය තුනෙන් මොකක් ද? HND එකක් කියන්නේ මොකක් ද? Top up Degree එකක් කියන්නේ මොකක් ද? මට මේ පටලැවිල්ල පොඩ්ඩක්...
  14. Avishka Indula

    මිනිසුන් පරිණාමය වීම ආරම්භවුනේ වර්තමානයේ ශ්‍රී ලංකාව පිහිටලා තියෙන Lemuria නම් ප්‍රදේශයට පැමිණි පිටසක්වල ජීවීන් පිරිසකගෙන්ය කියලා කතාවක් අහලා තියෙනවද?

    මං මේක @S_M_S ගෙ "පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒" Thread එකට Reply එකක් විදිහට දාන්න හිටියේ. ඒත් ඒ Reply එක හිතුවට වඩා දිග වුන නිසා මං මේක වෙනම Thread එකකින් දාන්නම් කියලා හිතුවා. https://elakiri.com/threads/පරිණාමවාදය-ගැන-කතා-කරන-අය-හංගන-දේවල්-🙈🙉🙊🐵🦥🦧🐒.2069878/ @S_M_S ගේ මේ...
  15. Avishka Indula

    ලංකාවේ Private Universities වලින් Offer කරන IT Degrees වලින් හොඳම Degree එක Offer කරන University එක මොකක් ද?

    දැනට IT Field එකේ ඉන්න කට්ටියගෙන් මට මේකට Honest Answer එකක් ඕනේ. => ලංකාවේ Private Universities වලින් Offer කරන IT Degrees වලින් හොඳම Degree එක Offer කරන University එක මොකක් ද? => ඒ Offer කරන Degree එකේ නම මොකක් ද? => IT Degree එකක් UGC Approved වීම හෝ නොවීම මගේ අනාගතේට බලපානව ද? => Sure...
  16. Avishka Indula

    උඹලට A-Level Results ආවට පස්සෙ දුක හිතුනෙ නැද්ද?

    උඹලට A-Level Results ආවට පස්සෙ දුක හිතුනෙ නැද්ද? මම නම් ඊයෙ Results ආවට පස්සෙ පොඩ්ඩක් දුකෙන් හිටියෙ. මං බං අපේ ඉස්කෝලේ Bio Section එකේ මුල් 10 දෙනා අතරෙ හිටියෙ. මං හැමදාම වගේ අපේ පන්තියෙ පළවෙනියා. ඒත් බං අන්තිමට මට 1st shy එකේ තිබ්බෙ C2 යි S1 යි. ඊට පස්සේ මං 2nd shy එකේ හරි ගොඩ යනව කියල හිතාගෙන...
  17. Avishka Indula

    Full Time Job එකක් කරන ගමන් SLIIT එකේ IT Degree එක වගේ Degree එකක් කරන්න පුළුවන් ද?

    මට IT Field එකට ආසයි. ඒත් මං ඒකෙ Degrees ගැන එහෙම මොනවත් තාම දන්නෙ නෑ. අම්මලාගෙන් සල්ලි ඉල්ලන්නෙ නැතුව මම ම තනියෙන් Full Time Job එකක් කරන ගමන් Student Loan එකක් වගේ දාලා Weekends වලට වගේ Campus ගිහිල්ලා SLIIT එකේ IT Degree එක කරන්න පුළුවන් ද?
  18. Avishka Indula

    මොරටු IT Degree එක කරන කට්ටියට A-Level වලට Results කොහොමද තිබ්බේ?

    මොරටු IT Degree එක කරන කට්ටියට A-Level වලට Results කොහොමද තිබ්බේ? මොන Subjects ද කරේ?
  19. Avishka Indula

    අද A-Level Results එනව කියන කතාව ඇත්ත ද?😢

    හරියට දන්න එක්කෙනෙක් කියන්නකෝ. අද A-Level Results එනවා කියලා සමහර කට්ටිය දාලා තිබ්බා. ඒක ඇත්ත ද? දැං නම් මං රත්වෙලා ඉන්නේ!! 😢 P.S. - Result එක C 3 යි. 🙂 මං Bio කරේ.

    No contents