1. TonyMontana83

    හිට්ලර් නොහොත් බීන් ගේ සැබෑ ආගම

    තම්බි මුදියන්සේ නෙමෙයි හෙට්ටියෙක් කියල අහල තියෙන්නේ
  2. TonyMontana83

    No Fap female attraction is real

    ඇත්තටම වෙන්නෙ අපිට පේන observe වෙන දේවල් වල වෙනසක්.
  3. TonyMontana83

    හාමුදුරුවොන්ට ලිංගිකව එකතු වෙන්න බැරිද?

    සාමනේරල එක්ක ඕන දෙයක්
  4. TonyMontana83

    මම රට යන්න ආසම නැති හේතුව

    me forum eke dakapu karima gotha kathawak
  5. TonyMontana83

    කුඩු වලට සිංහල ළමයි විතරක් අහුවෙන්නෙ ඇයි

    කුඩු ටොන් ගණන් කන්ටේනර් පිටින් අහු උනා නේද කාලෙකට කලින්? කෝ ඒව ගෙන්නපු උන්?
  6. TonyMontana83

    මොනවා නැතත් ඇත්ත කියනවා

    බයිල ගහන්න නම් ඕන තරම් ඉන්නවා. දෙයක් කරන්න එකෙක් නෑ
  7. TonyMontana83

    මේ අරාජික කාලේ මාසේ වියදම කොහොමද ?

    අරාජික කියන්නෙ කොහොමද, රනිල් ස ජනාදිපතිනෙ
  8. TonyMontana83

    දෛවයද? අවාසනාවද? නැත්නම් something else ද?

    1893දී ටෙක්සාස් වල හිටපු හෙන්රි සීග්ලන්ඩ් කියන මිනිහයි පොරගෙ කෑල්ලයි අතර උන වලියක් නිසා ඒකි දිවි නහගන්නවා. ඒකිගෙ මල්ලි පළිගන්නවයි කියල හිතාගෙන ඇවිල්ලා සීග්ලන්ඩ්ට වෙඩි තියනවා. හැබැයි පොරට වෙඩි වදින්නෙ නෑ, බුලට් එක අහක තිබ්බ ගහකට වදිනවා. මල්ලිත් තමන් කරන්න ගිය වැඩේ බරපතලකම තේරුම් අරන් නිකං ඉන්නවා...
  9. TonyMontana83

    මාස්ක් දාන්න අවශ්‍ය නැහැ...පැතුම් කර්නර්

    ඔව් බං. හුස්ම ගන්නත් අමාරුයි, හතිත් වැටෙනවා
  10. TonyMontana83

    මාස්ක් දාන්න අවශ්‍ය නැහැ...පැතුම් කර්නර්

    පොඩි කැස්සට හෙම්බිරිස්සාවටත් මාස්ක් දාලා අන්තිමට ප්‍රතිශක්තිය අන්තිම දුර්වල වෙනවා
  11. TonyMontana83

    ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

    මයිනා මොකද දන්නෑ ඔයහරිය හාරල නිදන් හෙව්වෙ නැත්තෙ නේද?
  12. TonyMontana83

    Software field එකේ අය එන්න

    තමන්ට prove කරන්න බැරිනම් personal skills වගේ ඒව දාන්න එපා. experience, සහතික තියෙන skills මුලට දාන්න. ඉස්කෝල education එක එච්චර වැදගත් නෑ. ඒව දෙවනි තැනට දාන්න.
  13. TonyMontana83

    කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

    එක එක මිනිස්සු එක එක විදියයි. තව කෙනෙක්ගෙ ආතල් එක තමන්ට තේරෙන්නෙ නෑ. අපේ ආතල් තව අයට අමුතුවට පේන්නෙ.
  14. TonyMontana83

    ශ්‍රී මහා බොධිය මෙච්චර කල් තියෙන්නෙ කොහොමද?

    සුද්දො ඇවිල්ලා ඉඩම් මනිද්දි නෙ පූජා නගරය හම්බවෙලා තියෙන්නෙ? එතකන් කැලේට යටවෙලා තිබිල තියෙන්නේ. සමහරවිට මුල් ගස මැරිලා ඒකෙ අංකුරයකින් වැඩුන ගසක්ද දන්නෑ දැන් තියෙන්නේ. දෙවැනි එකටත් අවුරුදු 1000කට කිට්ටු ඇති නේ.
  15. TonyMontana83

    කොහෙවත් ගියෙ නැද්ද - Devils Stair Case

    සුපිරි. හැබැයි ඔය ගමන බයික් එකේ ගියානම් පට්ට ආතල්. එහෙනම් යට ඉඳලා උඩට යන්න ඕනේ. මම සෑහෙන කාලෙක ඉඳන් හිත හිතා හිටියෙ යන්න. අපරාදෙ පුළුවන් කාලෙ නොගියෙ
  16. TonyMontana83

    141 D එකට_දැම්මාම

    ATF change කරල බලමු. හරිගියෙ නැත්නම් ගියර්බොක්ස් එක බාන්න වෙයි
  17. TonyMontana83

    බලය බෙදුවම බෝඩර් දානවද ?

    දෙමළුන්ට එහෙම කැහිල්ලක් නෑ බං. වේසපාලුවන්ටයි අමාරුව තියෙන්නේ.
  18. TonyMontana83

    බලය බෙදුවම බෝඩර් දානවද ?

    එහෙම කරන්න තරම් බලයක් උන්ට ලැබෙන්නෙ නෑනෙ?

    No contents