1. IsuruP123

    අතට අනින්න එපා යකෝ.....

    අතට අනින්න එපා යකෝ..... තමන්ගේ අතට කවුරුහරි පිහියෙන් අනින්න හැදුවොත් මොකද කරන්නේ? අත අහකට ගන්නවා නේද? එතකොට පිහියෙන් අනින්නේ බොරු අතකට හරි හිස් අවකාශයකට නම්? ඒත් එහෙම්ම කරයි ද? :confused: පහළ තියන වීඩියෝ බලන්න එහෙම කළාම මොකක්ද දක්වන ප්‍රතිචාරය කියලා. :yes: nzF_DfOafKw sxwn1w7MJvk මේ...
  2. IsuruP123

    මැස්සෙක් ගිය උඩ

    මැස්සෙක් ගිය උඩ දන්න කියන කෙනෙක් ගැනද කියන්නෙ බලන්න... කාලෙකට පස්සේ පොත් රාක්කෙ අස් කරද්දි පරණ පොතක ඉතුරු වුන කෑල්ලක් හම්බ වුනා. :cool: මම හිතන්නේ සිංහල අච්චු පොතක් වෙන්න ඕනේ. :yes: පොත පරණ වුනත් කවි පන්තිය නම් අදටත් සමහර අයට ගැලපෙනවා කියල හිතුන නිසා කිරියේ කස්ටියත් එක්ක බෙදා ගන්න ඔන්න...
  3. IsuruP123

    elakiri login ප්‍රශ්නයක්...

    elakiri login ප්‍රශ්නයක්... මචන් ලා..දැන් දවස් 4ක් 5ක් ඉඳන් එළකිරි එද්දි මෙහෙම message එකක් එනවා. මම password remember me කියලා දීලා තියෙන්නෙ. ඇයි මෙහෙම එන්නෙ? You have entered an invalid username or password. Please press the back button, enter the correct details and try again. Don't forget...
  4. IsuruP123

    මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch

    මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch අද උදේම ගූගල් home page එකට ආවම මිහිකත දිනයට සමගාමීව දාලා තිබුන ප්‍රශ්නය උනේ "Which animal are you?".මාත් මොකෙක් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න එක්ක ප්‍රශ්න ටිකට උත්තර දීලා බැලුවා.ආවේ ජීවිතේට අහල නොතිබුන මෙහෙම සතෙක්. "Mantis Shrimp" කවුද මේ...
  5. IsuruP123

    කොටු 11ක්, පෝස්ට් 600ක් සහ කඳුළු කතාවක්...

    කොටු 11ක්, පෝස්ට් 600ක් සහ කඳුළු කතාවක්... එළකිරියට ඇවිත් මාස පහක් වගේ පොඩි කාලයක් ඇතුළත මට කොටු 11ක් පිරෙන්න රෙප් දීපු හැමෝටම බොහොම ස්තුතියි.මම 2010-2011 වගේ කාලේ ඉඳන් සාමාජිකත්වය නොගෙන මේකෙ ගිය ත්‍රෙඩ්ස් සෑහෙන ප්‍රමාණයක් බලලා තියනවා.වැඩ අඩු කාලයක් එනකම් ඉඳලා තමයි membership එක ගත්තේ.ආපු මුල්...
  6. IsuruP123

    3D laser cut crystal paperweights/ cubes

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ.ඔය පහළ පින්තූර වල තියන ජාතියේ 3D/ 2D laser cut crystal paperweights අපිට කැමති design එකක් දාලා හදාගන්න පුළුවන් තැන් ලංකාවේ තියනවද?තියනවා නම් කොහෙද තියෙන්නේ?මට 5*5*5 cm වගේ size ඒවා 80-100 ක් විතර ඕනා කරන්නේ.ටිකක් ගණන් අඩු තැනක් නම් ගොඩක් හොඳයි :yes::yes::yes:
  7. IsuruP123

    විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක්

    විවාහ මංගල්‍යය ගැන රස කතා ටිකක් විවාහ මංගල්‍යය ගැන අතීත රස කතා ටිකක් කියන්නයි යන්නේ… ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක කොටස් වලට කඩලා කියන්නම්.විස්තර ඔක්කොම අන්තර්ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.වැරදි තැන් සහ මේ තියන දේවල් වලට අදාල අළුත් තොරතුරුත් කියන්න..:):):) යහළු මනමාලියෝ සහ යහළු මනමාලයෝ (Bridesmaids...
  8. IsuruP123

    ගලක් ගැන කතාවක්

    ගලක් ගැන කතාවක් අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදි හම්බවෙන දෙයක් ගැන කතා කරන්න හිතුවා.ඉස්සල්ලම පොඩි කතන්දරයකින් පටන් ගමු. ඔන්න එකමත් එක කාලේක කැළේක නරි දෙන්නෙක් උන්නා ලු .දෙන්නා ගේ කිසිම වෙනසක් නෑ එකම විදියයි.සර්ව සමයි කියලා කිවුව හැකි. ලේසියට නම් දෙකක් දාමු ලැරී සහ ටොමී කියලා.(ඔව් ඕවා බලු නම්...
  9. IsuruP123

    සිංදුවක් ගැන උදව්වක් ඕනේ

    සිංදුවක් ගැන උදව්වක් ඕනේ සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන මමද ලිහිණියකු වෙමි - කැඩුනු තටු පිරිමදින අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑල - හැර දැමුවේ කවුද සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ - ප්‍රේමයකි තරු එළිය කටුක දුක් විරහ මැද - අතරමංවී ගියද අපි තවම පෙම්...
  10. IsuruP123

    බඳිනවද නැද්ද???

    කොල්ලෙක් වශයෙන් ජීවිතේ කවදාහරි මං මේ කියන්න යන දේ හිතිලා ඇති.කෙල්ලන්ටත් එහෙම හිතෙනවා ඇති. :nerd: කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඇත්තටම ආදරය කරනවා කියලා හිතමු.මම මේකෙ කතා කරන්නේ සිරාවටම ආදරය කරන අය ගැන විතරයි.ඔහොම ඔහොම කාලයක් ගිහින් අන්තිමට නතරවෙන්නේ "මෙච්චර කල් යාළු වෙලා හිටියා ඇති අනේ. අපි...
  11. IsuruP123

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501 අද ඉඳන් එක එක දෙවිවරු ගැන කතා මාලාවක් දාන්න හිතාගෙන ඉන්නේ.වැඩත් එක්ක එක දිගටම ත්‍රෙඩ් දාන්න අමාරුයි.ඒ නිසා සොරි වෙන්න ඕනේ.:sorry::sorry: ඉස්සල්ලම අපි සියුස් දෙවියන්ගෙන් පටන් ගමු. කලින් දාපු ත්‍රෙඩ් එකකින් සියුස් ඇතුළු ඔලිම්පියන් දෙවිවරු එකතු වෙලා...
  12. IsuruP123

    තාත්තාගෙම පුතා...

    තාත්තාගෙම පුතා... FB එකෙන් දැක්කේ... ලස්සන හින්දා දැම්මා ඕං... :yes::yes::yes: මීට කළින් කවුරුහරි දැම්මා නම් සොරි වෙන්න ඕනේ :sorry::sorry::sorry: ඉස්සුවේ මෙතනින් අම්මලා තාත්තලා සහ එයාලගේ ළමයි එකම වයසෙදි ගත්ත photo ලු ඔය තියෙන්නේ Father and daughter :D Father and daughter, or twins, they're...
  13. IsuruP123

    ග්‍රීක දේව කතා-Helios and Phaeton

    ග්‍රීක දේව කතා-Helios and Phaeton Helios (God of the sun) ට කියලා කිසිම නිශ්චිත බල ප්‍රදේශයක් තිබුනේ නෑ.ඒ කියන්නේ Hades ට තිබුනා underworld එක, Poseidon ජලයට අධිපති වුනා.මේ විදියට බෙදපු කාලේදි Helios දෙවියෝ පහළවෙලා හිටියේ නෑ.ඒ නිසා Helios ට පැවරුන රාජකාරිය තමයි හැම දවසකම අහස හරහා තමන්ගේ රථය...
  14. IsuruP123

    කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද?

    කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද? 1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.:no::no::no: 2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා...
  15. IsuruP123

    ග්‍රීක දේව කතා-Echo and Narcissus

    ග්‍රීක දේව කතා-Echo and Narcissus කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා. :yes::yes::yes: ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus) ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans) ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans) ග්‍රීක දේව කතා-Part 4 (Pandora) ග්‍රීක දේව කතා-Hades and...
  16. IsuruP123

    ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous

    ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous කලින් ත්‍රෙඩ් වලට ලින්ක් ටික පහළින් තියනවා. ග්‍රීක දේව කතා-Part 1 (Creation and Cronus) ග්‍රීක දේව කතා-Part 2 (War between Olympians and Titans) ග්‍රීක දේව කතා-Part 3 (Creation of humans) ග්‍රීක දේව කතා-Part 4 (Pandora) ග්‍රීක දේව කතා-Hades...
  17. IsuruP123

    පාරාදීසයේ කුරුල්ලෝ-Birds of Paradise

    පාරාදීසයේ කුරුල්ලෝ-Birds of Paradise ඔන්න මං අද ගෙනාවේ අරුම පුදුම කුරුළු වර්ගයක් ගැන කතාවක්.සම්පූර්ණ කතාවම translate කලේ National Geographic magazine එකේ තිබුන විස්තරයකින් සහ Birds-of-Paradise website එකෙන් මේ කුරුළු පවුල දැනට ලෝකේ ඉන්න වර්ණවත්ම පවුල කිවුවොත් හරි. Birds of Paradise පවුලේ...
  18. IsuruP123

    ග්‍රීක දේව කතා-Hades and Persephone

    ග්‍රීක දේව කතා-Hades and Persephone මචන්ලා ටිකක් වැඩ වැඩි වුන නිසා මේ ත්‍රෙඩ් එක ලිවුවේ GODS AND GODDESSES IN GREEK MYTHOLOGY කියන පොතෙන් විතරක් translate කරලා.ඒ නිසා අඩුපාඩු තියෙයි (ඔන්න කලින්ම කිවුවා ;);) ) කලින් ත්‍රෙඩ් ටික ග්‍රීක දේව කතා-Part1 ග්‍රීක දේව කතා-Part2 ග්‍රීක දේව කතා-Part3...
  19. IsuruP123

    ග්‍රීක දේව කතා-Part 4

    ග්‍රීක දේව කතා-Part 4 කලින් ත්‍රෙඩ් මෙතනින් බලන්න. ග්‍රීක දේව කතා-Part 1 ග්‍රීක දේව කතා-Part 2 ග්‍රීක දේව කතා-Part 3 කලින් ත්‍රෙඩ් එකේ කතා කලා Zeus දෙවියන් මිනිස්සුන්ගෙන් පළිගන්න හිතාගත්තා කියලා.Zeus ට උවමනාව තිබුනා මිනිස්සුන්ට කවදාවත් දෙවියන්ට සම වෙන්න බෑ කියලා මතක් කරලා දෙන්නත්. ඒකට Zeus...
  20. IsuruP123

    ග්‍රීක දේව කතා-Part 3

    ග්‍රීක දේව කතා-Part 3 කලින් ත්‍රෙඩ් දෙකේ කතා කලේ ලෝකය හැදුන හැටි, Olympian godsල ලෝකේ පාලන බලය අල්ලාගත්ත එක ගැන.අද කතා කරමු මේ ලෝකයට මිනිසුන් ඇතුළු සත්ව විශේෂ කොහොමද ඇතිවුනේ කියලා. (මේකේ කතාව හිතුවට වඩා ගොඩක් දිග වැඩි වුන නිසා අකුරු පොඩියටයි, photos අඩුවෙනුයි දාල තියෙන්නේ.ඒ නිසා ටිකක් boring...

    No contents