1. Amila M

    FB WhatsApp Insta DOWN?

    FB WhatsApp IG ඩවුන්ද උඹලටත්?
  2. Amila M

    Air Conditioner එකක්

    මචන්ලා, මගෙ ඔෆිස් කාමරේට Air Conditioner එකක් දාගන්ට ඕන, අඩි 15×10 තමයි දිග පළල, උස අඩි 9යි. කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. 10 පැත්තෙන් තමා AC එක උඩින් සෙට් කරන්ට ඉන්නේ, මහනුවර තමා ප්‍රදේශය, ඒ නිසා ලොකුවට රත් වෙන්නෙමත් නෑ නැත්තෙත් නෑ, ශීට් වහලා ෆිනිශින්ග් වහලයක් තමා ගහලා තියෙන්නෙ ලී වලින්...
  3. Amila M

    Mobitel Time Based Help!

    machanla, mobitel rs60 time based package eka worthy da? use karapu aya tikak wisthara kiyantako, 3hours walata kochchara data pramanayak down karaada kiyala wage.. sthuthi wewa!
  4. Amila M

    After the Dark (2013) AKA The Philosophers

    දර්ශන විද්‍යාව ඉගෙනගන්න ලමයි පිරිසක් ජාකර්‍ර්තා වල. විවිධ අසම්භාවී Paradox සම්බන්ධ කථා එක්ක එදා පාඩම පටන්ගද්දින් A+ මාර්ක්ස් වෙනුවෙන් ඒ ගුරුවරයා මෙයාලට ටාස්ක් දෙනවා සිතිවිලි වලින් යථාර්තයක් ගොඩනගන ගමන් :ඔයාලා සියල්ලන්ටම විවිධ දක්ශතා තියෙනව. :ලෝක විනාශය වෙන ගමන්. :බන්කරයකුත් තියෙනව. :නමුත් මේ...
  5. Amila M

    Ancient Aliens Season 04 HELP:(

    පින්වතෙක් සිටී නම් Ancient Aliens Season 04 එකේ ටොරන්ට් හෝ මොකක් හෝ ලින්ක් එකක් දාන්ටකො ඩවුන් කරගන්ට කාලයක් තිස්සෙ ඉදන් නෙට් එකේ පීරුවත් අය්ටියුන්ස්, හිස්ට්‍රි, හුලු, ගුගල් ප්ලෙ විතරයි තියෙන්නෙ! ජය
  6. Amila M

    SLT NIGHT DATA LOST?

    මචන්ලා, මීටරේ මෙහෙමයි දැන් පෙන්නනේ, රෑ දවල් කියලා වෙන් කරලා නෑ, ඔක්කොම එකටමද කොහෙද යන්නේ, උබලගේත් එහෙමද බලපල්ලා, අරුන් උඩ දාගෙන දෙනවා කිව්වේ මේකද මන්දා !
  7. Amila M

    SLT ඩේටා අඩුවෙන්නේ නෑනේ :O

    SLT ඩේටා අඩුවෙන්නේ නෑනේ :O :shocked::shocked::shocked: උබලගේත් මෙහෙමද ?
  8. Amila M

    ආර්ඩුයිනෝ Arduino පැක් එකක් !

    ආර්ඩුයිනෝ Arduino පැක් එකක් ! ආර්ඩුයිනෝ බිගිනර් සෙට් එකක් ඕන, නුවර, පිලිමතලාවට ගෙන්නගන්ට ඕන! ගණන් සහ ඒ ගැන දන්න කෙනෙක් කිරියේ ඉන්නවද? ඊ බේ ත් බැලුවා, අපේ එකෙක්ගෙන් ගන්ට බැලුවේ ! #ජය
  9. Amila M

    උසස් පෙළ Engineering Technology

    මචන්ලා, මගේ මල්ලි මේ පාර ලියන්නේ, Engineering Technology වල මොඩල් පේපර්ස් හරි පළාත් පේපර්ස් හරි ගන්ට තැනක් හෝ උබලා ලග තියේ නම් ගන්ට හැකි විදියක් ගැන සපෝර්ට් එකක් දියල්ලා. නෙට් එකෙත් තියෙන ඔක්කොම වගේ අරගත්තා !! ස්තුති !!
  10. Amila M

    US (2019)

    විනෝද උද්‍යානයක්, මුහුදු වෙරළේ සතුටින් ඉන්න සතුටු වෙන මිනිස්සු, උමං මාර්ග ? එක රැයකින් අපි අපිවම වෙනස් විදියකට දකිමු ! අපි අපිවම පාලනය කරමු ! මෙච්චර කාලෙකට බලපු හොදම හොරර් මුවිස් වලින් එකක්, අමුතුම කතාවක් නිසා! අනිවාර්යෙන් බලන්ට, අවසානයේදී the UnInvited ෆිල්ම් එකේ වගේ ඇග හිරිවැටිලා යන දේ...
  11. Amila M

    GRETA (2018)

    ග්‍රේටා කියන්නේ කාරුණික ගැහැනියක්, තමන්ගේ මහත්මයා නැතිවෙලා, තමන්ගේ දුව දුරක, තනිකම පියවගන්නේ පියානෝ එක ප්ලේ කරලා, එකපාරටම මැයට හම්බෙනවා ෆ්‍රැන්සිස් කියන ගැහැණු ළමයා, ඇය ග්රෙටාට අතපසු වූ යම් දෙයක් නැවතත් භාරදීමට ඇයගේ ගෙදරට යන අතර ඉන් පසු ෆ්‍රැන්සිස් ග්රෙටාගේ පාළු ජීවිතය එලිය කරන්නට වෙර දරනවා...
  12. Amila M

    Volcano aka Ixcanul (2015)

    ග්වාතමාලාවේ ගිනිකන්දක් ආශ්‍රිතව ජීවත්වෙන පොඩි පවුලක්. ගෙදර කෙල්ල "මරියා" වගාවන් තමයි මෙයාලගේ ජීවනෝපාය. ඒ වගේම මේ ෆිල්ම් එක බලද්දී හිතෙයි කොහොමද මෙයාලා මෙහෙම රගපානවද, නැත්තන් මේ ඇත්තම අයද කියලා ! සම්මාන ගොඩකට පාත්‍ර උන මේ ෆිල්ම් එක ටිකක් විතර බෝරින්ග් වෙයි මුල් ටික, නමුත් බලාගෙන යද්දී තේරෙයි...
  13. Amila M

    the Silence

    ඇලී කියන්නේ කන් ඇහෙන්නේ නැති ගැහැණු ළමයෙක්, පාසලේදීත් මෙයාට සුපුරුදු අනෙකුත් මේ වගේ ෆිල්ම් වල වගේම ළමයින්ගේ විහිලු තහළු වලට ලක්වෙන්ට සිද්ද වෙනවා, නමුත් මෙයාගේ පවුලේ අයටනම් ඒ වගේ ශ්‍රවන ආබාධ තත්වයන් නැහැ, නමුත් මෙයාගේ අත්තම්මා, එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා, තත්වය එසේ උනත් අම්මා අත්තම්මා...
  14. Amila M

    දවස ආරම්භ කරමු !

    දවස ආරම්භ කරමු ! muCroHbEHL0 බලපල්ලා, උබලටත් දැනෙයි !!
  15. Amila M

    ESCAPE ROOM

    Ben, Zoey, Jason, Amanda, Danny, Mike මේ හය දෙනාම තම තමන්ගේ ජිවිතයේ ඉරණම විසදෙන ප්‍රශ්නයකින් බැටකමින් සිටින විටදී අමුතු "කැටයක්" සමග ආරාධනාවක් එනවා ගේම් එකක් ප්ලේ කරලා ලොකු මුදල් ත්‍යාගයක් දිනාගන්ට ! ඉතින් ඔවුන් සියලු දෙනාම පැමිණෙනවා ESCAPE ROOM නැමති ගේම් එක ප්ලේ කිරීමට ! SAW ෆිල්ම් සිරිස් එක...
  16. Amila M

    Clash of Clans Help

    මචන්ලා, අපෙ ගෙදරට එන පොඩි එකෙක්ගෙ ෆොන් එකක තිබිලා ඌගෙ ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ඇප් එක මගෙ අතින් ඩිලිට් උනා. ඒකෙ ටවුන් හෝල් 6ද මොකේදලු තිබ්බෙ. දැන් මගෙ ඔලුව කන්ට හදනවා ඒක ආයෙම අරන්ද්ෙන්ට කියලා. අඩේ ඌගෙ කන්දොස්කිරියාවෙන් බේරෙන්ට බෑ බං ගෙදර ආවම වැඩ ඇරිලා මේකා ගෙදර එනවා. ඒක හැක් කරලා හරි කමක් නෑ...
  17. Amila M

    Face Detection Soft

    මචන්ලා, pc එකේ ෆොටෝස් අම්බානක තියෙනවා ට්‍රිප් ගිය එව්වයි අරකයි මේකයි කියලා, එව්වල ඉන්න අයගේ ෆේස් ඩිටෙක්ට් කරලා ඒ ෆොටෝස් ඔගනයිස් කරගන්ට සොෆ්ට්වෙයා එකක් ගැන කියහල්ලකෝ, ෆ්‍රී උනත් නැතත් අවුලක්ම නැහැ !! ස්තුති
  18. Amila M

    Rooms Gampaha

    Wede Okay thanks Wede Okay thanks[/COLOR]
  19. Amila M

    ElaKiriයන්ස් සදහා පෙන්

    ElaKiriයන්ස් සදහා පෙන් මගේ යාලුවෙක්ගෙ ෂොප් එකකින් මට මේ පෙන් ලැබුනේ, අපෙ සෙට් එකට එකක් 1000 ගානේ දෙන්ට පුළුවනි,කඩේ 1500+ වෙනවනේ ! pm කරහන් විස්තර ඕන නම් ! #ජය
  20. Amila M

    Wifi හෙල්ප්

    මචන්ලා, SLT ෆයිබර් රවුටර් එකේ වයි ෆයි ඔෆ් වෙලා හෝ ඩිසේබල් වෙලා, නමුත් කේබල් කනෙක්ෂන් වැඩ, පහල තියෙන වයි ෆයි බට්න් එක ප්‍රෙස් කරත් රවුටර් එකේ වයි ෆයි ඕන් වෙන්නේ නෑ, දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන. ඉන්ටර්නෙට් වැඩ:yes:, වයි ෆයි නෑ:sorry::sorry:.

    No contents