1. Lokka Bro

    කිරිය නැති උනොත්

    පිස්සුද බන්.:dull:මේක දන්න කාලේ ඉදලා තියන වෙබ් එකක්.ජීටී ඇඩ් එකක් වත් නැතුව මේක කරන් ආවේ:rolleyes:.එහෙම නවත්තනවා නම් ජීටී අනිවා නෝටිස් එකක් දායි.රටෙහි පවතින උද්දමනය නිසා වෙබ් එක තව දුරටත් කරගන යෑමට අසීරුයි කියලා:rofl:අන්න එතකොට ඔවා හුවමාරු කරගනිල්ලා:lol:
  2. Lokka Bro

    USB machan Format kiyala watenawa

    බලමු කවුරු හරි දන්න එකෙක් ගොඩ දාගන්න ක්‍රමයක් කියයි
  3. Lokka Bro

    USB machan Format kiyala watenawa

    මගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.:baffled:දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව:(
  4. Lokka Bro

    මීලඟ මැතිවරණයෙන් අනුර කුමාරට දැවැන්ත ජයක්....මෙන්න ප්‍රතිඵල....😮😮😮

    අම්මෝ 🤣 බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න කාලේ හරි😑
  5. Lokka Bro

    මේ කැම් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?හොදයිද බන් මේක

    අඩේ ෆට්ට විස්තරයක් මචන්.:love:අනිත්වා ගැනත් ටිකක් හොයලා බලන්නම්.:eek:ජය වේවා:D බර ගානක් ඇති බන්.මට අතේ තියෙන්නෙ 1.50ක් වගේ.ඒ ගානට ශේප් වෙන්නත් ඔනා එලම මචන්.
  6. Lokka Bro

    මේ කැම් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?හොදයිද බන් මේක

    කොහෙ හරි ගියාම විඩියෝ පාරක් දාගන්න බන්. මම ඒකත් බලන්නම් මචන් කැමරා අවුලක් නෑ බන්.ඒත් මට ඒවගෙන් ඔනා කොලිටිය එන්නෙ නෑ බන්.කොච්චර හොදට ගත්තත් එක්කො හරියට ෆෝකස් වෙන්නෙ නෑ.එක එක කතන්දර.
  7. Lokka Bro

    මේ කැම් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?හොදයිද බන් මේක

    මට කැම් එකක් ගන්න ඔනා:rolleyes:.අතේ තියන ගානට සෙට් උනේ මේ කැම් එක:baffled:.මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?:eek:හොදයිද බන් මේක.මේ ගානට මෙයිට වැඩිය හොද එකක් තියනවද?:confused: cameralk GoPro HERO9 Black Key Features 23.6MP Sensor, 5K30 Video & 20MP Photos Live View Front Display/Rear...
  8. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    මුන් නිකන් දැන් ජෝකර් කෙනෙක් ගානට අරන්ද කියලා හිතෙනවා.හිතහන්කො මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන් මාර චරිතනෙ.
  9. Lokka Bro

    කොට ගවුම් ඇන්දොත් හිරේ

    ෆට්ට ත්‍රේඩ් එක :lol:
  10. Lokka Bro

    උඹලා PC GAME ඩවුන්ලෝඩ් කරගන්න ශුවර් සයිට් ටිකක් කියපල්ලකො

    http://oceanofgames.com/ තව එකක් සෙට් උනා :love:
  11. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    නෑ බන් True copy උන්ගෙ වාහනේ යවනවා HR එකට, තව කොපි එකක් whatsapp දානවා බන්
  12. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    මම තනියෙන් නම් බැහැලා යන්න තිබුනා බන්.ඒත් වයිෆත් ඒකෙනෙ බන්.අනික ඒකි අද අස්වීම දුන්නත් මාසයක් අදින්න ඔනා.ඒ ටිකට ඒකිගෙ පිටින් කෙලලා ඇරියොත් අනාථයිනෙ.හිර උනු තැන එතන බන්
  13. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    නවතින්න පුළුවන්.ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා
  14. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    නෑ බන් ඔතන වයිෆා වැඩ කරනවා.අවසානෙ ඒ ජොබටත් කෙලියි කියලා සද්ද නැතුව ඉන්නෙ මේ.දැන් නම් වයිෆත් අයින් වෙන සීන් එකක් කියන්නෙ.ඒකයි මේ මුන් මොකක්ද නටන්න හදන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ ඒක තමයි මටත් තියන ප්‍රශ්නෙ.මම යවපු ලෙටර් එකේ ෆොටෝ වගයක් නම් තියනවා බන්.ඔක කොපියක් ගහලා යවලා දාන්නත් හිතෙනවා ------...
  15. Lokka Bro

    ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

    කාළකන්නි කම්පැනියක අවුරුදු 2ක් එකම දිගට වැඩ කෙරුව බන්.ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.දැන් සතියකට කලින් HR එකෙන් කතා කරලා කීවා ඔයා...
  16. Lokka Bro

    Birth control

    ආතල් එකට ගත්තට ඌ ඉන්න තත්වෙ දන්නෙ ඌනෙ බන්:dull:.ඔකට pills සරණ තමයි:baffled:.හැබැයි ඒ දුන්නත් කෙල්ලට හෝ ගෑනිට අමාරුවෙන අවස්ථා තියනවා බන්.:eek:
  17. Lokka Bro

    ගාල්ලේ තැරිදර වහුකුණු බයියන් අනුර කුමාරට වහ වැටෙයි. දැවැන්ත ජන ගඟක්..😱

    ජෙප්පන්ට ආන්ඩුවක් පිහිටුවන්න තරම් චන්දයක් ලැබෙන්නෙ නෑ.උන් වෙනත් පක්ෂයක් එක්ක එකතුවෙලා ආන්ඩුවක් හදනවා.ඒක කැඳ හැලිය වගේ වෙනවා වැඩි කාලයක් යන්න කලින්.ඊට පස්සෙ තමයි කපුටු කාක් ගේම ගහන්නෙ.ආයෙත් සිංහලුන්ගෙ දේශාභිමානෙ අවදි කරලා ඊලඟට පොඩි මයිනා දානවා.එතනින් පස්සෙ ආයෙත් එකම සර්කල් එක තමයි බන්.මේවා ගොඩ...
  18. Lokka Bro

    GBWhatsapp OGWhatsapp Whatsapp+ සේෆ්ද?

    අවුරුද්දක් විතර gb පාවිච්චි කරනවා.කිසිම අවුලක් මේ වෙනකල් නම් වෙලා නෑ.අවුලක් තියෙන්නෙ අප්ඩේට් එකක් ආව ගමන් උන්ගෙ සයිට් එකට රීඩිරෙක්ට් වෙලා ඒකෙන් apk එක ඩවුන් install කරලා කරගන්න ඔනා

    No contents