1. dimuth_bhanuka666

    බිත්තියේ ඒල්ලන්න චේ ගුවේරාගේ පින්තූරයක් හොයාගන්න පුලුවන් නුවර කඩේ මොකද්ද?

    බිත්තියේ ඒල්ලන්න චේ ගුවේරාගේ පින්තූරයක් හොයාගන්න පුලුවන් නුවර කඩේ මොකද්ද?
  2. dimuth_bhanuka666

    සල්ලි හොයන්නේ කොහොමද ?

    ඉගෙන ගන්න කෙනෙක්ට සල්ලි හොයන්න විදි මොනවද fiverr කරාට ඕඩර්ස් එන්නේ නෑ. ගෙදර ඉදලා මොනවහරි product එකක් හදලා මොනවා හරි කරන්න පුලුවන්ද ? ඔන්ලයින් විදි මොනවාද
  3. dimuth_bhanuka666

    පාසල් සිසුවෙක්ට සල්ලි උපයන්න තියන හොදම ක්‍රමය මොකද්ද?

    ජෝක් එකට නෙමේ ඇත්තටම අහන්නේ එහෙම අවඅවශ්‍යතාවයක් තියන නිසා. අර්ධ කාලීන රැකියා දෙන තැන් මොනවද නුවර එහෙම??
  4. dimuth_bhanuka666

    පාසල් ළමුන්ට කරන්න පුලුවන් part time jobs මොනවද?

    දැන් රජයෙන් අවසර දුන්නනේ ඒත් මොනවද කරන්න තියන ජොබ් ?
  5. dimuth_bhanuka666

    නුවර මාක්ස්වාදී පොත් ගන්න තියෙන්නේ කොහෙද?

    නුවර මාක්ස්වාදී පොත් ගන්න තියෙන්නේ කොහෙද?
  6. dimuth_bhanuka666

    රෝහණ විජේවීර සහෝදරයා කියපු ඉන්දියානු ව්‍යාප්තවාදය ඇත්ත

    බොරුනම් අද පාරක් දිහා බලපන්කෝ තියෙන්නේ ඉන්දියන් කසි කබල් ටීවි එකක් දැම්මත් තියෙන්නේ ඉන්දියානු කසිලබල්
  7. dimuth_bhanuka666

    ඇයි එයාලා එහෙම?

    ඇයි අනුර කුමාර දිසානායක චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය, උතුරු කොරියාව, ලාඕසය, වෙනිසියුලාව වගේ රටක ඉන්නේ නැතුව ධනවාදී අයර්ලන්තයේ ඉන්නේ? ඇයි කුමාර් ගුණරත්නම් චීනය, රුසියාව, කියුබාව, වියට්නාම, උතුරු කොරියාව , ලාඕසය , වෙනිසියුලාව වගේ රටක ඉන්නෙ නැතුව ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ?
  8. dimuth_bhanuka666

    විය යුතු දේ වෙමින් පවතී

    යුක්‍රේනයේ රුසියාව විසින් පාලනය කරන ප්‍රදේශ වල රුසියානු හමුදා සෝවියට් කොමියුනිස්ට් ධජ ප්‍රදර්ශනය කරයි එසේම යුක්‍රේන henichesk නගරයේ නැවතත් ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව ස්තාපනය කර ඇත. රුසියාවට ජයවේවා ලෙනින්ට ජයවේවා ස්ටාලිං ට ජයවේවා පූටින්ට ජයවේවා සෝවියට් සමූහාන්ඩුව නැවත ස්තාපනය වේවා!!
  9. dimuth_bhanuka666

    එලකිරි සමූහයෙන් මම සමාව අයද සිටිමි

    ඔබලාට මතක ඇති මම ඉස්සර ගෝඨාබයට සපෝට් කරලා ජේවිපී එකට බැනලා මේකට පෝස්ට් දැම්මා ඇත්තටම මට මං ගැනම ලැජ්ජාහයි ඒවා දැක්කම මට සමාවෙන්න ප්ලීස්
  10. dimuth_bhanuka666

    කව්ද අමෙරිකා එක්සත් ජනපදය පාලනය කරන්නේ?

    කව්රු වෙන්න පුලුවන්ද ඇත්තටම එක්සත් ජනපදය පාලනය කරන්නේ? අපි හොදාකාරවම දන්න දෙයක් තමයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා නරක තත්ත්වයක තිබෙන බව. මේ මෑතකදී උතුරු කැරොලිනා වල උත්සවයකට සහභාගී වී කතාවක් පවත්වා අන්තිමේදී අතට අත දුන්නා බයංකරම මූසලම දෙය තමයි එතන කවුරුත් ඉදලා නෑ මූ අතට...
  11. dimuth_bhanuka666

    රට ලෝකය ගැන නිරික්ශනයෙන් ඉන්න පුලුවන් පුවත් එන ටෙලිග්‍රෑම් ගෲප් එකක් කියන්නකෝ

    රට ලෝකය ගැන නිරික්ශනයෙන් ඉන්න පුලුවන් පුවත් එන ටෙලිග්‍රෑම් ගෲප් එකක් කියන්නකෝ
  12. dimuth_bhanuka666

    චීනයේ දියුණුවට හේතුව මෙයයි

    චීන කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයන් මාක්ස්වාදී නිරාගමිකයන් විය යුතුයි. චීනයේ ආගම වාරණය කර තිබීම චීන දියුණුවේ ප්‍රදාන සාධකයක් ය.
  13. dimuth_bhanuka666

    ලොව ජනතාවාදීම පක්ශය

    ලොව ඇති ජනතාවාදීම පක්ශය මොකද්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ චීන කොමියුනිස්ට් පක්ශය(CCP) ලෙසයි. සභාපති මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වය යටතේ මෙම පක්ශය නිර්මාණය කරන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙලුනු ග්‍රාමීය ජනතාව නිසයි ඒ කාලයේ චීනයේ බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලී ගියහ. මෙම පක්ශයේ අරමුණ වූයේ චීනය...
  14. dimuth_bhanuka666

    Is your mom beautiful?

    Is your mom beautiful?
  15. dimuth_bhanuka666

    වෙන රටවල් වල සමාජවාදී පක්ශ රුසියාව චීනය වගේ රටවල් එක්ක සමීප සම්බන්ධතා තියනවා ඒත් ජවිපෙට නෑ😂

    වෙන රටවල් වල සමාජවාදී පක්ශ රුසියාව චීනය වගේ රටවල් එක්ක සමීප සම්බන්ධතා තියනවා ඒත් ජවිපෙට නෑ😂
  16. dimuth_bhanuka666

    ජොයින් වෙන්න හොද ටෙලිග්‍රෑම් ගෲප් ටිකක් කියනවකෝ?

    ජොයින් වෙන්න හොද ටෙලිග්‍රෑම් ගෲප් ටිකක් කියනවකෝ?
  17. dimuth_bhanuka666

    උබලා රුසියාවට බැන්නට රුසියාව නැත්නම් උබලා නෑ

    රුසියාව තමයි අපිව ෆැසිස්ට්වාදින්ගෙන් බේරගත්තේ දැනුත් නව නාසි යුක්‍රේනයේ පැටිස්වාදීන් ව මරනවා ඒක දැනගනින් කල ගුන දක්වපන්
  18. dimuth_bhanuka666

    ක්‍රෙඩිට් කාඩ් නැතුව ගෙවීමේ ක්‍රමයට ගිටාර් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ?

    ක්‍රෙඩිට් කාඩ් නැතුව ගෙවීමේ ක්‍රමයට ගිටාර් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ?
  19. dimuth_bhanuka666

    ඇයි මගේ ඩෙබිට් කාඩ් එක මෙහෙම?

    මගේ කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් ebay වගේ පිටරට සයිට්ස් වල පේමන්ට් කරන්න පුලුවන් ඒත් ලංකාවේ daraz grantha වගේ ඒවගේ බෑ ඒ ඇයි?

    No contents