1. EXECUTOR

    මල්ලි UNP ද ?

    අඩෝ මේකද පයි කොටවන උන්ගේ අලුත්ම ටෝක් කරන විදිය.. කැරි සීන් එක.:rofl::P
  2. EXECUTOR

    Scurvy වලා

    puka parissam karaganin kokatath:rofl:
  3. EXECUTOR

    2017 PRIUS PLUG - IN HYBRID ZVW52 NOW IN MARKET

    දන්නේ නැති නිසයි අහන්නේ මචං මේ වගේ අලුත් වාහනයක් රට ඉඳන් ලීස් ෆිනෑන්ස් කරලා ගෙන්න ගන්න බැරිද? එහෙම ගන්නවානම් අපි මූලික මුදල කීයක් ගෙවන්න ඕනද?
  4. EXECUTOR

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    :yes::yes::yes::yes::yes::yes: 10000% true bro. :rofl::P i knw some 1 changed from panikkiyalage to රත්නායක මුදියන්සේලාගේ:rofl::P
  5. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    මගෙ අම්මෝ මචං ඒකේ එකට තුනක් ගණන් අසාධාරණ විදියට.. ඊට හොඳයි රට ගිහින් ගේනවා ලොට් එකක් එක පාරම. aliexpress එකේ ඩොලර් 10 කැටපෝලයක් ඒකේ රුපියල් 4500ක් බං:angry:
  6. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    eka koheda bn tiyenne? details tikak kiyanawada?
  7. EXECUTOR

    God needs a Goddess!

    එතකොට ඔය සද්ද නෑ බං පොර ජනේලෙ අස්සෙන් බලන්නේ බයගුල්ලා.:rofl::P
  8. EXECUTOR

    පිටි මකුනා

    සබන් වතුර හරි රින්සෝ හරි එක්ක බූමිතෙල් කලවම් කරලා ඉසින්න. ස්ප්‍රේ කරන්න පුලුවන්නම් හොඳයි. කොල වල යටි පැත්තටත් ඉහින්න..
  9. EXECUTOR

    God needs a Goddess!

    හේයි පෝක්ස් හයි යූ ඩූං හයි යූ ඩූං. ඩිසීස්ඩ් (diseased ) ගාඩ් ස්පීකිං ..ගාඩ් ඈස් (ass) අ නිව් ප්ලේස්.. 4Coey_U3g6k ගොඩ් සොන්නයගේ කෝලං :rofl::P oMgPVPPAyJo missed old days :P:rofl:
  10. EXECUTOR

    හේයි පෝක්ස් හයි යූ ඩූං හයි යූ ඩූං

    හේයි පෝක්ස් හයි යූ ඩූං හයි යූ ඩූං හේයි පෝක්ස් හයි යූ ඩූං හයි යූ ඩූං. ඩිසීස්ඩ් (diseased ) ගාඩ් ස්පීකිං ..ගාඩ් ඈස් (ass) අ නිව් ප්ලේස්.. 4Coey_U3g6k ගොඩ් සොන්නයගේ කෝලං :rofl::P oMgPVPPAyJo missed old days :P:rofl:
  11. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    මට ක්ලික් උනේ එහෙම, සොරි වෙන්න ඕනේ.:rofl:
  12. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    ඕවා ඔඩෙල් එකේ තිබ්බා.. ටූල් 2 එක 11000ක් කිව්වා.:angry::rofl::P ඕකට වඩා හොඳයි නේ බං මේක. ගාණත් අඩුයි අවුරුදු 20ක් විතර පාවිච්චි කරන්නත් පුලුවනි.. Leatherman Wave $80+
  13. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    dildo එකක්ද?:rofl: අඩෝ සිරාවට මොනාද ගෙන්නුවේ කටුස්සෝ අපි අනුරාධපුර පැත්තේ ආවොත් අපිට කෑම්ප් පාරක් දාන්න පුලුවනිද? නෑ මචං මම එකතු කරනවා. මගේ විනෝදාංශයක් :yes:
  14. EXECUTOR

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ

    මට survival knife 1k ගෙන්නන්න ඕනේ මචංලා මට පිහියක් ගෙන්නන්න ඕනේ ebay or amazon or direct. ගෙන්නගන්න පුලුවන් වෙයිද? කවුරුහරි මේවා ගෙන්නන කෙනෙක් ඉන්නවානම් සප් එකක් දෙන්න. tW49TqoMmYY
  15. EXECUTOR

    Amazon.com to Srilanka

    ඇයි බං එහෙම කියන්නේ මොකක්ද සීන් එක? මට පිහියක් ගෙන්නන්න ඕනේ. ගෙන්නගන්න පුලුවන් වෙයිද? tW49TqoMmYY
  16. EXECUTOR

    පියාණන්ට නිවන්සුව පතමු!

    එතුමාට නිවන් සුව!!:(:(:(
  17. EXECUTOR

    මුදල්_උපයමු

    ගොඩාක් හොඳ වැඩක් ඉක්මනින්ම දාන්න. රෙප් ++
  18. EXECUTOR

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    ඒක ඇත්ත මචං ලෙඩේ හැදුන කෙනාට වගේම අනිත් මිනිස්සුත් විඳවනවා මේ කාලකණ්ණි ලෙඩේ හින්දා
  19. EXECUTOR

    filesflash !

    වැල බලන්න විඳින දුකක්:rofl:

    No contents