1. sadun88

    UK ස්ටුඩන්ට් වීසා

    Thanks machan.. Learned a lot... Hope one day I could be able to contribute to this thread too :D
  2. sadun88

    Help To Find Asus Areoactive Cooler 5

    Hello Prens , මෙන්න මේ item එක ලංකාවේ ගන්න තැනක් දන්නවද ? Asus Rog Areoactive Cooler 5 Phone Shop කීපයකින් ම අහල බැලුව එක තැනක වත් ගන්න නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් නැත්තම් phone shop එකක් කරන කෙනෙක් හරි කමක් නෑ තියේනව නම් PM එකක් හරි එවන්න. ඉස්තුතියි !!!!!
  3. sadun88

    බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣

    නැද්ද එහෙම oic කෙනෙක් හොයාගන්න
  4. sadun88

    Copshop (2021)

    thanks bruv! downloading
  5. sadun88

    ලංකාවේ ප්‍රයිවට් කොම්පැනිවල HR Managers ලාගෙන් 95%ක්ම බූරුවෝ..පව්කාරයෝ..

    සංස්කෘතිකයි... එකඟයි... කේන්දරේ බලන සිද්දිය එකට ඇර :no:
  6. sadun88

    මෙන්න තිත්ත ඇත්ත..

    පට්ට සිරා අම්මප ඇත්ත... කිසිම කෙනෙක් demotivate වෙන්න ඕනේ නෑ හැබැයි එයා වගේ මටත් එකම කරලා ගොඩ යන්න පුළුවන් කියන point එක අතරල තමන්ට පුළුවන් දෙයක් කරලයි ගොඩ යන්න ඕනේ
  7. sadun88

    අපේ රටේ අපිට ධුරකතන නිෂ්පාදනය කර ගන්න බැරිද

    රටක් විදිහට පුළුවන්. සම්පත් (ඔක්කොම නැතත් ගොඩක් ඒවා), තාක්ෂනය තියෙනවා. එත් දේශපාලනීකරණය වෙලා තියෙන නිසා හැම ව්‍යාපාරයක් ම ඒක කරන්න බැහැ. කලත් බොහොම ටික කාලයකින් අසාර්ථක වෙනවා. සරලයි
  8. sadun88

    Top up bachelor degree වල වෙනස

    වෙනසක් නෑ බන් මාත් දන්නා තරමින්. UK එව්වා කොහොමත් අවුරුදු 3යි. උඹ topup කළා කියල certificate එකේ ගහන්නේ නෑ හැබැයි transcript එකේ 1year කියන එක mention වෙනවා ගොඩක් ඒවායේ ( Coventry/Sheffield Hallam/Greenwich/Metropollitan ) වගේ. එත් එහෙමයි කියල content knowledge එක වෙනස් වෙන්නේ නෑ. සල්ලි දීලා...
  9. sadun88

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    ජීවිතේට වටිනා පාඩම් කියල දුන්න මනුස්සයෙක්. තමන්ට පුළුවන් දේවල් බැරි දේවල් තියෙනවා කියල තේරුම් කරපු මනුස්සයෙක් අයියල,මල්ලිලා,යාළුවොන්ගේ කීම අහල වැඩ කරලා අන්තිමේදී හැමොගෙන් ම බැනුම් අහන මනුස්සයෙක්

    No contents