මචන් ලා new Zeland ජොබ් එකකට යන්න චාන්ස් එකක් වැදුනා
මේකයි සින් එක අදුරන අයියා කෙනෙක් එහෙ telecommunication company එකක් කරනවා මට කිව්වා අව්රුදු 3 වගේ experience පෙන්නන්න පුලුවන්නම් ගන්නම් කියලා .immigration එකෙන් ETF /EPF තමයි බලනාවා කිව්වේ .මේක කොහොමද කරන්නේ මචන්ලා එහෙම ETF /EPF හදාගන්න...