අහම්බෙන් ගොඩ වැදුනෙ මාස ගණනකින්, සරා වැඩේ රහයි. දිගටම කරගෙන යන්න. මෙන්න මගේ ගානෙ පරණ කවියක්,
ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා
ඔයා ගැන ලියන්නට හිතක් නෑ
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම
වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ...
ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට...